එක එක අයට එක එක පිස්සු තියනවා නේ ....
කොහොම උනත් එක අරමුනකට මිනිහගෙ කැප කිරීම නම් පුදුමයි ..
ස්තූතියි රුවන් තීක්ශන බෙදාගැනීමට ...
thanxx
එක එක අයට එක එක පිස්සු තියනවා නේ ....
කොහොම උනත් එක අරමුනකට මිනිහගෙ කැප කිරීම නම් පුදුමයි ..
ස්තූතියි රුවන් තීක්ශන බෙදාගැනීමට ...
ඔය කාලය සහ අධිශ්ටානය වෙනත් වැදගත් යහපත් දෙයකට යොදවන්න තිබුනනේ. පුදුම මිනිස්සු. අදහන්න වටිනවා
ගල්පාත මහත්තයා;10979125 said:තමන් ගේ ආගම අන් මිනිසුන් ඉදිරියේ
විහිලුවක් කරන මේ වගේ
මෝඩ මිනිසුන් කොහෙත් ඉන්නවා යාලුවා.
එතකොට මෙය නිදගත්තේ
ගෙදර උළුඅහුවෙන් ගියේ,
ලෙඩක් දුකක් හැදුන දවස්වල හිටියේ
කොහොමද දන්නෑ නේ?
මේ යකා දෙවියන්ට පුජා පැවැත්තුවෙත්
තනි අතෙන්මනෙ අව්රුදු30 ගානක්,
එතනින්ම පේනව මෙයාගේ භක්තියේ තරම
බලපන්කො ඒ මිනිහගේ අත දිහා පොඩ්ඩක්. අත ගන්න දෙයක් නෑ
ගල්පාත මහත්තයා;10979448 said:මන් කියන් නෑ මේ මනුස්සය
අත උස්සන් හිටියෙම නෑ කියලා,
එත් මම කියපු කාරනා වලදි අත
අනිවාර්යෙන්ම පහල දාන්න වෙනවා,
නැත්තම් ඉබේම අත පහල වැටෙනවා,
දෙවියන්ට තනි අතින් පුද පුජා කලානම් මෙයගේ
භක්තියෙන් වැඩක් නෑ
මෙයා කරේ ඉතාමත් ම මෝඩ වැඩක් තමයි, එත් මෙයාගේ අධිෂ්ඨානය උපරිමයටම තියෙනවා නේද? හැබැයි ඔය අධිෂ්ඨානය හරයක් ඇති දෙයකට යොදා ගත්තොත් තමයි හොඳ.



yaluwa