ඔයගොල්ලන්ගේ ගමේ පන්සල, පිරිවෙන හෝ බුදු දහම සම්බන්ධව වෙබ් පිටුවක් හදාගන්න ඕනේ නම් මට පුලුවන් උදව් කරන්න. සම්පූර්ණයෙන් නොමිලේ වේබ් අඩවිය හදලා දෙන්නම්. හැබැයි Domain එක නම් ඔයගොල්ලෝ කොහෙන් හරි ගන්න ඕනේ (අවශ්‍යනම් මගපෙන්වීමක් කරන්න පුලුවන්). Hosting නම් නොමිලේ කරගන්න පුලුවන්නේ.
අපේ බුදු දහමට අපේ බෙෘද්ධයින්ට නොයෙක් පැති වලින් තර්ජන එල්ල වෙන යුගයක් දැන් ඇවිත් තියෙන්නේ. ඒ අතරේ අපිට පුලුවන් විදිහට බුදු දහම රැකගන්න, ප්‍රචාරය කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
තෙරැවන් සරණයි !!!!.
ප.ලි. මම වෘත්තීමය වශයෙන් නම් Network Engineer පැත්තේ තමයි ඉන්නේ නමුත් විනෝදාංශයක් විදිහට වේබ් පිටු නිර්මාණය කරනවා. කාට හරි ඕනේනම් මම කරපු නිර්මාණ බලන්න මට PM එකක් දාන්න.