මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නැහැ බන් මම වාසිපැත්තට හොයියා එකටවත් වැඩ කරන්න උනෙ නැහැ දැන් එනකොට කෙල වෙලා මගෙ මොඩකම බන් අන්තිමට ඇවිත් කරන්න හිටියා මදැ:(:( මට හෙන අප්සෙට් ඔයි සිරාවටම :(

    රෙප් නැති එකද ?

    :P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මෙතන රෙප් දෙන්න කිඅන උන්ට රෙප් දීලා මම රෙප් ටිකක් හිඟා කන්න හිතුවා :lol::lol:. දැන්ට දෙන්නෙක් දුන්න එහෙම. හොඳ වෙලාවට අද දෙන්න පුලුවන් රෙප් එකෙක්ටවත් නොදී තියාගත්තේ තව 7 ක් තියෙනවා. ලොල්. :lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැහැ බන් මම වාසිපැත්තට හොයියා එකටවත් වැඩ කරන්න උනෙ නැහැ දැන් එනකොට කෙල වෙලා මගෙ මොඩකම බන් අන්තිමට ඇවිත් කරන්න හිටියා මදැ:(:( මට හෙන අප්සෙට් ඔයි සිරාවටම :(

    1. same here.. party ekak set una :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දැන් මෙතන රෙප් දෙන්න කිඅන උන්ට රෙප් දීලා මම රෙප් ටිකක් හිඟා කන්න හිතුවා :lol::lol:. දැන්ට දෙන්නෙක් දුන්න එහෙම. හොඳ වෙලාවට අද දෙන්න පුලුවන් රෙප් එකෙක්ටවත් නොදී තියාගත්තේ තව 7 ක් තියෙනවා. ලොල්. :lol::lol:

    :lol::lol:
    mata dn 24 hours yanakn katawath denna ba :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    attachment.php
    දැක්කනෙ මෙන්න මෙහෙමයි අපි රෙප් දුන්නෙ. :):)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:
    වැඩක් නෑනේ ඩො උඹලගේ කිසිම තිබ්බේ නෑනේ අන්තිම ටිකේ මෙව්වා එකක්.. :frown: දැන් ඉතින් මගේ පොස්ට් එක කොපි කොර කොර හිටපිය.. අවසානෙදි උරුම උනේ ඔකනේහ් :growl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැහැ බන් මම වාසිපැත්තට හොයියා එකටවත් වැඩ කරන්න උනෙ නැහැ දැන් එනකොට කෙල වෙලා මගෙ මොඩකම බන් අන්තිමට ඇවිත් කරන්න හිටියා මදැ:(:( මට හෙන අප්සෙට් ඔයි සිරාවටම :(

    හොද වැඩේ උබල වගේ ආර්මාර්තකාමීන්ට රෙප් වලට චන්ද විකුනන උන් :lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබල මහ කැ@ මිනිස්සු :(
    උබේ ෆේක් ටික බැස්සුවනම් රොවිය උඩින්ම දිනුම්
    :(:no::(:dull:
    :(:(:(:(

    රෙප් නැති එකද ?

    :P:P:P
    :(:( රෙප් නම් මොනාද බන්

    1. same here.. party ekak set una :dull:
    :(:( ඔව් ඔයි ඉයෙ ඉදලා අද උදෙ වෙනකම් ගැසුවා:( වෙලාවට එ ගන්න බැරි උනා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කාටද හම්බුනේ නැත්තේ මම දෙන්නම් රෙප්+ 4:)
     
    Status
    Not open for further replies.