මහා මැතිවරණය 2020

ඔබේ මනාපය පල කරන්න

  • එජාප

    Votes: 14 7.2%
  • සමගි පෙරමුණ

    Votes: 10 5.2%
  • පොදුජන පෙරමුණ

    Votes: 129 66.5%
  • ජවිපෙ

    Votes: 20 10.3%
  • වෙනත්

    Votes: 21 10.8%

  • Total voters
    194
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Corona Ussan Giya Thonda Ussan Giya Eth Votes Ne Identity,ruchira55 Me obe awadanaya pinisai 😔😔
    එකෙන්ම පොදුජන පෙරමුන , අපිට ඔනෙ සිoහල චන්ද වලින් හදන සිoහල ආණ්ඩුවක්, :yes: :yes:
    අනිවා පහු ගිය අවරුදු 5 හේ වැටිච්ච රට ගොඩගන්න ඕනේ කොහොම හරි
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා පහු ගිය අවරුදු 5 හේ වැටිච්ච රට ගොඩගන්න ඕනේ කොහොම හරි

    :yes: :yes: එකෙන්ම ගම්බිරිස් සහ කුලුබඩු ප්‍රති අපනයනය තහනම් කරල, වි ගොවියට කිලෝවට 54 55ක් දීල, කිරි ගොවියට කිරි ලිටරේට වැඩිපුර සල්ලි දීල,ගොවිතැන දියුනු කරල ගන්ඩ ඔනෙ මේ කරන විදිහටම... අපේ රට අපිට ගැලපෙන කෘෂිකර්මයෙන් දියුනු කරන්ඩ ඔනෙ , ඒකට ඉන්න හොදම පාලනය තමයි දැනට බලේ ඉන්නෙ...
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    29354351-illustration-a-man-is-hitting-another-man-with-a-whip-.jpg



    Ubalath wahallune ban. Podujana peramunata wada wedak karana ekek hari hitiyanam api unta thama denne.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සමගි පෙරමුණ බැරි වෙලාවත් නඩුවෙන් පැරදුනොත් බඩුම තමයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ubalath wahallune ban. Podujana peramunata wada wedak karana ekek hari hitiyanam api unta thama denne.
    ඕකම තමා මාත් කියන්නේ රට කරන්න අවුරුදු 5 ක් දුන්නනේ. රට නැත්තටම නැති කරලා තවත් ලජ්ජා නැතුව බලේ ඉල්ලනවා.
     
    • Like
    Reactions: madushana

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමගි පෙරමුණ බැරි වෙලාවත් නඩුවෙන් පැරදුනොත් බඩුම තමයි.

    meka gana link ekak thiyanawda machan.....follow karanna bari unaa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ චන්දේ කටු ගානවා කියලා ඔප්ශන් එකක් නෑ නෙහ්
    එහෙනම් වෙනත් කියන තැනට දාන්න. කවුද විකල්පය කියලත් කියන්න