මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි හැරෙන තැපෑලෙන් 11ක් අවා
    11.gif

    කලු ටියුලිපාගේ රෙප් පවර් එක 11 ද මචං. එහෙනම් මූ තමයි ඉඳා කාපන් කියලා රෙප් දුන්නේ. තුහ් නොදකින්. :angry::angry: :lol::lol:

    P.S ඉහත ප්‍රකාශය මම ඉල්ලා අස්කරගන්නවා. :baffled::baffled:
     
    • Like
    Reactions: MR.BILLA

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කලු ටියුලිපාගේ රෙප් පවර් එක 11 ද මචං. එහෙනම් මූ තමයි ඉඳා කාපන් කියලා රෙප් දුන්නේ. තුහ් නොදකින්. :angry::angry: :lol::lol:

    ඔව් ඔව් ඕකා තමයි දෙන්න ඇත්තේ :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කලු ටියුලිපාගේ රෙප් පවර් එක 11 ද මචං. එහෙනම් මූ තමයි ඉඳා කාපන් කියලා රෙප් දුන්නේ. තුහ් නොදකින්. :angry::angry: :lol::lol:

    P.S ඉහත ප්‍රකාශය මම ඉල්ලා අස්කරගන්නවා. :baffled::baffled:
    හිටු මම තොට රතු පාට 11 දිලා මම දිපු එකත් අයින් කර ගන්නවා:angry:
     
    Status
    Not open for further replies.