මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!

    බුදු අම්මෝ මට බැරියෝ කියලා පැනලා ගිය එකෙක් ආයෙ ඇවිල්ලා.

    රට ජාතිය ආගම ගැන හිතලමයිලු ආවෙ, කඩේ යන්න අය අඩුවේගෙන යන නිසා නෙමෙයි ඕං.:lol:

    දේශප්‍රේමය නිසාමැයි කූල් පීල් මේ දුක් විදින්නේ. හැබැයි රෙප්ටික නම් යාලුවෝ එකතුවෙලා හදලා දුන්න මං හිතේ......එහෙම නැති යාලුවො මොකටෑ නේද මචන්ලා?

    ආයෙ දාලා යන්න ඉස්සෙල්ලා, අහගන්න තියෙන ඒවා අහගන්න කූල්-පීල් මල්ලිගෙන්. 26වැනිදට තව දවස කීයද?
    :P
     
    • Like
    Reactions: thilangr8

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mahinda dinnama aapahu enawa kiyala giyaata dinanne naha kiyala therunaama goruwak kiyaa gene avilla....

    paw...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇන්ටික් රෙපයාර් කර මාකර්ට් කරනු ලැබේ:rofl:
    :eek::eek: ඒකත් නරකම නෑ:no::P
    පොඩ්ඩක් දිග තමයි අප්සෙට් එක.... ටෝක්, චැට්, එඩිවුකේශන් වගේ පොඩි පොඩි එවත් එක්ක.. ලොකු ඒව දැම්මහම:dull::dull:
    අනී මන්දා...:shocked::eek: