මහා මැතිවරණය 2020

ඔබේ මනාපය පල කරන්න

  • එජාප

    Votes: 14 7.2%
  • සමගි පෙරමුණ

    Votes: 10 5.2%
  • පොදුජන පෙරමුණ

    Votes: 129 66.5%
  • ජවිපෙ

    Votes: 20 10.3%
  • වෙනත්

    Votes: 21 10.8%

  • Total voters
    194
  • Poll closed .

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එජාපයෙන් මාව අයින් කරන්න රනිල්ට බෑ - චතුර සේනාරත්න

    එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට නොගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.

    සුදු වැන් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියා වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සීනිගම දේවාලයේ පැවති දේව කන්නලව්වකට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ (2) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදි තවදුරටත් අදහස් දැක්වු චතුර සේනාරත්න මහතා ,

    “රාජිත සේනාරත්නලා සිරගත කලා කියලා අපේ මේ අරගලය කාටවත් නවත්වන්න බැහැ. අපි අරගල කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ අරගල දිහා බලාගෙන ඉන්න බැරි රජය කරන්න හදන්නේ රාජිත සේනාරත්නලා සිරගත කරන්න. මේ අසාධාරණ වැඩවලින් අපි තවත් ශක්තිමත් වෙනවා.

    ගෝඨාභය රාජපක්ෂලා රට දියුණු කරන්න මොනවද කරලා තියෙන්නේ. එකක් කරලා තියෙනවා මුහුදට සේදෙන වැලි වැටි කෝටි ගණන් වියදම් කරලා දාලා තියෙනවා. හරියට ආණ්ඩුවත් සේදිලා යනවා වගේ.

    ආපදාව ජය ගන්න බැරි ගෝඨාභය කොහොමද ජනතාවගේ බඩ ගිනි යුද්ධය ජය ගන්නේ. එදා යුද ජයග්‍රාහණයේ නියම නියමුවා සරත් ෆොන්සේකා මහත්තයයි. ගෝඨාභය නෙමෙයි.

    මේ ආපදාව ජය ගන්න බැරි බවෙන් ජනතාවට එය සක්සුදක් සේ පේනවා. නීතිය එක එක්කෙනාට වෙනස් .තොණ්ඩමන්ලාට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට තවත් නීතියක්. රාජිතලා හැමවිටම කැපවුණේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්. සුවපතිලා මෙහෙම හිරකරලා ජනතාවට කරන සේවය නතර කරන්න බැහැ.

    අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණයේ තීන්දුවට හිස නමනවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝජිත මහත්වරුන් පිළිබදව අපි දැඩි විශ්වාසය තියෙනවා . ජනතාවගේ සෞඛ්‍යයට හානියක් නොවේනම් අපිත් මැතිවරණ සටනට ඕනැම් වෙලාවක සූදානම්. ඉදිරියේදී ඒ වෙනුවෙන් අපි කැපවෙනවා. ජනතාවගේ දුක කදුල මැඩ පවත්වන්න අපි නිතරම සූදානමිනුයි ඉන්නේ.

    එක්සත් ජාතික පක්ෂයෙන් මාව ඉවත් කිරීමට රනිල්ට බැහැ. ඒක රනිල්ට කරන්න පුළුවන් කමක් නැහැ. මම සිවිල් සංවිධාන රැසකම ක්‍රියාකාරී සාමාජිකයෙක්. අනෙත් එක රනිලුයි මමයි ගිවිසුමක් ගහලයි තියෙන්නෙ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙන් මාව අයින් කිරීමට රනිල්ට බැහැ.

    මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට ගිහිල්ලා නැහැ. රට ගිහිල්ලා තියෙන්නේ ආපස්සටයි. රට ඉදිරියට ගෙනියන්න ගෝඨාභයට බැහැ. රට යළිත් ගොඩගන්න නම් මේ රජය පෙරළලා අලුත් ආණ්ඩුවක් බිහිකල යුතුයි.
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    ඔව් බන්...කොහෙද මුන්ට ඕව තේරෙන්නේ නෑනේ... ❤😊
    Next three years its not the development, whether we get out from the debt trap or getting bankrupt. West and US support is very much important for our export market. China is just a rubbish lender with higher rate. SL have been twice degraded last six months. HE himself asked from the lenders not pay loans. This is not going to work since we borrowed more than 80% on private lenders not the countries. If SLPP won MR will be the PM. So, nothing new will be happen, we have witness this in last six months.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    94763390_2636578639931668_8246312722711445504_o.png
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    This is mis leading information. If you take the CBSL from 2005 to 2014 our foreign debt increases drastically. Some of them were not even accounted for. From instance some banks took loans and directly pumped in to the road construction. So that were not accounted for.
    What had happened in post 2014 is reschedluement and currency depreciation. Govt try bring low cost funding such as Japan, EU and IMF. Depreciation is the biggest contributor for the loan book.
    Other hand previous govt constructed highways than pre 2014.

    MR is the one who put this country in to debt trap through white elephant projects. Ranil fantastically managed it and provide releif for the general whilst doing development as well. Again MR is failed as a PM. he cannot bring this country forward with this world recession situation.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් සියල්ල විනාශ කර දමන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල්රාජපක්ෂ මහතා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

    මෙම ප්‍රචාරය සිදු කරන්නේ මීළඟ මහා මැතිවරණය ඉලක්ක කරමින් විපක්ෂ බලවේග විසින් බවත් මන්ද ගෝඨාභය රාජපක්ෂමහතා සමඟ වැඩ කළ හැකි බව විපක්‍ෂය විසින් තම පාක්ෂිකයා මත තහවුරු නොකළහොත් මැතිවරණයෙන් කිසියම් හෝ ඡන්දප්‍රමාණයක් නොලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

    නෙත් ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     
    • Haha
    Reactions: jabos

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    This is mis leading information. If you take the CBSL from 2005 to 2014 our foreign debt increases drastically. Some of them were not even accounted for. From instance some banks took loans and directly pumped in to the road construction. So that were not accounted for.
    What had happened in post 2014 is reschedluement and currency depreciation. Govt try bring low cost funding such as Japan, EU and IMF. Depreciation is the biggest contributor for the loan book.
    Other hand previous govt constructed highways than pre 2014.

    MR is the one who put this country in to debt trap through white elephant projects. Ranil fantastically managed it and provide releif for the general whilst doing development as well. Again MR is failed as a PM. he cannot bring this country forward with this world recession situation.

    Ok It is time to prove it is misleading or not.....show me some numbers bro.....
     
    • Like
    Reactions: jabos

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඕකම තමා මාත් කියන්නේ රට කරන්න අවුරුදු 5 ක් දුන්නනේ. රට නැත්තටම නැති කරලා තවත් ලජ්ජා නැතුව බලේ ඉල්ලනවා.

    එකනේ බං. අඩු තරමින් ගොටභය ල බලය ඉල්ලන්නේ රටට දෙයක් කරන ගමන්. සමගි සෙට් ඒකයි , අලි සෙට් ඒකයි පක්ෂේ පක්ෂේ ගාගෙන හිවල්ලු වගේ මරාගන්නවා. රටේ මිනිස්සු ගැන කැක්කුමක් තිබ්බනම් ඔහොම හිගකන්න ඕන වෙන්නේ නෑ නේ. මොන උනත් ගොටභය කැමති නෑ නරක නමක් අහගන්න. අනික් උන් ටික හදන්න අමාරුයි තමයි. එත් අවවාද දෙන්න කලින් ආදර්ශමත් වෙලා මිනිහ යමක් කරනවා. පහුගිය අවුරුදු සේරගේම තිබුනේ , දේශපාලනය. දැන් තමයි රටේ නිවැරදි පරිපාලනය පටන් ගත්තේ. මේ ගැම්මෙන්ම ඉස්සරහට එන්න ඉන්න එවුනුත් වැඩ කරොත්, රට හරි තැනකට යනවා අනිවා ..
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    කැරි තම්බියෝ මේ රටේ රජ කරනව තව අවුරුදු දෙකක් රනිල් මයිත්‍රී පොන්නයො දෙන්නා රට පාලනය කරා නන්. දැන් පර තම්බි ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ කැරි සමගි පෙරමුන කියන කවලම් පක්ශෙකට. දෙමලු කොන්ට්‍රොල් කරන්න පුලුවන්. ඒත් තම්බින්ව කොන්ට්‍රොල් කරන්න කොන්ද පන තියෙන මිනිහෙක් මේ රටට පත් වුනා. හිතට පුදුම නිදහසක් දැනෙනව ඇත්තටම. මට දැනෙන විදිය මන් කිවුවේ. රටට නරකක් වෙයි කියල් කිසිම බයක් දැනෙන්නේ නෑ මට නම්. ගෝඨාභය ජනාධිපති තුමයි හමුදා ලොක්කො ටිකයි ඉන්නකල්. මොකද හමුදාව, පොලිසිය පන ගහල ඉන්නේ රටට කොන්දක් තියෙන, ගාම්බීර නායකයෙක් ලැබුන නිසා. අර සජිත් පොන්නය පත් වුනා නම් උගෙ වටේ හිටිය කැරි තම්බි ටික මේ වෙද්දි සෑහෙන ගේමක් දීලා. රටක ප්‍රශ්න ජනාධිපති කෙනෙක්ට පත් වෙලා මාසෙන් මාස 6න් කරන්න බෑ. ඒ මනුස්සය ඒක කරගෙන ආවා ලස්සනට ටික ටික. කැරි කොරෝනාවක් කඩා පාත් වුනේ නැත්නම් මේ වෙද්දී තව ගොඩක් දේවල් කරල. නීති ගරුක මිනිහෙක්, කොන්දක් පණ තියෙන, වෙන රටවල් ඉස්සරහ දෙකට නැවෙන්නේ නැති මිනිහෙක් මේ රටේ මුල් පුරවැසිය වුන එක ගැන ආඩම්බර වෙනව මමත්.
    කියන්න තියෙන්නේ මෙච්චරයි. පොදුජන පෙරමුනෙන් ඉදිරිපත් වෙන වැඩක් කරන, හොද මිනිහෙක්ට චන්දෙ දෙනව මිසක් කැරි පොන්නයො රජ කරවල ආයේ මේ රට බාල්දු කරන්න දෙන්නේ නෑ. හොද මිනිස්සුන්ට චන්දේ දීපල්ලා. දෙපැත්තෙන්ම. පොන්නයො පාර්ලිමේන්තුවට යවන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.

    පසුව: මමත් අපේ ගෙදර හැමෝමත් UNP එකට චන්දේ දුන්න මිනිස්සු එක දිගට බොහොම ඉස්සර. බොහොම ඉස්සර. ඒත් උන්ගේ පොන්න පාලනය දැකල ඇති වුනා නෙවෙයි තිත්ත වුනා උන්ව. ඒකයි දැන් පක්ශ පාට නොබල රට වෙනුවෙන් හරි වෙලාවෙ හරි තීරන ගන්නේ. අඩුම ඔය පොන්නයෝ හිටියනම් මේ කොරෝනාවෙන් මිනිස්සු 10ක් 15ක් මැරිලා නතර වෙන්නේ නෑ බන්. ඔය රනිල් සජිත් පොන්නයෝ මේ බලයේ හිටිය නම් මේ රට එකම් මල ගෙයක් වෙලා මේ වෙද්දී. ඒකයි ඇත්ත ඔය UNP එක ජීවිතෙ කරගත්තු හාල්පාරුවො පිලිගන්න අකමැති එකම ඇත්ත ඒක.