මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපෝ කාට කන්නියා.:dull::dull:
    තමන්ගේ පිලට සප් එක දෙන්නැතුව එහා පැත්තට පැන්නා.:frown::frown:
    දැන්නම් මම පිලිගන්නවා උබ ඩයි හාඩ් ජේ.වී.පී කාරයෙක් කියලා.
    :angry::angry:

    pls explain :nerd::nerd::nerd::nerd:

    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :(. පණුවෝ ගහලා මැරිය :growl::growl::growl: :angry::angry: :frown::frown:


    ekane ape pilata enna kiwuwe...apita oya karadara naha:lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :baffled::baffled: ත්‍රේඩ් එක පැත්තෙ නෑවිත් ඉන්නව එතකොට. එතකොට කොහොමත් ඇඩ් වෙන්නෙ නැහැනෙ :rolleyes:

    අපි කැපුනා අයියා.

    7jlCXaz.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් 47 හුලන් බැහැපු ගෙම්බා වගේ වෙලා නේ. සද්දයක් නැහැ.
    :lol::lol::lol: දැක්කෙත් නැ බන්,කිචම වෙලා ගියා, මිනිහට මේ අවුරුද්ද අපලයි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් 47 හුලන් බැහැපු ගෙම්බා වගේ වෙලා නේ. සද්දයක් නැහැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කැපුනා අයියා.

    7jlCXaz.jpg

    එළ එළ මල්ලී. එළකිරි ෆන් එක්ක ගත්ත කියල හිතනව :D

    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී!!!!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර ගෙරි ගල් ඉබ්බා පැනලා නේද? කෝ මේ උන හපුලුවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මන් +20 ගානෙ ගොඩක් උන්ට සැලකුවා. මට රෙප් දීලා තියෙන්නෙ තුන් දෙනයි .. නොදකින්

    මම නං ඊයෙ හොඳට හොයාගත්තා ලබ්බේ ඇට ගණන් කෙරුව නිසාත් හම්බුනා. කොහොම හරි දවස් දෙකෙන් 115ක් හම්බුනා රෙප් :rofl:
    ඉදපන් මම දෙන්නන් දැන් 2කක්. තව යාළුවො දෙන්නෙක් ඉන්නව උන්ටත් කියන්නං. දැන් නෑ හෙට දෙයි. :( වෝට් ගත්තෙ උන්වත් සප් එකට අරන් :dull:
    සේරම 14ක් දෙන්නන්
    4.gif

    රෙප් නං ඇති වැඩකුත් නෑ.



    --------------------------------
    මේ බලපල්ල එකෙක් රෙප් කපල දැන්
    ඊයෙත් කැපුවා. දැන් අද...හෙනම ආතල් :lol::lol::lol:

    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 08:21 PM පුක ඔනිද ? :lol:අපෝ එපා මම පුක්කාරයෙක් නොවෙමි. :rofl: ඕක ගිහින් තොටළඟ මරදාන පැත්තෙ විකුනපන් සේල් දාල. :baffled: ඒත් ගනීද කියල නං ෂුවර් නෑ :shocked:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් 47 හුලන් බැහැපු ගෙම්බා වගේ වෙලා නේ. සද්දයක් නැහැ....ලොල් .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෙ , හොස්ට් අනිව කෙල්ලෙක් , ඒක සම්ප්‍රදාය :P

    සම්ප්‍රදාය හොඳයි. ත්‍රේඩ් එකට කට්ටියත් වැඩියිනෙ එතකොට. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by geethq
    නෑ නෙ , හොස්ට් අනිව කෙල්ලෙක් , ඒක සම්ප්‍රදාය :P
    ඔව් ඔව් කොමසාරිස්ට ආතතිය දුරු කර ගන්ඩ පුලුවන්නෙ :P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කිරියේ ඉන්න සාමාජිකයන් අතර සමගිය හා අවබෝධය ඇතිකිරීම උදෙසා අවම වශයෙන් වසරකට දෙවරක්වත් කඹ ඇදීමේ තරගයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
    ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ

    එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
    ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.


    මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
    සැමට ස්තූතියි.


    -le meow
     
    • Like
    Reactions: prasad9805

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ඔන්න එහෙනං මේ අවුරුද්දට කඹ අදාල ඉවරයි ..... :rofl::rofl::rofl:
    blacktulip කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්
    ඒ වගේම කරට කර ඉතාමත් උණුසුම්ව තරඟ වැදුණු
    Rovin ඇතුළු කණ්ඩායමටත් සුභ පැතුම්
    0002072E.gif
    0002072E.gif
    0002072E.gif

    දිනපු පැරදුණු කණ්ඩායම් දෙකට වගේම මේ වෙනකන් අපිත් එක්ක දවස් තුනක් එක දිගට රැඳි සිටිය සියලුම දෙනාට ස්තුතියි .... !!!

    ඒ වගේම මේකේ භාර දුරම වැඩේ කරට අරං කරපු geethq ටත් ස්තුතියි
    (ස්තුතියි කිව්වේ මාගේ පිස්සු විකාර වැඩ ඉවසා වදාරගෙන සිටීම වෙනුවෙනුයි :lol::lol::lol: )


    000204AE.gif

    එහෙනං එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !!!!

    ayubowan.png


    images-5.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;16530583 said:
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 09:10 PM පල පල කොලුකාරයා
    ඉස්සල්ල -1
    දැන් -4
    තාම කොල්ලො ගහන්නෙත් නෑ. බල්ලොත් නෑ :lol::lol::lol:

    දැන් රෙප් කැපුවම බලපන් ආතල් එක වැඩි කමට ගියාද කියල :rofl:
    කාට හරි රිදිල බන්
     
    Status
    Not open for further replies.