මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඕකෙ ලස්සන වීඩියො එකක් තියනවා අර පුදබිම් එක්ක කරපු
3.gif
 
එක ඇත්තම සීන් එකක් ඔයා දන්නවද? අපේ හොද යාලුවෙක් කියලා තියෙන්නේ :baffled::rofl:
තිඹිරිගස්යායේ ඉඳන් නුගේගොඩට එනකං මගේ ෂොප් එක හොය හොයා පයින් ආපු ‍අහිංසකයා නේ?:lol: පව් ...දුකට කියන සීපද..!:P
 
අක්ක ගෙ වයස කීයද?? මට දැන් ටිකක් ඉක්මනට TYPE කරන්න පුලුවන්.... අර LAYOUT එක දුන්නට ස්තූතියි
24යි නංඟා.මට සතුටුයි ඔයාගේ සිංහල භාවිතය දියුනු කරගත් එක ගැන.
(ෆොන්ට් සයිස් එක3 හෝ 4 ඇති)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තිඹිරිගස්යායේ ඉඳන් නුගේගොඩට එනකං මගේ ෂොප් එක හොය හොයා පයින් ආපු ‍අහිංසකයා නේ?:lol: පව් ...දුකට කියන සීපද..!:P
:lol::lol: අම්මියෝ එහෙමත් සීන් එකක්ද? මං දන්නෑනෙ:P
 

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
මම මැක්කා නෙමෙයි
අයි PM එවන්නෙ මම මැක්කද කියලා අහලා:baffled:
 

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
මචන්.. ඔයා අර කෙටි කතාවක් ලිවුව නේද...? ඇයි ඒක නැවැත්තුවෙ....?:eek::eek:

කොහෙද බන්

මෙ දෙශපලනෙ නිසා කට්ටියට

කෙටි කතා දිග කතා අමතකයි:lol:
 
Nov 24, 2008
14,813
575
0
78
කොහෙද බන්
මෙ දෙශපලනෙ නිසා කට්ටියට
කෙටි කතා දිග කතා අමතකයි:lol:

ලොල්... ඒකත් ඇත්ත.....;):lol::lol:
ඒ උනාට ඒක නැගල ගියා බන්.....:sorry::sorry::eek::eek:
මම හිතන්නෙ ඔයා ඒක නැවැත්තුවෙ ඡන්දෙට කාලෙට ඉස්සෙල්ලා:eek::eek:
 

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
ලොල්... ඒකත් ඇත්ත.....;):lol::lol:
ඒ උනාට ඒක නැගල ගියා බන්.....:sorry::sorry::eek::eek:
මම හිතන්නෙ ඔයා ඒක නැවැත්තුවෙ ඡන්දෙට කාලෙට ඉස්සෙල්ලා:eek::eek:

machan uba withari mage kathawa gena ahapu 1kama member:)

kathawa
නැවැත්තුවෙ machan chandheta weda karanna;)