මහා පිල් මාරුව හෙට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහා පිල් මාරුව හෙට

හෙට ඇමතිවරු පිරිසක් විපක්ෂයට එනවා.විපක්ෂයට එන පිරිසක් හැටක් යැයි සිතා සිටියද මේ වෙනවිට ඇමතිවරු අසූවක් චන්ද්‍රිකා මෛත්‍රි යුගලය සමග වැඩ කිරීමට එකඟ වී ඇත
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kiyapu ayagen yanne naha kiwuwe dennai,ithin anith aya heta yanawada innawada balaganna puluwan

    http://www.lankadeepa.lk/index.php/articles/277390


    නොයන බව විදුර කියයි: තාත්තා යන්නෙත් නෑ

    යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා. අපි එහෙත් ඉවසාගෙන හිටියා. මාමත්, හිටපු අගමැති වන මගේ තාත්තාත් තීරණය කළා තව දුරටත් ඉවසන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දීනවීමට අපි කටයුතු කරනවා. ඉන් පසුව කේවල් කිරීම ආරම්භ කරනවා යැයි කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ පැවැති කාන්තා හමුවක දී මෙසේ පැවැසීය.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    images
    Z
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    kiyapu ayagen yanne naha kiwuwe dennai,ithin anith aya heta yanawada innawada balaganna puluwan

    http://www.lankadeepa.lk/index.php/articles/277390


    නොයන බව විදුර කියයි: තාත්තා යන්නෙත් නෑ

    යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා. අපි එහෙත් ඉවසාගෙන හිටියා. මාමත්, හිටපු අගමැති වන මගේ තාත්තාත් තීරණය කළා තව දුරටත් ඉවසන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දීනවීමට අපි කටයුතු කරනවා. ඉන් පසුව කේවල් කිරීම ආරම්භ කරනවා යැයි කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ පැවැති කාන්තා හමුවක දී මෙසේ පැවැසීය.


    ජනාධිපතිවරණයට පස්සේ එන ජන්දෙන් (මහ මැතිවරනයෙන්) දෙන්නම පැරදුනහම ගෙදර ඉදන් කේවල් නරයි :lol::lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි බන් මෛත්‍රිපාල සිරිසේනත් යන්නේ නෑ ඕවා සමාජයේ කට කතා.මම මොකටද විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්නේ කියල කීවනේ.එහෙම තමයි.යනකම් යන්නේ නෑ කියාගෙන ඉන්නේ.

    මහින්ද සහ ඔහුගේ මීඩියා එක ගිහින් ඇහුවම යනවද කියලායන එකා කියන්නේ මම මොකටද යන්නේ.මට යන්න ඕන කමක් නෑ.ඒක නිසා ඔය කියන දේවල් ගනන් ගන්න එපා.යනවද කියලා යන අයගෙන් අහන්නත් එපා.ඇහුවොත් නෑ කියාවි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම කියපු ඒවා හුඟක් ඇත්ත වෙලා තියෙන්නේ.මම හුඟක් කල් ඉඳන් ත්‍රෙඩ් දාලා තියෙනවා ආන්ඩුව පිපිරෙනව කැඩෙනවා කියලා
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Monawa unath dan tikakata kalin ITN ekei Jathikei pennuwa MR Somawathiye Awasa ge Open karana eka....
    MR Open Karapu samaru palake Lokuta gahala tibuna
    Sadara Anugrahaya NIPUNA SAHALkiyala...

    Saralawa Kiwwothin Mahindayage Muna Puka Una...
    Eka diha Mahindaya balagenath hitiya Kanna wage....

    Ita winadi 5kata passe ea program eka nathara karala damma...:lol::lol: Ai danne nee..:lol::lol:

    Paw yako Mahindaya Chater Pichan wela giya....:(:shocked::lol::growl:

    Peo TV tiyena eaun balapan rewind korala... dan vinadi 15k 20k athi eka pennala....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යන එක කලින් දැනගත්තොත් බඩු බනිස් free White Van Tour ඉතින් එක පාරට චන්දයක් අතලග කදි විතරයි මෙක කරන්න පුලුවන්

    අපි බලාපොරොත්ති වෙන්වා තව අඩුම තරමේ 20ක් වත් එවි කියලා. දැනටමත් මාරා ටහ්ර්ජනය කරන්ලා තියෙන්නෙ ඉන්න සෙට් එකට
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    maru ape anagatha janadipathithuma maru gemak dunne.. maharajata una ganenda anthima mohothe wade dunna.. ha ha onna owata tama kiyanne political mind eka kiyala..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    Source - fb
     
    • Like
    Reactions: roma3547