kamba adala iwarai ban. dan me waliyak yana gandak aawa ekai aawe me pattata
- උබ බැන්දට පස්සේ ගෑනිට පේන්නද වලි දාගන්න යන්නේ


kamba adala iwarai ban. dan me waliyak yana gandak aawa ekai aawe me pattata


අනේ මන්ද;16532197 said:REP laba denna?






කෑවනම් බිව්වා නම් දැන් නිදාගත්තා නම් හොදයි නේද![]()

ela elaමෙම ප්‍රථිපල අනුව
blacktulip ( tag of war ) කණ්ඩායම
2014 අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරගයෙන්
ජයග්‍රහනය කර ඇති බව දැනුම් දෙන්නෙමු
ජයග්‍රහනයට උරදුන් සෑමට මාගෙ ප්‍රනාමය........!



එල එල.. ඒ උනත් ගිය පාරත් වචනෙන් දෙකෙන් පටන් ගත්තු කතාවට අනිත් උන් පෝර දාල තමා වැඩේ දරුණු උනේ.මට හිතුන එහෙම සීන් එකක්ද කියල.
ආතල් එකට නම් අවුලක් නෑ..
![]()
ගිය පාර.....?? මට මතක නෑ නේ...... 
මෙකෙ ජිල්මාට් එකකින්ද බන් මම දිනුවෙ?~ EK Poll Count ~
මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්.
App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
Free Java Download » What is Java? » Do I have Java? » Need Help?
මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).
1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
ex- kamal,සුනිල්, nimal
2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
5.App එක run කරනව.
මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.
එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.
![]()
1.74MB
p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.
Virus Scan Report


oke jilmart eka mama niwaradi karaමෙකෙ ජිල්මාට් එකකින්ද බන් මම දිනුවෙ?![]()

ජිල්මාට් ගතියක් පෙන්න තිබ්බද බන් එකෙ?oke jilmart eka mama niwaradi kara![]()

ජිල්මාට් ගතියක් පෙන්න තිබ්බද බන් එකෙ?අඩෝ උබ වෝට් කලෙත් නෑ නේද

uba team dekata ka gahala rep tika aran katawath dunne na nedaජිල්මාට් ගතියක් පෙන්න තිබ්බද බන් එකෙ?![]()


oya uma p.s kiyala dala thiyenne jimart tikaජිල්මාට් ගතියක් පෙන්න තිබ්බද බන් එකෙ?![]()
