මහා මැතිවරණයේ NPP
(+SJB
) ආසන ගණන නිවැරදිව අනුමාණ කර තෑගි දිනන්න
තෑග්ග:

Rs.2000 වටිනා Reload හෝ Phone card
උපදෙස්:

NPP

එක දිනන ආසන ගනන හා SJB

දිනන ආසන ගණන comment එකක සඳහන් කරන්න. නිශ්චිත අගයන් පමණි. පරාස වලංගු නොවේ
කොන්දේසි:

නිශ්චිත අගයක් නැති(පරාස) comment වලංගු නොවේ

️14 වෙනිදා සවස 4න් තරගය අවසන් වේ

එක් ජයග්‍රාහකයෙක් පමණි

එක් අයෙක් comment කීපයක් දී ඇති විට මුලින්ම දී ඇති උත්තරය පමණක් සලකා බැලේ

NPP ආසන ගණන නිවැරදිව සටහන් කර ඇති කෙනා ජයග්‍රහණය කරයි.

Edited comment භාර නොගැනේ

කිහිපදෙනෙක් නිවැරදි පිළිතුර දී ඇති විට පහත ප්‍රමුඛතා අනුව ජයග්‍රාහකයෙක් තෝරාගැනේ
- SJB ආසන ගණන ආසන්නවම අනුමාණ කර ඇති කෙනා
- මුල්ම comment එක