මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!
බුදු අම්මෝ මට බැරියෝ කියලා පැනලා ගිය එකෙක් ආයෙ ඇවිල්ලා.
රට ජාතිය ආගම ගැන හිතලමයිලු ආවෙ, කඩේ යන්න අය අඩුවේගෙන යන නිසා නෙමෙයි ඕං.
දේශප්‍රේමය නිසාමැයි කූල් පීල් මේ දුක් විදින්නේ. හැබැයි රෙප්ටික නම් යාලුවෝ එකතුවෙලා හදලා දුන්න මං හිතේ......එහෙම නැති යාලුවො මොකටෑ නේද මචන්ලා?
ආයෙ දාලා යන්න ඉස්සෙල්ලා, අහගන්න තියෙන ඒවා අහගන්න කූල්-පීල් මල්ලිගෙන්. 26වැනිදට තව දවස කීයද?