මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අරව ලැබෙනකන් බලාගෙන ඉන්නෙ දැන් දවස් ගානක ඉදන්
    Sleepy01.gif

    +4
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ යුගයේ වීරවංශ
    Tongue01.gif

    රෙප් 200ක් ඉදිරියේ අරක පාවා දුන් අපේ කාලයේ වීරවංසයා :P
    මරු නම නේද බං මමත් සෙට් කරලා තියෙන්නෙ. :rofl:

    හැබැයි මේ අවුරුදෙම ගසාගේ රෙප් ටික කැපෙයි..:lol:

    200ට හරියන්න 400ක් කැපෙයි. :baffled: ඊළඟ කඹේදි මූ පේන්න අවොත් කපාගන්න වෙනවා සෑහෙන්න. :P
    ජෙප්පො අතරෙ විමලෙ අයියල සෑහෙන්න ඉතුරු වෙලා බං
    :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16537132 said:
    රෙප් 200ක් ඉදිරියේ අරක පාවා දුන් අපේ කාලයේ වීරවංසයා :P
    මරු නම නේද බං මමත් සෙට් කරලා තියෙන්නෙ. :rofl:

    200ට හරියන්න 400ක් කැපෙයි. :baffled: ඊළඟ කඹේදි මූ පේන්න අවොත් කපාගන්න වෙනවා සෑහෙන්න. :P
    ජෙප්පො අතරෙ විමලෙ අයියල සෑහෙන්න ඉතුරු වෙලා බං
    :rolleyes:
    adenawa ban....:lol:
     
    Status
    Not open for further replies.