කැරි තම්බියෝ මේ රටේ රජ කරනව තව අවුරුදු දෙකක් රනිල් මයිත්‍රී පොන්නයො දෙන්නා රට පාලනය කරා නන්. දැන් පර තම්බි ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ කැරි සමගි පෙරමුන කියන කවලම් පක්ශෙකට. දෙමලු කොන්ට්‍රොල් කරන්න පුලුවන්. ඒත් තම්බින්ව කොන්ට්‍රොල් කරන්න කොන්ද පන තියෙන මිනිහෙක් මේ රටට පත් වුනා. හිතට පුදුම නිදහසක් දැනෙනව ඇත්තටම. මට දැනෙන විදිය මන් කිවුවේ. රටට නරකක් වෙයි කියල් කිසිම බයක් දැනෙන්නේ නෑ මට නම්. ගෝඨාභය ජනාධිපති තුමයි හමුදා ලොක්කො ටිකයි ඉන්නකල්. මොකද හමුදාව, පොලිසිය පන ගහල ඉන්නේ රටට කොන්දක් තියෙන, ගාම්බීර නායකයෙක් ලැබුන නිසා. අර සජිත් පොන්නය පත් වුනා නම් උගෙ වටේ හිටිය කැරි තම්බි ටික මේ වෙද්දි සෑහෙන ගේමක් දීලා. රටක ප්‍රශ්න ජනාධිපති කෙනෙක්ට පත් වෙලා මාසෙන් මාස 6න් කරන්න බෑ. ඒ මනුස්සය ඒක කරගෙන ආවා ලස්සනට ටික ටික. කැරි කොරෝනාවක් කඩා පාත් වුනේ නැත්නම් මේ වෙද්දී තව ගොඩක් දේවල් කරල. නීති ගරුක මිනිහෙක්, කොන්දක් පණ තියෙන, වෙන රටවල් ඉස්සරහ දෙකට නැවෙන්නේ නැති මිනිහෙක් මේ රටේ මුල් පුරවැසිය වුන එක ගැන ආඩම්බර වෙනව මමත්.
කියන්න තියෙන්නේ මෙච්චරයි. පොදුජන පෙරමුනෙන් ඉදිරිපත් වෙන වැඩක් කරන, හොද මිනිහෙක්ට චන්දෙ දෙනව මිසක් කැරි පොන්නයො රජ කරවල ආයේ මේ රට බාල්දු කරන්න දෙන්නේ නෑ. හොද මිනිස්සුන්ට චන්දේ දීපල්ලා. දෙපැත්තෙන්ම. පොන්නයො පාර්ලිමේන්තුවට යවන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.
පසුව: මමත් අපේ ගෙදර හැමෝමත් UNP එකට චන්දේ දුන්න මිනිස්සු එක දිගට බොහොම ඉස්සර. බොහොම ඉස්සර. ඒත් උන්ගේ පොන්න පාලනය දැකල ඇති වුනා නෙවෙයි තිත්ත වුනා උන්ව. ඒකයි දැන් පක්ශ පාට නොබල රට වෙනුවෙන් හරි වෙලාවෙ හරි තීරන ගන්නේ. අඩුම ඔය පොන්නයෝ හිටියනම් මේ කොරෝනාවෙන් මිනිස්සු 10ක් 15ක් මැරිලා නතර වෙන්නේ නෑ බන්. ඔය රනිල් සජිත් පොන්නයෝ මේ බලයේ හිටිය නම් මේ රට එකම් මල ගෙයක් වෙලා මේ වෙද්දී. ඒකයි ඇත්ත ඔය UNP එක ජීවිතෙ කරගත්තු හාල්පාරුවො පිලිගන්න අකමැති එකම ඇත්ත ඒක.