මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    attachment.php


    අනේ මට මෙච්චරයි හම්බුනේ අනේ මදි යකෝ:no::dull::shocked::shocked:

    කට පියාගෙන හිටපන්
    ඊළඟ අවුරුද්දෙ දෙන්නම් ඉතුරු ටික
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :(:(


    ඔව් බන් මට වෙලාව පැටලුනා බන් :(:(:( එනකොට කෙල වෙලා විනාඩි 20ක් පරක්කුයි :(

    :(:(


    :(:(

    උබල මහ කැ@ මිනිස්සු :(
    උබේ ෆේක් ටික බැස්සුවනම් රොවිය උඩින්ම දිනුම්
    :(:no::(:dull:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ ආවනම් අපි ගොඩ යන්න තිබ්බා. දැන් කමක් නෑ. ඊළග පාර අපි කියක් හරි හොයා ගමු කිසි ටීම් එකකට සෙට් වෙන්නේ නැතුව.

    :P:P:P

    නැහැ බන් මම වාසිපැත්තට හොයියා එකටවත් වැඩ කරන්න උනෙ නැහැ දැන් එනකොට කෙල වෙලා මගෙ මොඩකම බන් අන්තිමට ඇවිත් කරන්න හිටියා මදැ:(:( මට හෙන අප්සෙට් ඔයි සිරාවටම :(
     
    • Like
    Reactions: ModelSriLanka

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් රෙප් නැ රේප් විතරයි තියෙන්නෙ ඔනෙ නම් දෙන්න්ම් :lol::lol:

    :frown: :frown: :angry:

    1. ආහ් රෙප් හිඟමනේ ගිහින් පැත්ත මාරු කල බුවා. :lol::lol::lol:

    1. mona paththak ganada bola kiyanne :frown:
    2. Roviya salakuwe na :(
     
    • Like
    Reactions: gayankuwait
    Status
    Not open for further replies.