මහා රජා රට කනවා
පෙට්‍රොල් ඩීසල් වැඩි කරපු හින්ද දැන් පාරේ බස් නැහැ. කවද වෙනකන් මෙහෙම තියෙයිද දන්නේ නැහැ. ආයේ නම් මහින්දට ජන්දය දෙන්නේ නැහැ. මහා ජරා වැඩ මෙව්වා.වෙන කිසිම රටක මෙහෙම ඉන්දන මිල වැඩි වෙලා නැහැ.අහිංසක මිනිස්සුන්ට කරන වැඩ වලට මුන්ට හෙන ගහන්න ඕන.මිනිස්සුන්ගේ ඉවසීම දන ඉවරවේගන එන්නේ. මහින්දටත් ගඩාෆිට උන දේම ලගදීම වෙයි වගේ. මතකනේ moldives වලට උන දෙඅ. පොඩි දෙයක් ඇති රට අනිත් පැත්ත ගහන්න. මමත් මෙට්චර කල් ඉවසුව යුද්දේ ඉඅවර කෙරුව මහා රජෙනේ කියල. එත් දැන් නම් ඉවසීම ඉවර වෙලා මගෙත්.මහින්දගේ පුතාල sports cars වල යද්දී රටේ අනිත් මිනිස්සුන්ට යන්න බස් එකක් වත් නැහැ.මහින්ද කියන්නේ ඊලග ගඩාෆිද?