මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පරාජයේ විශම චක්‍රය :lol::lol:

    Capture167.jpg
    :frown::frown::frown:

    හරි දැන් කඹේ ඉවරයි. දැන් මරාගෙ උනුයි ජෙප්පොයි මරාගනිල්ල කමෝන් කමෝන් කමෝන් :rofl:
    PageImage-508251-4264719-fightcloud500.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යාළුවා;16530787 said:
    හරි දැන් කඹේ ඉවරයි. දැන් මරාගෙ උනුයි ජෙප්පොයි මරාගනිල්ල කමෝන් කමෝන් කමෝන් :rofl:
    PageImage-508251-4264719-fightcloud500.gif
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකෝ මේ කට්ටිය ලජ්ජාවෙන් ඇඹරෙන්නේ ???? ලබන අවුරුද්දට අදින්න කඹ අඹරන්න පුරුදු වෙනවද ???? :lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොකෝ මේ කට්ටිය ලජ්ජාවෙන් ඇඹරෙන්නේ ???? ලබන අවුරුද්දට අදින්න කඹ අඹරන්න පුරුදු වෙනවද ???? :lol::lol::lol:
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16530636 said:

    හැබැයි ඌ හිටිය නං ඌ හිටපු ටීම් එකේ පැටියා හිටියත්, උඹ හිටියත්, වෙන උගෙ හතුරෙක් හිටියත්, ඌ වෙන පක්ෂ වලට ඡන්ද දාන එකෙක් නම් නෙවේ :rofl:
    රිදුනොත් සොරි තමා :P

    උඹ දන්න ලබ්බ තමා. අර කඹ ලීඩර්ස්ල තෝරපු එකේ අන්තිමට ඕකා මොකෙක්ද සාමි කෙනෙක්ගෙද ෆාදර් කෙනෙක්ගෙද ෆොටෝ එකක් දදා හිටියා නේද? ඒ ඇයි කියලා හිතලා බලපං?

    උඹ හිතනවද ඌ රොවින්ගෙ ටීම් එකට සෙට් වුනා නම් උට සපෝට් කරයි කියලා. :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16531008 said:
    උඹ දන්න ලබ්බ තමා. අර කඹ ලීඩර්ස්ල තෝරපු එකේ අන්තිමට ඕකා මොකෙක්ද සාමි කෙනෙක්ගෙද ෆාදර් කෙනෙක්ගෙද ෆොටෝ එකක් දදා හිටියා නේද? ඒ ඇයි කියලා හිතලා බලපං?

    උඹ හිතනවද ඌ රොවින්ගෙ ටීම් එකට සෙට් වුනා නම් උට සපෝට් කරයි කියලා. :rofl:

    කව්ද ඇත්ත කිව්වෙ. අර සිරිපාලයට රිදෙන්න කිව්වෙ :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පැටියා;16530968 said:
    හැබැයි හීරෝට අපි ෆුකේ ඇරියා පහු ගිය ටිකේම. :lol:

    000203F2.gif
    ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං [/SIZE]
     
    • Like
    Reactions: යාළුවා
    Status
    Not open for further replies.