every action has an equal and opposite reaction කියන එක විශ්වය නිර්මාණය වුනා කියන මහා පිපුරුම් වාදය එක්ක බැලුව ම බොරුවක් ද?
ඔතන තියෙන ප්‍රශ්නේ තමා සිංගුලැරිටි එහෙක සියලුම භෞතික විද්‍යා නිති බිඳවැටෙනව.every action has an equal and opposite reaction කියන එක විශ්වය නිර්මාණය වුනා කියන මහා පිපුරුම් වාදය එක්ක බැලුව ම බොරුවක් ද?
තෝ වැඩකට ඇති දෙයක් කිව්ව ම ද කොහෙද. ඉග්නෝ දාලා තිබ්බ නිසා මම හිතුව පොන්න වරුණ හරි උගේ ගල් කොල්ලා හරි කියලාඔතන තියෙන ප්‍රශ්නේ තමා සිංගුලැරිටි එහෙක සියලුම භෞතික විද්‍යා නිති බිඳවැටෙනව.
යකො දේශපාලනය මගේ ආතල් එකට කරන එකක් විතරයි.තෝ වැඩකට ඇති දෙයක් කිව්ව ම ද කොහෙද. ඉග්නෝ දාලා තිබ්බ නිසා මම හිතුව පොන්න වරුණ හරි උගේ ගල් කොල්ලා හරි කියලා![]()
මේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද ලොක්කාඔතන තියෙන ප්‍රශ්නේ තමා සිංගුලැරිටි එහෙක සියලුම භෞතික විද්‍යා නිති බිඳවැටෙනව.
ඕකෙන් බිද වැටෙන්නෙ භෞතික විද්‍යාව විතරක් නෙමෙයි ගොයියෝඔතන තියෙන ප්‍රශ්නේ තමා සිංගුලැරිටි එහෙක සියලුම භෞතික විද්‍යා නිති බිඳවැටෙනව.
මේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද ලොක්කා
උබ ඔවට කියන සිංහල වචන කොහෙන්ද හොයාගන්නෙමේ තියෙන නිතිරිති ඔක්කොම හැදෙන්නේ අවකාශය කියන සංකල්පයත් එක්ක. දන් අපි වේගය කියන සංකල්පය ගමු ඒ සංකල්පය තිරණය වෙන්නේ කාලයත් , වස්තුව කරන විස්ථාපනයත් එක්ක... මේක අපිට ගොඩනගන්න පුලුවන් වෙන්නේ කාලය සහ අවකාශය කියන සංකල්ප දෙකක් තියෙන නිසා. නමුත් මූලභූතයකදි (සින්ගැලුරිටි ) අවකාශය කියන සංකල්පයක් නෑ. ඒත් එක්කම කාලය කියන සංකල්පයත් බිඳවැටෙනවා. එතකොට ඔය නිති ඔක්කොම බිඳවැටෙනවට.
Sthuthi Lokkaaa!මේ තියෙන නිතිරිති ඔක්කොම හැදෙන්නේ අවකාශය කියන සංකල්පයත් එක්ක. දන් අපි වේගය කියන සංකල්පය ගමු ඒ සංකල්පය තිරණය වෙන්නේ කාලයත් , වස්තුව කරන විස්ථාපනයත් එක්ක... මේක අපිට ගොඩනගන්න පුලුවන් වෙන්නේ කාලය සහ අවකාශය කියන සංකල්ප දෙකක් තියෙන නිසා. නමුත් මූලභූතයකදි (සින්ගැලුරිටි ) අවකාශය කියන සංකල්පයක් නෑ. ඒත් එක්කම කාලය කියන සංකල්පයත් බිඳවැටෙනවා. එතකොට ඔය නිති ඔක්කොම බිඳවැටෙනවට.
උබ ඔවට කියන සිංහල වචන කොහෙන්ද හොයාගන්නෙ
නිවුටන් නියම ඕවා පැහැදිලි කරන්න යොදාගන්න සුදුසු නැ බං. කතන්දරම දෙකක්.every action has an equal and opposite reaction
ඒක නිව්ටන් නියම ම නෙමෙයි නෙ. හේතුපලවාදය කියන්නෙත් ඕක ම තමයි, වෙනස තියෙන්නෙ opposite කියන වචනය නැති එක විතරයි.නිවුටන් නියම ඕවා පැහැදිලි කරන්න යොදාගන්න සුදුසු නැ බං. කතන්දරම දෙකක්.
ඔන්න ඉතින් මාත්තයා වැඩේ ආච්චාරු කරන්නනේ හදන්නේ. ඔය වැරදි මගේ යන්න එපා.ඒක නිව්ටන් නියම ම නෙමෙයි නෙ. හේතුපලවාදය කියන්නෙත් ඕක ම තමයි, වෙනස තියෙන්නෙ opposite කියන වචනය නැති එක විතරයි.
Oke sarala adahasa, maha pipurumata kalin siddi api danne na kiyana eka,