මහා කරුණාවෙන් නැවත පැමිණි වගයි!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැක්ක ඩල්

    ඔයා හරි කූල් පොරනෙ ඉතින්, අපි ඔයාව තමයි දැන් අනුගමනය කරන්නේ.

    අර පිරිමි මායම් ගැන දාලා තියන ත්‍රෙඩ් එකක දැක්කා, යනවා කියලා ගිහින් ආයෙ එන එක පිරිමි මායමක් කියලා. උඹ ඒකද ප්‍රැක්ටිස් කරන්නෙ?
    :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කෝ මැක්කා?:dull:

    බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...:(
    කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....:(:eek:
    බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්‍රාත් කරනව කියල.... අයියෝ..... :(:P

    මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ:dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ මහා කරුණාව වෙනුවෙන් අපිත් කඩේ යමුද?:lol:

    යමු යමු....මම සෑහෙන්න ගියා "හෙන ගහපිය?" ත්‍රෙඩ් එකේ රෙප් වැඩි කරන්න.:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා හරි කූල් පොරනෙ ඉතින්, අපි ඔයාව තමයි දැන් අනුගමනය කරන්නේ.

    අර පිරිමි මායම් ගැන දාලා තියන ත්‍රෙඩ් එකක දැක්කා, යනවා කියලා ගිහින් ආයෙ එන එක පිරිමි මායමක් කියලා. උඹ ඒකද ප්‍රැක්ටිස් කරන්නෙ?
    :P

    අනේ එපා මාව අනුගමනය කරන්න , තමන්ට ආවේනික විදියක් හොයාගන්න.. හික්ස් පිරිමි මායමක්ද ඒක , කෝ ලින්ක් 1 දියන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...:(
    කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....:(:eek:
    බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්‍රාත් කරනව කියල.... අයියෝ..... :(:P

    මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ:dull:

    හක හක ලොල්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...:(
    කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....:(:eek:
    බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්‍රාත් කරනව කියල.... අයියෝ..... :(:P

    මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ:dull:

    සහෝ, නුඹට බොගක් නම් සෙට්වීගෙන එන බව පෙනේ.:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඕනෑ එකකට දාපන් මචන්, කූල් මල්ලි ගෙන් ෆන් එකක් ගන්න තියෙන වෙලාවෙ ආතල් කඩන්නෙ නැතුව ඕනෙ එකක්...:lol:

    :(:( ඔව් අනී.... බලන්නකෝ...
    ඔයාත් කවුද කට කැඩිච්ච එකෙක් අපහාස කරලා....:(
    ඔන්න උඹනම් යන්න එපා.... මොකො අපිට ෆන් එකක් දෙන්න ඉන්න ඔයා විතරයි නේ.....:(

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හික්ස් පිරිමි මායමක්ද ඒක , කෝ ලින්ක් 1 දියන්

    හොයන්න ඕනෙ පරණ ජෝක් ත්‍රෙඩ් එකක්....

    අනේ එපා මාව අනුගමනය කරන්න , තමන්ට ආවේනික විදියක් හොයාගන්න..

    මැක්කා යනු සතෙකි, ඌට කූල්_කසුන් අනුගනය කල නොහැක:P
     
    බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...:(
    කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....:(:eek:
    බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්‍රාත් කරනව කියල.... අයියෝ..... :(:P

    මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ:dull:
    තරයේ හෙළාදකිනවා.වයිට් වොෂ් කරන එක සුළුපටු දෙයක්ද?:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හායි අමිලය්යා...!:)
    ඉද්දිම ලු නේ නිරුවත් වුනේ?:P
    කඩේ යන එකෙත් ක්‍රම 2 ක් තියෙනවා

    1. ඔවු ඇයි මං කඩේ යනවා ඇයි මොකද? :rofl:
    2. මං කාටවත් කඩේ යන්නෑ...ඒත් අසාධාරණයට විරුද්ධව කතා කරනවා :P:rofl:
    අපි නොදන්න කඩේ යෑම...:baffled::P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ යන්න එපා මචන්.....:no::no:
    අනේ .... එලකිරි එකෙම ඉන්න....:(:eek:

    මෑන් ඔෆ් ද මැච් කියපු එකා නම් රට ගියාලු.........උන්ට එලකිරි, අපිට කැකිරි ("කොළඹට කිරි අපට කැකිරි" තාලයට ගායනා කලහැක. )
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැක්කා යනු සතෙකි, ඌට කූල්_කසුන් අනුගනය කල නොහැක:P

    ඇත්ත ඇත්ත , බල්ලො එක්ක ඉදලනෙ ඕකුන්ට පුරුදු
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තරයේ හෙළාදකිනවා.වයිට් වොෂ් කරන එක සුළුපටු දෙයක්ද?:P

    අනී... මේ අහිංසක... මහත්තුරුන්ට නේ මෙහෙම කියල තියෙන්නෙ... අපොයි:(
    තව බ්ලොක් එක කරල තියෙන්නෙ සල්ලි අරගෙනලු.....:(:nerd::shocked:
    මම අහන්නෙ ඔහොම අපහාස කරනවද...?:eek::eek: