මචන්.. අපි ඕක මේකෙ දැම්මොත් කොහොමද...?
Introductions & Greetings!

මැක්ක ඩල්

කෝ මැක්කා?

මේ මහා කරුණාව වෙනුවෙන් අපිත් කඩේ යමුද?![]()

හායි අමිලය්යා...!එහෙම බැලුවාම ගිහිපු අය කීයක් ආයෙ ඇවිත් ඉන්නවද? ඔය ඉන්නේ යසට රෙදි ඇදං

ඔයා හරි කූල් පොරනෙ ඉතින්, අපි ඔයාව තමයි දැන් අනුගමනය කරන්නේ.
අර පිරිමි මායම් ගැන දාලා තියන ත්රෙඩ් එකක දැක්කා, යනවා කියලා ගිහින් ආයෙ එන එක පිරිමි මායමක් කියලා. උඹ ඒකද ප්රැක්ටිස් කරන්නෙ?![]()
බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...
කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....
බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්රාත් කරනව කියල.... අයියෝ.....
මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ![]()

ඕනෑ එකකට දාපන් මචන්, කූල් මල්ලි ගෙන් ෆන් එකක් ගන්න තියෙන වෙලාවෙ ආතල් කඩන්නෙ නැතුව ඕනෙ එකක්...![]()

ඔව් අනී.... බලන්නකෝ...

සහෝ, නුඹට බොගක් නම් සෙට්වීගෙන එන බව පෙනේ.![]()

හික්ස් පිරිමි මායමක්ද ඒක , කෝ ලින්ක් 1 දියන්
අනේ එපා මාව අනුගමනය කරන්න , තමන්ට ආවේනික විදියක් හොයාගන්න..

තරයේ හෙළාදකිනවා.වයිට් වොෂ් කරන එක සුළුපටු දෙයක්ද?බලන්නකෝ....ශික් විතක්... තුඃක් විතරක්...
කවුද කට කැඩිච්ච එකෙක්... මොනවද කියල....
බ්ලොක් එකක් කරල.. ඒක කවුරුත් බලන්නෙ නැති උනාම...,ෆෝරම්වල ඇවිල්ල.. කොන්ත්රාත් කරනව කියල.... අයියෝ.....
මේ කාටවත් කඩේ යන්නෙ නැති අහිංසක අයටනෙ මෙහෙම කියන්නෙ... අයියෝ![]()

කඩේ යන එකෙත් ක්රම 2 ක් තියෙනවාහායි අමිලය්යා...!
ඉද්දිම ලු නේ නිරුවත් වුනේ?![]()

උඹ යන්න එපා මචන්.....
අනේ .... එලකිරි එකෙම ඉන්න....
මැක්කා යනු සතෙකි, ඌට කූල්_කසුන් අනුගනය කල නොහැක![]()
තරයේ හෙළාදකිනවා.වයිට් වොෂ් කරන එක සුළුපටු දෙයක්ද?![]()