මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    1. :baffled: මම ඒ බවක් දන්නේ නැ බන්.. මම මේ ගසල වැඩි වෙලා ඉන්නේ :lol:

    1) Rovin ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")

    ඔත්තේ අංක ලාබීන් රොවින්ට/පළමු කණ්ඩායමට

    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046

    උඹ ත්‍රෙඩ් එකේ මුල බැලුවේ නැද්ද ?

    :lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රිසල්ට් එනකන් රෙප් හුවමාරු කරගම්මු ඔය ඉතුරු වෙලා එහෙම තියන ඒවා දැන්වත් දීපියව් :growl::growl::growl:
    :rofl::rofl:

    :rolleyes::rolleyes:මට ගැහුවොත් මාත් ගහනවා.:rolleyes::rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මාගෙ පිලට කබ ඈදිමෙ තරගයෙදි සහයොගය දුන් නොදුන් සියලුම එලකිරි සාමාජිකයන්ට මාගෙ ප්‍රනාමය.....! ජය පෑරදුම කුමක් වුවත් ඔබ දෑක්වු සහය ඉතා ඉහලයි...සියලුම දෙනාගෙ සහයොගයට මාගෙ ප්‍රනාමය නෑවත නෑවතත් පුදකරමි....!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Uba banga wiyan :dull: man danme ubata mati moola :angry:
    අපේ කට්ටිය නෑනෙ බොස්.. :dull: වැඩක් නෑ..
    මට ත්‍රෙඩ් එකේ සප් එකට හිටියෙ අපේ ටීම් එකෙන්..

    ModelSriLanka, SSR@, prasad9805, Kasunrock619, dj gamaya, nVIDIA, Ereshaz77, Harsh7046.

    Thanks a lot ඔගොල්ලො ටිකට :)
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    prathama chanda pratipalaya madyama rathri 12 ta prathama balaporottu wanna :nerd:

    gun-gif.gif
    :angry::angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාගෙ පිලට කබ ඈදිමෙ තරගයෙදි සහයොගය දුන් නොදුන් සියලුම එලකිරි සාමාජිකයන්ට මාගෙ ප්‍රනාමය.....! ජය පෑරදුම කුමක් වුවත් ඔබ දෑක්වු සහය ඉතා ඉහලයි...සියලුම දෙනාගෙ සහයොගයට මාගෙ ප්‍රනාමය නෑවත නෑවතත් පුදකරමි....!

    ප්‍රණාම එපා. ටීම් එකේ දෙන්නම් කාසි රෙප් ටික ඕනේ. :angry::angry: :lol::lol: :rofl::rofl: :lol::lol:
     
    Status
    Not open for further replies.