මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    diyan balanna

    14n0c5u.jpg


    ඉඳා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට්ටිය කඹ ඇදලා.. රිසාල්ට් එහෙමත් ලැබිලා වගේ නෙහ්...
    මං සපෝට් කරපු පැත්ත පරාදයි..
    අනිත් පැත්ත දිනුං :dull::dull:
    හොදම කෑල්ල තමා සපෝට් කරපු පැත්තෙ එකාලට මතක නෑ ලු අපි සපෝට් කලා කියලා..:rofl::rofl:

    මේවා අපිට හොද පාඩං...
    ඇදපංකො ඊලග පාරක් කඹ :oo::oo:


    බ්ලැක් ටියුලිප්ට සුභ පැතුම්
    11.gif
    අපිට දුන්නනම් මේ පසු තැවීම නැත, ලබන පාර අපේ පැත්තෙ හිටු.:lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපරාදේ යකෝ කඹ අදින්න පොර කෑවේ.
    දැන් කිසිම අවුලක් නැතුව පක්ශ විපක්ශ බේදයකින් තොරව රේප් ලැබෙනවා.

    ඔව් දැන් දෙන්න විදියක් නැහැ :baffled::baffled: :(:(
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පරාජය මම බාරගන්නවා :D
    පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 $H@v!nK@ Dinushasankalpa මේ ටික දෙනා.. delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ :D අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ.. Mr.chachi, mjayantha අය වගේ කට්ටිය :D
    ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි :D
    අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත් :P ගීත් දන්නවා ඒක..

    කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට :D හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ :D දින්නත් පැරදුනත් එකයි :D

    බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට :D

    බැනලා දාගත්තේ නම :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය කඹ ඇදලා.. රිසාල්ට් එහෙමත් ලැබිලා වගේ නෙහ්...
    මං සපෝට් කරපු පැත්ත පරාදයි..
    අනිත් පැත්ත දිනුං :dull::dull:
    හොදම කෑල්ල තමා සපෝට් කරපු පැත්තෙ එකාලට මතක නෑ ලු අපි සපෝට් කලා කියලා..:rofl::rofl:

    මේවා අපිට හොද පාඩං...
    ඇදපංකො ඊලග පාරක් කඹ :oo::oo:

    බ්ලැක් ටියුලිප්ට සුභ පැතුම්
    11.gif
    oya de wena nisayi API wasi pilata hoyiya kale rep 300ta 8 Yi adu
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කට්ටිය කඹ ඇදලා.. රිසාල්ට් එහෙමත් ලැබිලා වගේ නෙහ්...
    මං සපෝට් කරපු පැත්ත පරාදයි..
    අනිත් පැත්ත දිනුං :dull::dull:
    හොදම කෑල්ල තමා සපෝට් කරපු පැත්තෙ එකාලට මතක නෑ ලු අපි සපෝට් කලා කියලා..:rofl::rofl:

    මේවා අපිට හොද පාඩං...
    ඇදපංකො ඊලග පාරක් කඹ :oo::oo:


    බ්ලැක් ටියුලිප්ට සුභ පැතුම්
    11.gif

    නෑ බන් ඌ කියලා තිබ්බේ ටීම් එකේ ඉදලා සප් කරපු අය ගැන. අපිට උඹ උදව් කරා කියලා දන්නවා.

    :):):)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ කවුද දින්නෙ
    මං හිතුවෙ මං එද්දි බාගෙට බාගයක් මැරිල ඉදීවි කියලා.
    කඹ ත්‍රෙඩ් එකේ තිබ්බ අකවුන්ට් අයිපී චෙක් කොලානම් එකවුන්ට බාගෙට බාගයක්ම බෑන් වෙනව යකෝව් :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපරාදේ යකෝ කඹ අදින්න පොර කෑවේ.
    දැන් කිසිම අවුලක් නැතුව පක්ශ විපක්ශ බේදයකින් තොරව රේප් ලැබෙනවා.

    ඒකනේ කියන්නේ.

    :):):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි එහෙනම් කැපුනා ඔය වැඩි රෙප් එහෙම තියනවා නම් දුන්නට කමක් නෑ :P:P:P:P
    රෙප් දුන්න හැමෝටම තැන්ක්ස් රිටන් එක දෙනවා පුලුවන් උන ගමන් ම
    හැමෝටම ජය වේවා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අඩෝ කවුද දින්නෙ
    මං හිතුවෙ මං එද්දි බාගෙට බාගයක් මැරිල ඉදීවි කියලා.
    කඹ ත්‍රෙඩ් එකේ තිබ්බ අකවුන්ට් අයිපී චෙක් කොලානම් එකවුන්ට බාගෙට බාගයක්ම බෑන් වෙනව යකෝව් :lol:

    පචය ඉස් බැක්:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.