මහා යුග පුරුෂ චිත්‍රයක්...
මහා යුග පුරුෂ චිත්‍රයක්... ජනතා සිත් සතන් තුළ ඇදීමට හැමෝටම නොහැකිය. මේ වසරේ ලොව ජනප්‍රියම පුද්ගලයා කවුද යන්න ඇසුවහොත්..... ලොවෙන් හරි අඩක් ඒ රුසියාවේ ව්ලැඩමීර් පුටින් කියනු ඇත.
මහින්ද පුටින්ට සමකරනවා නොවේ. එහෙත් මිනිසුන් නිවරදිව සටන් කරන මිනිසුන්ට කැමතිය. පුටින්ගේ සටන තුළ අන්තවාදයෙන් බැටකන සාමාන්‍ය මුස්ලිම් මිනිසාටද ගැලවීමක් ලැබෙන බව ඔවුන්ට පෙන්නුම් කරන්නේය. මහින්දගේ සටන තුළද සාමාන්‍ය ද්‍රවිඩ අන්තවාදයෙන් ජ්නතාවට ගැලවීමක් ලැබුනි.
ඉන් පසුව බොහෝ විට ඔවුන් ජනතා හදවතේ වීරයන් වූවාට ලෝක ඉතිහාසය තුළ ලියා තබන්නට උනන්දු වන්නේ කෲර පාලකයන් ලෙසය.
මහින්දට එය ලෝකයෙන් තීන්ත සපයා රට ඇතුලේ ලියවෙන්න ඉඩ හැර ඇත. පුටින්ට එය ලංකාවේ මෙන් රට ඇතුලේ ලියවන්න පහසු නොවෙනු ඇත.
එහෙත් මේ මිනිසුන් දෙදෙනාම දහසක් කෙනෙහිලි මැද සැහැල්ලුවෙන් සිනා සී ලෝකය ඉදිරියේ පෙනී සිටීම
ප්‍රතිවිරුද්ධවාදීන්ගේ ඇහේ කටු ඇනීම හා සමානය.
ඔවුන් ඊර්ෂ්‍යා කරන්නේ පහරදී විනාශ කරන්නට නොයෙක් උගුල් අටවන්නේද සාමාන්‍ය ජනයාගේ හිතේ ජීවත්වන දැවැන්ත ප්‍රතිරූපයටය.