මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ කට්ටිය නෑනෙ බොස්.. :dull: වැඩක් නෑ..
    මට ත්‍රෙඩ් එකේ සප් එකට හිටියෙ අපේ ටීම් එකෙන්..

    ModelSriLanka, SSR@, prasad9805, Kasunrock619, dj gamaya, nVIDIA, Ereshaz77, Harsh7046.

    Thanks a lot ඔගොල්ලො ටිකට :)

    ඔව් බන් 25ක් හිටියට 5ක් වත් ටීම් එකට වැඩ කරේ නෑ. ඔය ගත්ත ටිකත් ඇති.

    බැලැකාගේ සෙට් එක ඔක්කොම වගේ වැඩ කරා.

    :):):)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    1. :baffled: මම ඒ බවක් දන්නේ නැ බන්.. මම මේ ගසල වැඩි වෙලා ඉන්නේ :lol:

    TrollFaceDancing.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රිසල්ට් එනකන් රෙප් හුවමාරු කරගම්මු ඔය ඉතුරු වෙලා එහෙම තියන ඒවා දැන්වත් දීපියව් :growl::growl::growl:
     
    • Like
    Reactions: geethq

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(
    ඔව් බන් 25ක් හිටියට 5ක් වත් ටීම් එකට වැඩ කරේ නෑ. ඔය ගත්ත ටිකත් ඇති.

    බැලැකාගේ සෙට් එක ඔක්කොම වගේ වැඩ කරා.

    :):):)

    අපි අන්තිමට රැල්ල හරවන්නනෙ හිටියෙ :( එන්න බැරි උනා :(හිතලා කරෙ නැ බන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් බන් 25ක් හිටියට 5ක් වත් ටීම් එකට වැඩ කරේ නෑ. ඔය ගත්ත ටිකත් ඇති.

    බැලැකාගේ සෙට් එක ඔක්කොම වගේ වැඩ කරා.

    :):):)
    ඔව් :yes:
    ඔක්කොම නැතුව ඔහොම ගත්ත එකත් ලොකු දෙයක් නේ ;) :D
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කාටද රෙප් ඕනේ. තව දෙන්න පුලුවන් හැබැයි අපිටත් ඕනේ. :lol::lol:
     
    • Like
    Reactions: mcwolfe

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. :rofl: :rofl: යකෝ ටීම් එකක ඉන්නවනම් කියන්න ඕන.. එකෙක් කිව්වේ නැ.. ලොල් :rofl: අනික අපෙන් අහන්නේ නැතිව ටීම් වලට දාන්න මේකේ මොන අය්යද ඉන්නේ කියපන් :frown:
    2. මම මුල ඉඳලම හිටියේ වාසි පැත්තට හෝයියා

    1.අපි වගේ ස්වාධීනව උන්නනම් කිසි අවුලක් නෑ නේ.
    2.නිකන් ඉඳන් රෙප් 120 ක් විතර හොයාගත්තා දෙපැත්තෙන්ම.
    3.දැන් රෙප් දීලා රෙප් ගන්නවා. දෙන උන්ගෙන් හිඟාකාලා ඉල්ලනවා.


    4.:lol::lol: Simple Plan
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව් බන් 25ක් හිටියට 5ක් වත් ටීම් එකට වැඩ කරේ නෑ. ඔය ගත්ත ටිකත් ඇති.

    බැලැකාගේ සෙට් එක ඔක්කොම වගේ වැඩ කරා.

    :):):)

    අහඹු ලෙස ගත්තාම ඔහොම තමයි..:dull:
     
    Status
    Not open for further replies.