ඔබ ඇපල් මලක් වාගෙ..........
ලස්සන වසන්ත කාලෙ
මට හදිස්සේයෙන් වගෙ හ..මු...වු...//

ලස්සන වසන්ත කාලෙ
මට හදිස්සේයෙන් වගෙ හ..මු...වු...//

සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට 

හොද වැඩේ බොට
![]()

කෝ බන් උඹලා හොයන්නත් නෑ මේ පාර. ඒකෙන් මේපාර ඡන්ද දාපු අයත් අඩුයි.

එනකොට කෙල වෙලා විනාඩි 20ක් පරක්කුයි 
itin kalin enna epai![]()

ඌත් එන්නේ රෑ වෙලා බං. ඌ දීලත් නෑ. උඹනේ බොල දන්නේ ඌ දීලා නෑ කියලා.

දැන් බලපන්. අපි ගාව නම් තිබ්බා ඒත් දුන්නේ නෑ කාටවත්.
![]()
කෝ යකෝ දෙනවයි කිඅලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි.
යකෝ වොට් කරන වෙලේ තමයි පල නෙලාගන්න පුළුවන්.. අනික් එව්වා දෙන්නන් කාසි ඉතින් හම්බෙන්නේ කොහෙන්ද යකෝ
දැන් ඉතින් බුදියගනින්..
එල එල..තැන්කු වේවා...උබ ඕවා තියන් හිටියේ ඇයි...![]()

ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිදසමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට
රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය
දැන් ඉතින් අපිට සලකපියවී![]()

ඒ මොන ලඩියක්ද ඔක ෆේක් එකෙන් දාපිය.

බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ..![]()