මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වැඩක් නෑනේ ඩො උඹලගේ කිසිම තිබ්බේ නෑනේ අන්තිම ටිකේ මෙව්වා එකක්.. :frown: දැන් ඉතින් මගේ පොස්ට් එක කොපි කොර කොර හිටපිය.. අවසානෙදි උරුම උනේ ඔකනේහ් :growl:

    1. ආ ලොක්ක උබ බැන්දට පස්සේ සමරපු පලවෙනි අවුරුද්ද නේද මේක :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවුස්-චන්ද ගනනය කිරිම හරිම දුශිතයි :angry::angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රිසල්ට් එනකන් රෙප් හුවමාරු කරගම්මු ඔය ඉතුරු වෙලා එහෙම තියන ඒවා දැන්වත් දීපියව් :growl::growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොද වැඩේ උබල වගේ ආර්මාර්තකාමීන්ට රෙප් වලට චන්ද විකුනන උන් :lol::lol::lol::lol::lol:

    :(:( නැහැ බන් රෙප් හෙවුවෙ නැහැ ඉයෙම රොවියට දෙන්න කියලා වටෙටම රෙප් දුන්නා :(
     
    • Like
    Reactions: mcwolfe

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රිසල්ට් එනකන් රෙප් හුවමාරු කරගම්මු ඔය ඉතුරු වෙලා එහෙම තියන ඒවා දැන්වත් දීපියව් :growl::growl::growl:
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.