මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කව්ද බන් පෑරදෙන පෑත්තට සපොර්ට් කරන්නෙ????ගොඩාක් උන් වොටෙ කරන්න ඉස්සෙල්ල බලනවා වොට් කොහොමද වෑටිලා තියෙන්නෙ කියලා..එතනින් එහාට ගෙම් එක ඔටො මොඩ් දාලා තිබ්බම හරි:lol::lol::lol::lol:

    ayi ban mama wage ewaun .....un kamathima paradina paththata sup karanna:P:P:P:lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මාසයක් දෙනවා කිව්වා
    Crying03.gif
    :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol:ජිවගුනය රෑදෙයි මම පෑරදුනා නම්:angry::angry:..උබ නම් පර්ලිමෙන්ට් එකෙ ඉන්න ඔන පොරක් බන්..එලකිරි එකෙ නෙමෙයි...දෑත් ශක්තිමත් කරන්න කියාපු බඩුවක්:lol::lol:

    uba paradunanam mama elakiri avith hamarayi.......kohomath ara thadi thadi rep thiyena ewunta hoda padamak uba igannuwe.....

    mama nam ithin depaththenma rep laba gaththa.....:lol::lol::lol:

    kawa nam vidopan kukulo....:lol:
    :(:(:( hitu labana sare ahuwenne naha owata:frown::frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ayi ban mama wage ewaun .....un kamathima paradina paththata sup karanna:P:P:P:lol::lol:
    උබගෙ දෙශපාලන දර්ශනය වගෙම තමා උබගෙ සාමාන්යෙ ජිවිතයත්..පෑරදෙන පෑත්ත හොයාගෙන ගිහින් ජබුක් ගාලා පෑන්නා..මම කිපාරක් උබට කිවද යන්න එපා කියලා..කොහෙද මට බටර් ගාලා පෑන්න කුනිස්සා වගෙ..:lol::lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මට මුලින්ම රේප් දුන්නේ එරේෂ් 77 රෝවිය දුන්න ඊළගට .. ඊළගට දුන්න ලේලන්ඩ් බස් මාමි.. එලගට දෙන්නෙක් රේප් කැපුවා ..අවසානයේ බලකා දෙල ටිබුනා.. තොෆි මට රේප් නොදුන්නා මගෙන් ගත්ත උන් සේරම භංග වේවා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබගෙ දෙශපාලන දර්ශනය වගෙම තමා උබගෙ සාමාන්යෙ ජිවිතයත්..පෑරදෙන පෑත්ත හොයාගෙන ගිහින් ජබුක් ගාලා පෑන්නා..මම කිපාරක් උබට කිවද යන්න එපා කියලා..කොහෙද මට බටර් ගාලා පෑන්න කුනිස්සා වගෙ..:lol::lol::lol:

    mama ube paththata sup kale kiyala magen rep gaththa ewun dannawa......awankawama....mage fake okkoma ubata chande dunne:):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මාසයක් දෙනවා කිව්වා
    Crying03.gif
    තො නම් මගෙ දෑහෙට පෙන්න එන්න එප ගස් ගෙම්බා..අඩු ගානෙ රොවියටවත් වොට් කලා නම් දුකක් නෑහෑ...පිබුරා වගෙ රෙප් ගිලලා ගිලලා මරු උනා විලිලෑජ්ජාවක් නෑතුව,,උබව කුබි කන්න ඔනා:lol::lol::lol:රොවියා උබව මතක් කරන්න කිවා,,උබව සහ මුලු ෆෑමිලි එකම:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මුලින්ම රේප් දුන්නේ එරේෂ් 77 රෝවිය දුන්න ඊළගට .. ඊළගට දුන්න ලේලන්ඩ් බස් මාමි.. එලගට දෙන්නෙක් රේප් කැපුවා ..අවසානයේ බලකා දෙල ටිබුනා.. තොෆි මට රේප් නොදුන්නා මගෙන් ගත්ත උන් සේරම භංග වේවා..

    tho aniwaryayenma mage kapanna athi.....:frown::frown::frown::P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තො නම් මගෙ දෑහෙට පෙන්න එන්න එප ගස් ගෙම්බා..අඩු ගානෙ රොවියටවත් වොට් කලා නම් දුකක් නෑහෑ...පිබුරා වගෙ රෙප් ගිලලා ගිලලා මරු උනා විලිලෑජ්ජාවක් නෑතුව,,උබව කුබි කන්න ඔනා:lol::lol::lol:රොවියා උබව මතක් කරන්න කිවා,,උබව සහ මුලු ෆෑමිලි එකම:lol::lol:
    :shocked::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අර යු නො මි ට කියල එකෙක් රේප් එකතු කරා ඒක ඇත්තක්ද බන්.. :D ගී ටි ඓයට කිවනම් රේප් ගාන සේප් එකේ වැඩි කරලා දන්නා තිබුනනේ :D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මට මුලින්ම රේප් දුන්නේ එරේෂ් 77 රෝවිය දුන්න ඊළගට .. ඊළගට දුන්න ලේලන්ඩ් බස් මාමි.. එලගට දෙන්නෙක් රේප් කැපුවා ..අවසානයේ බලකා දෙල ටිබුනා.. තොෆි මට රේප් නොදුන්නා මගෙන් ගත්ත උන් සේරම භංග වේවා..
    මෙ සාපය කුවෙනිගෙ සාපයට වඩා ප්‍රබලයි වගෙ:lol::lol:
     
    Status
    Not open for further replies.