මහා පුදුම මනුස්සයෙක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    එක එක අයට එක එක පිස්සු තියනවා නේ ....
    කොහොම උනත් එක අරමුනකට මිනිහගෙ කැප කිරීම නම් පුදුමයි ..

    ස්තූතියි රුවන් තීක්ශන බෙදාගැනීමට ...

    thanxx
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඈත්තටම ඔය අව්,රුදු 38 මීට වඩා දෙව්යන්ටයි මිනිස්සුන්ට වෑදගත් වෙන දෙයක් කරන්න තිබුන නේද.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඔය කාලය සහ අධිශ්ටානය වෙනත් වැදගත් යහපත් දෙයකට යොදවන්න තිබුනනේ. පුදුම මිනිස්සු. අදහන්න වටිනවා

    මේ පුද්ගලයා කරලා තියෙන්නේ නම් තේරුමක් නැති වැඩක් .


    නමුත් මේ පුද්ගලයාගෙන් අපට ගත හැකි දෙයක් තමයි අධිෂ්ඨානය සහ ඕනෑ කම තිබේ නම් ඕනෑම දෙයක් කල හැකි බව.
     
    තමන් ගේ ආගම අන් මිනිසුන් ඉදිරියේ
    විහිලුවක් කරන මේ වගේ
    මෝඩ මිනිසුන් කොහෙත් ඉන්නවා යාලුවා.

    එතකොට මෙය නිදගත්තේ
    ගෙදර උළුඅහුවෙන් ගියේ,
    ලෙඩක් දුකක් හැදුන දවස්වල හිටියේ
    කොහොමද දන්නෑ නේ?
    මේ යකා දෙවියන්ට පුජා පැවැත්තුවෙත්
    තනි අතෙන්මනෙ අව‍්‍රුදු30 ගානක්,
    එතනින්ම පේනව මෙයාගේ භක්තියේ තරම
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ගල්පාත මහත්තයා;10979125 said:
    තමන් ගේ ආගම අන් මිනිසුන් ඉදිරියේ
    විහිලුවක් කරන මේ වගේ
    මෝඩ මිනිසුන් කොහෙත් ඉන්නවා යාලුවා.

    එතකොට මෙය නිදගත්තේ
    ගෙදර උළුඅහුවෙන් ගියේ,
    ලෙඩක් දුකක් හැදුන දවස්වල හිටියේ
    කොහොමද දන්නෑ නේ?
    මේ යකා දෙවියන්ට පුජා පැවැත්තුවෙත්
    තනි අතෙන්මනෙ අව‍්‍රුදු30 ගානක්,
    එතනින්ම පේනව මෙයාගේ භක්තියේ තරම

    බලපන්කො ඒ මිනිහගේ අත දිහා පොඩ්ඩක්. අත ගන්න දෙයක් නෑ
     
    බලපන්කො ඒ මිනිහගේ අත දිහා පොඩ්ඩක්. අත ගන්න දෙයක් නෑ

    මන් කියන් නෑ මේ මනුස්සය
    අත උස්සන් හිටියෙම නෑ කියලා,
    එත් මම කියපු කාරනා වලදි අත
    අනිවාර්යෙන්ම පහල දාන්න වෙනවා,
    නැත්තම් ඉබේම අත පහල වැටෙනවා,
    දෙවියන්ට තනි අතින් පුද පුජා කලානම් මෙයගේ
    භක්තියෙන් වැඩක් නෑ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ගල්පාත මහත්තයා;10979448 said:
    මන් කියන් නෑ මේ මනුස්සය
    අත උස්සන් හිටියෙම නෑ කියලා,
    එත් මම කියපු කාරනා වලදි අත
    අනිවාර්යෙන්ම පහල දාන්න වෙනවා,
    නැත්තම් ඉබේම අත පහල වැටෙනවා,
    දෙවියන්ට තනි අතින් පුද පුජා කලානම් මෙයගේ
    භක්තියෙන් වැඩක් නෑ

    මෙයා කරේ ඉතාමත් ම මෝඩ වැඩක් තමයි, එත් මෙයාගේ අධිෂ්ඨානය උපරිමයටම තියෙනවා නේද? හැබැයි ඔය අධිෂ්ඨානය හරයක් ඇති දෙයකට යොදා ගත්තොත් තමයි හොඳ.
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    8.gif
    8.gif
     
    මෙයා කරේ ඉතාමත් ම මෝඩ වැඩක් තමයි, එත් මෙයාගේ අධිෂ්ඨානය උපරිමයටම තියෙනවා නේද? හැබැයි ඔය අධිෂ්ඨානය හරයක් ඇති දෙයකට යොදා ගත්තොත් තමයි හොඳ.
    :yes::yes::yes::yes: yaluwa