මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අනේ මන්ද;16532197 said:
REP laba denna :D ?

උදේ පාන්දරම ඇවිත්..මේ ඊයේ කොටුවක් පැන්නද රෙෆ් වලින් :P:P
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
000203F2.gif
ලැජ්ජයි ලැජ්ජයි වගේ මේකට නං
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by blacktulip
    මෙම ප්‍රථිපල අනුව
    blacktulip ( tag of war ) කණ්ඩායම
    2014 අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරගයෙන්
    ජයග්‍රහනය කර ඇති බව දැනුම් දෙන්නෙමු
    ජයග්‍රහනයට උරදුන් සෑමට මාගෙ ප්‍රනාමය........!

    ..කව්ද යකෝ අපිට හොරෙන් ටෙන්ඩර් කැඳවන්නේ නැතුව උර දුන්න එකා. මේකට වෙනම කමිටුවක් පත් කරන්න ඕනේ. මෙතන වන්ඥා වක් වෙලා තියෙනව :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම ප්‍රථිපල අනුව
    blacktulip ( tag of war ) කණ්ඩායම
    2014 අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරගයෙන්
    ජයග්‍රහනය කර ඇති බව දැනුම් දෙන්නෙමු

    ජයග්‍රහනයට උරදුන් සෑමට මාගෙ ප්‍රනාමය........!
    ela ela :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුරුද කවුරුදැන් ලොක්කො අපිමයි අපි මයි දැන් ලොක්කො......//
    :):):)
     
    • Like
    Reactions: mic

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ~ EK Poll Count ~

    මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්. :baffled:

    App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
    Free Java Download » What is Java? » Do I have Java? » Need Help?

    මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).

    1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    ex- kamal,සුනිල්, nimal
    2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    5.App එක run කරනව.

    මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.

    එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.

    1.74MB

    p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.

    Virus Scan Report
     
    • Like
    Reactions: mic

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    එල එල.. ඒ උනත් ගිය පාරත් වචනෙන් දෙකෙන් පටන් ගත්තු කතාවට අනිත් උන් පෝර දාල තමා වැඩේ දරුණු උනේ. :lol::lol: මට හිතුන එහෙම සීන් එකක්ද කියල. :rofl: ආතල් එකට නම් අවුලක් නෑ.. :P

    :shocked: ගිය පාර.....?? මට මතක නෑ නේ...... :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ~ EK Poll Count ~

    මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්. :baffled:

    App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
    Free Java Download » What is Java? » Do I have Java? » Need Help?

    මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).

    1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    ex- kamal,සුනිල්, nimal
    2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    5.App එක run කරනව.

    මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.

    එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.

    1.74MB

    p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.

    Virus Scan Report
    මෙකෙ ජිල්මාට් එකකින්ද බන් මම දිනුවෙ?:lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජිල්මාට් ගතියක් පෙන්න තිබ්බද බන් එකෙ?:lol:
    uba team dekata ka gahala rep tika aran katawath dunne na neda :rolleyes:
    labana sare ube chande cancel
    ubata jiwithantaya dakwa matiwarana banned , kotinma ube praja aithiya ahosi kara :yes:
     
    Status
    Not open for further replies.