මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :shocked: ඒ කෙසේ වෙතත්, බුවා ත්‍රෙඩ් එකෙන්ම මාරු වගේ...... :P :lol:

    ඒක තමා කොහොමත් උබ ගිහින් එනකම් අර මැලේශියන් ෆලයිට් එකට උන දේ තමා මූටත් වෙන්නෙ :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යකෝ ටීම් ලීඩර් ලා දෙන්නවත් වලි දාගත්තෙ නෑ. බස් අයියයි ඕර්ගනයිසර් අයියයි වලි මෙතන :rofl:

    :frown: මුන් කම්පියුටර් ජිල්මාට් දාලා දින්නේ මල්ලි..... අසාධාරණ වැඩ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒක තමා කොහොමත් උබ ගිහින් එනකම් අර මැලේශියන් ෆලයිට් එකට උන දේ තමා මූටත් වෙන්නෙ :lol::lol::lol:

    :rofl: හිටුකෝ ගේ ගාවට ගිහින් කෝල් එකක් දෙන්නේ මූට මම..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේ ඒක නෙවේ, ගෙදර TV එකේ, ලෝකල් චෑනල් ටික හරියට පේන්නේ නෑ...... මගුල් ඈන්ටෙනා එක්ක බෑ..... :angry: Sat TV මගුලක් අටෝ ගන්න බැරිද, ලෝකල් චෑනල් ටික බලන්න විතරක්....??
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    :lol: ආ මේ ඕගනයිසර් හු**ද.....?? කියන්න එපායේ කලින්....... :lol:

    මං ඒත් බැලුවා, මේ චීත්තයක් එකක් ගේම ඈදගද්දි, පැනගෙන දූවගෙන එන පූෂා මොකාද කියලා....... :rofl: :lol: බැලින්නම් මේ චංචලා නෙව ඕගනයිසර්....... :lol:
    මොකෝ අවුල.. දැන් ආවෙ. පොඩි පාටියක් තිබුන. නට් වෙන්නම ගහල ඉන්නෙ. ඇයි බන් රන්ඩු වෙන්නෙ. අයිය, මේ event එක organiz කරන එක පට්ට අමාරුයි. member validate කරන ඊට වඩා අමාරුයි. ඒ නිසා වලි නම් එපා. ඒකෙ ගෞරවේ තියමු නේද.. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ඒක නෙවේ, ගෙදර TV එකේ, ලෝකල් චෑනල් ටික හරියට පේන්නේ නෑ...... මගුල් ඈන්ටෙනා එක්ක බෑ..... :angry: Sat TV මගුලක් අටෝ ගන්න බැරිද, ලෝකල් චෑනල් ටික බලන්න විතරක්....??

    Dialog Per day TV :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    :frown: යකෝ ත්‍රෙඩ් එකේ පෝල් එකේ තිබ්බ දේ ගැන කතා කරපිය....... :angry:

    9kt7h5.jpg
    එළකිරිය වේලාව වැරදියි නෙ බන් අයියෙ.. ඉතින් කොහොමද හරියට වෙලාව සෙට් කරන්නෙ? rules වල තිබ්බ 6 ට ඉවරයි කියල.. පට්ට සරලයි නෙ.. ඔන්න ඕක අතඇරපන් බන්.. මේ පාර votes පවා අඩුයි ගියපාර වලිය නිසා. මෙහෙම උනොත් ලබන පාර අපිට කබයක් නැති වෙනව. :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bolala welawa dala thibune hawasa 6 kiyala apita ude 8.30 wenakota poll eka wahala.......mathiwaranaye chanda praksha kirima itha pahala mattamaka....

    mama mami kiyana ona dekata hoyiya rep19kda koheda dila////
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    bolala welawa dala thibune hawasa 6 kiyala apita ude 8.30 wenakota poll eka wahala.......mathiwaranaye chanda praksha kirima itha pahala mattamaka....

    mama mami kiyana ona dekata hoyiya rep19kda koheda dila////

    උබ වැඩට ගියාද නිදාගත්තද ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    poddak ganak dekak waraduna sinhalayo :P
    නිල ඡන්ද ප්‍රථිපලය



    Team A Total Votes: 199
    Team B Total Votes: 232


    Team A Disqualified Votes

    http://www.elakiri.com/forum/member.php?u=499991
    http://www.elakiri.com/forum/member.php?u=457954
    http://www.elakiri.com/forum/member.php?u=378736
    http://www.elakiri.com/forum/member.php?u=180709
    http://www.elakiri.com/forum/member.php?u=499177
    http://www.elakiri.com/forum/member.php?u=395210
    http://www.elakiri.com/forum/member.php?u=485378
    http://www.elakiri.com/forum/member.php?u=164804
    http://www.elakiri.com/forum/member.php?u=407480
    http://www.elakiri.com/forum/member.php?u=488380
    http://www.elakiri.com/forum/member.php?u=284733
    http://www.elakiri.com/forum/member.php?u=360069
    http://www.elakiri.com/forum/member.php?u=494091
    http://www.elakiri.com/forum/member.php?u=491518
    http://www.elakiri.com/forum/member.php?u=326121
    http://www.elakiri.com/forum/member.php?u=494126
    http://www.elakiri.com/forum/member.php?u=45681


    Team B Disqualified Votes


    http://www.elakiri.lk/forum/member.php?u=502359
    http://www.elakiri.lk/forum/member.php?u=400163
    http://www.elakiri.lk/forum/member.php?u=501105
    http://www.elakiri.lk/forum/member.php?u=491024
    http://www.elakiri.lk/forum/member.php?u=373778
    http://www.elakiri.lk/forum/member.php?u=151100
    http://www.elakiri.lk/forum/member.php?u=456982
    http://www.elakiri.lk/forum/member.php?u=392829
    http://www.elakiri.lk/forum/member.php?u=502103
    http://www.elakiri.lk/forum/member.php?u=495764
    http://www.elakiri.lk/forum/member.php?u=398439
    http://www.elakiri.lk/forum/member.php?u=502335


    Team A - member votes

    Team Member Vote: Rovin
    Team Member Vote: SSR@
    Team Member Vote: badyfady
    Team Member Vote: diazkolla
    Team Member Vote: Kasunrock619
    Team Member Vote: ModelSriLanka
    Team Member Vote: $H@v!nK@
    Team Member Vote: djgamaya
    Team Member Vote: yasiru2k
    Team Member Vote: delmar
    Team Member Vote: ilanganthilaka
    Team Member Vote: Honest-killer
    Team Member Vote: dilshan87
    Team Member Vote: nVIDIA
    Team Member Vote: Ereshaz77
    Team Member Vote: Harshat92
    Team Member Vote: Harsh7046

    Opponent Team Member Vote: Gasa84
    Opponent Team Member Vote: siripala

    Total Team Members Votes: 17
    Total Opponent Team Members Votes: 2


    Team B - member votes


    Team Member Vote: blacktulip
    Team Member Vote: r.pathirana
    Team Member Vote: wall-e
    Team Member Vote: asylum
    Team Member Vote: MihiCherub
    Team Member Vote: ozi
    Team Member Vote: donta
    Team Member Vote: malpappa
    Team Member Vote: ජොනී බට්ට
    Team Member Vote: පිස්සු පුසා
    Team Member Vote: Gayan_BC
    Team Member Vote: නැකැත් රාල
    Team Member Vote: erozan
    Team Member Vote: Pinkpanther
    Team Member Vote: ashmi
    Team Member Vote: බකුනා
    Team Member Vote: bathalaya
    Team Member Vote: rx_storm_aight
    Team Member Vote: ^NightFury^
    Team Member Vote: යාළුවා
    Team Member Vote: පැටියා
    Team Member Vote: DJU9

    Opponent Team Member Vote: *හාවා*
    Opponent Team Member Vote: mjayanatha

    Total Team Members Votes: 22
    Total Opponent Team Members Votes: 2


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    Team A Total Votes: 199

    Team B Total Votes: 232


    Team A Total Disqualified Votes: 17
    Team A Total Valid Votes: 182
    Total valid votes without member
    Votes: 163
    Team A Members Votes: 17
    Team A Opponent Members Votes: 2
    Team A Total Points: 353

    Team B Total Disqualified Votes: 12
    Team B Total Valid Votes: 220

    Total valid votes without member
    Votes: 196

    Team B Members Votes: 22
    Team B Opponent Members Votes: 2
    Team B Total Points: 436





    මෙම ප්‍රථිපල අනුව
    blacktulip ( tag of war ) කණ්ඩායම
    2014 අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරගයෙන්
    ජයග්‍රහනය කර ඇති බව දැනුම් දෙන්නෙමු

    වැඩේ ටිකක් ලේසි කරපු MihiCherub ට බොහොම ස්තූතියි.

    මීට
    U_knw_me
    geethq
    ....
    ..
    .



    elaz 8+..
     
    Status
    Not open for further replies.