තිඹිරිගස්යායේ ඉඳන් නුගේගොඩට එනකං මගේ ෂොප් එක හොය හොයා පයින් ආපු අහිංසකයා නේ?එක ඇත්තම සීන් එකක් ඔයා දන්නවද? අපේ හොද යාලුවෙක් කියලා තියෙන්නේ![]()
පව් ...දුකට කියන සීපද..!
24යි නංඟා.මට සතුටුයි ඔයාගේ සිංහල භාවිතය දියුනු කරගත් එක ගැන.අක්ක ගෙ වයස කීයද?? මට දැන් ටිකක් ඉක්මනට TYPE කරන්න පුලුවන්.... අර LAYOUT එක දුන්නට ස්තූතියි
තිඹිරිගස්යායේ ඉඳන් නුගේගොඩට එනකං මගේ ෂොප් එක හොය හොයා පයින් ආපු අහිංසකයා නේ?පව් ...දුකට කියන සීපද..!
![]()

අම්මියෝ එහෙමත් සීන් එකක්ද? මං දන්නෑනෙ
මිදි කන්න දඟළපු නරියා මතකනේ?අම්මියෝ එහෙමත් සීන් එකක්ද? මං දන්නෑනෙ
![]()

කව්ද මචන් අවෙ?


මචන්.. ඔයා අර කෙටි කතාවක් ලිවුව නේද...? ඇයි ඒක නැවැත්තුවෙ....?![]()

කොහෙද බන්
මෙ දෙශපලනෙ නිසා කට්ටියට
කෙටි කතා දිග කතා අමතකයි![]()









ලොල්... ඒකත් ඇත්ත.....
ඒ උනාට ඒක නැගල ගියා බන්.....
මම හිතන්නෙ ඔයා ඒක නැවැත්තුවෙ ඡන්දෙට කාලෙට ඉස්සෙල්ලා


ශික්... තම රිප්ලයි 89යි නේ...
මදි මදි

machan uba withari mage kathawa gena ahapu 1kama member
kathawa නැවැත්තුවෙ machan chandheta weda karanna![]()

