මහා බැංකු කෙරුවාව..

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    දේශපාලුවො වගේම රාජ්‍ය නිලධාරීන් මේ විනාසෙට එක වගෙම වග කියන්න ඕනේ.දැන්වත් නීතියෙන් මුන්ට දෙන්න ඕනේ උපරිම දඩුවම දෙන්න ඕනේ
     
    • Like
    Reactions: sachith19920726

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න උබලට කලින්ම කිව්වා. මේ යන්නේ මයිනලා කලින් ඉදන් කල වැරදි කමිටු වලට දාල වෙන උන්ගේ ඇගට දාල උන් ලස්සනට ශේප් වෙන්න. කොටින්ම උන් හොරා කැපුවා අරන් පනින ලයින් එකක් යන්නේ. දැන් උන් දනනවා මේක හදනන්ත් බැ . තව ටික කාලයක් යනකොට මිනිස්සු පාරට බහිනවාම තමා. ඊට පස්සේ උන්ට මේකෙම බල්ලෝ වගේ මැරෙන්න වෙන්නේ. ඊට කලින් අපිට උන්ගේ හොරකම අමතක වෙන්න වරද ලේකම්ලා අනන මනං උන් පිට දාල මුන් කැපෙන්න යන්නේ. එකට වෙනම යුනිට් එකක් බස්සලා වගේ. අද මම ෆේස්බුක් එකෙත් දැක්කා ඔය වගේ යන ලයින් එකක්.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ultimately all appointees and decisions made by the CB are the responsibility of the President, PM and FM. It is they who appointed crooks like Cabral and PB to high positions knowing well what they are capable of. They need to be arrested and trialed for destroying Sri Lankas economy. I can see the blame is slowly deflected to the හාල්මැස්සන් instead of the තෝරු මෝරු
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown


    මේක මතක් උන.
    ලොකු වෙනසක් නැ. එකම වෙනස මේක කරපු උන් නන් හිතේ දැම්මා

    Chernobyl-Quotes-featured.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ


    මේක මතක් උන.
    ලොකු වෙනසක් නැ. එකම වෙනස මේක කරපු උන් නන් හිතේ දැම්මා

    මැරුණට දුක නෑ මිනීමරුවොන්ට නිසි දඩුවම් ලැබෙන රටක.
    මේ වගේ රටක ඉතිං මැරිලත් හූලලන්න වෙන්නෙ
     
    • Like
    Reactions: awjas2621

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හු*ත බෝඩ් එකක් ඇතුලේ කියපුවා රටේ මිනිස්සු දැනගන්න ඕන, මේ හරක් මොනවා කරනවද කියලා. හරි නම් ඔය නිලදාරීන් දෙන උපදෙස් ප්‍රසිද්ද මාධ්යවලටත් ඒවෙලේම යවන්න ඕන