මහා පිපුරුම් වාදය

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕව ගැන හොයල වැඩක් නැ බන්. අපේ science තාම එච්චර දියුණු නෑ. තියන හැම සංකල්පයක්ම උපකල්පනයක් විතරයි.



     
    • Wow
    Reactions: Mr.dark

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    සරල උත්තරය විද්‍යාව තවම දියුණු නැහැ මේකට පිළිතුරක් දෙන්න. එක එක මතවාද තියෙනවා.

    නමුත් විද්‍යාවෙන් විශ්වය අඩුමගානේ අවුරුදු බිලියන 13 පරණ බව සොයාගෙන තියෙනවා.

    එක දෙයක් තමයි විස්වයෙන සියයට 95 හැදිලා තියෙන්නේ තවම තේරුම්ගෙන නැති dark energy (about 69%) and dark matter (about 26%) වලින්. අපි දන්නා දේවල් තියෙන්නේ 5% විතරයි. විද්‍යාව දියුණු වෙලා අවරුදු 200 වත් නැහැ. ඉතින් පොඩ්ඩක් ඉවසන්න වෙනවා.
     
    • Wow
    Reactions: Mr.dark