මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් 47 හිවලා ඉන්නේ නිකන් හුලන් බැහැපු ගෙම්බා වගේ. මොකද උගේ නම ගම ලිපිනය සහ රැකියාව කරන ස්ථානයේ තොරතුරු ලික් උනානේ.

    හැබැයි ඌ හිටිය නං ඌ හිටපු ටීම් එකේ පැටියා හිටියත්, උඹ හිටියත්, වෙන උගෙ හතුරෙක් හිටියත්, ඌ වෙන පක්ෂ වලට ඡන්ද දාන එකෙක් නම් නෙවේ :rofl:
    රිදුනොත් සොරි තමා :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16530627 said:
    මම මේ තරහකට වෛරෙකට කියනවා නෙමේ. :P මම මේ රෙප් මයිනර් හම්බෙනවා කියල දැන දැන කියනවා තමා. :rofl:
    උඹල නිකන් කනාවට හිතපල්ලා අද රෝවින් වෙනුවට අරුණ47 නායකයා හිටියනං මොකෝ වෙන්නෙ කියල. නිකන් ගෙස් කරපල්ලා. :shocked::rolleyes::P
    (විහිලුවට හොඳේ :P)
    ape appe
    sanwidayakala pressure wali dela marenawa :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නැවත ලබන අවුරුද්දේ කඹ ඇදීමේ කොන්ත්‍රාත් භාර ගනු ලැබේ. දැන්ම සිට වැඩිම රෙප් දෙන අයට දිවා රෑ නොබලා වැඩ කරනු ලැබේ. රෙප් එකක් සමග විමසන්න. 2015 අප්‍රේල් 10 දක්වා පමණි.

    :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16530627 said:
    මම මේ තරහකට වෛරෙකට කියනවා නෙමේ. :P මම මේ රෙප් මයිනර් හම්බෙනවා කියල දැන දැන කියනවා තමා. :rofl:
    උඹල නිකන් කනාවට හිතපල්ලා අද රෝවින් වෙනුවට අරුණ47 නායකයා හිටියනං මොකෝ වෙන්නෙ කියල. නිකන් ගෙස් කරපල්ලා. :shocked::rolleyes::P
    (විහිලුවට හොඳේ :P)

    20 k 30k kunuharupa kiyagena achchu karala thiyeyi.....oya siri palaya madadi kiyawagena awa....uwa kawuruth ganan gaththe nathi nisa u chora wela pala giya
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;16530627 said:
    මම මේ තරහකට වෛරෙකට කියනවා නෙමේ. :P මම මේ රෙප් මයිනර් හම්බෙනවා කියල දැන දැන කියනවා තමා. :rofl:
    උඹල නිකන් කනාවට හිතපල්ලා අද රෝවින් වෙනුවට අරුණ47 නායකයා හිටියනං මොකෝ වෙන්නෙ කියල. නිකන් ගෙස් කරපල්ලා. :shocked::rolleyes::P
    (විහිලුවට හොඳේ :P)
    වෙන මොකුත් වෙන්නෙ නැ අනිත් පැත්තෙ උන්ගෙයි ස්න්විදාකයන්ගෙයි අම්මල තත්තලට කුනුහරපෙන් බනී, කඹ නෙමේ දින්ඩ වෙන්නෙ .

    ඒ උනාට බන් මුඩුක්කු කුක්කව මෙහෙම කිච කර්න එක හරි නැ
    :lol::P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ඔන්න එහෙනං මේ අවුරුද්දට කඹ අදාල ඉවරයි ..... :rofl::rofl::rofl:
    blacktulip කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්
    ඒ වගේම කරට කර ඉතාමත් උණුසුම්ව තරඟ වැදුණු
    Rovin ඇතුළු කණ්ඩායමටත් සුභ පැතුම්
    0002072E.gif
    0002072E.gif
    0002072E.gif

    දිනපු පැරදුණු කණ්ඩායම් දෙකට වගේම මේ වෙනකන් අපිත් එක්ක දවස් තුනක් එක දිගට රැඳි සිටිය සියලුම දෙනාට ස්තුතියි .... !!!

    ඒ වගේම මේකේ භාර දුරම වැඩේ කරට අරං කරපු geethq ටත් ස්තුතියි
    (ස්තුතියි කිව්වේ මාගේ පිස්සු විකාර වැඩ ඉවසා වදාරගෙන සිටීම වෙනුවෙනුයි :lol::lol::lol: )


    000204AE.gif

    එහෙනං එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !!!!

    ayubowan.png


    images-5.jpg
    ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
    ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ

    එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
    ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.


    මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
    සැමට ස්තූතියි.


    -le meow

    Thanks dennatama :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16530627 said:
    මම මේ තරහකට වෛරෙකට කියනවා නෙමේ. :P මම මේ රෙප් මයිනර් හම්බෙනවා කියල දැන දැන කියනවා තමා. :rofl:
    උඹල නිකන් කනාවට හිතපල්ලා අද රෝවින් වෙනුවට අරුණ47 නායකයා හිටියනං මොකෝ වෙන්නෙ කියල. නිකන් ගෙස් කරපල්ලා. :shocked::rolleyes::P
    (විහිලුවට හොඳේ :P)
    අ.හු.වේ.පු. කැ.පො. :rofl: :rofl: :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ ඉරෝසන් දැන් සාම දාන වෙලා වගේ......එහෙම හරි යන්නේ නැහැ ....නැවත වලි මුඩ් එක හිතට ගන්න ඕනි :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මම අවුරුද්දට තේරවිල්ලක් කියනව පුලුවන් නම් තොරපලල.
    දැගලුවට සන්විධායක කම හම්බුනෙත් නැ,
    දැගලුවට නායක කම හම්බුනෙත් නැ,
    ඉවොක් එකකුත් නැ, ෆුට් සයිකලයක් තියෙනව , හා මු කවුද????
     
    Status
    Not open for further replies.