මහා රාවණා රජතුමා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2020 දී රාවනා එනවා චන්දෙ ඉල්ලන්න :yes:

    :D:D මොන බොරුද බන් මේවා.. වර්තමානය ගු වෙලා තියනකොට ... අනාගතය ගු හැලියක් වෙන්න යනකොට මේ රටේ සමහර උන් ඇතිතේ නැති දේවල් මතු කරගෙන පම්පෝරි ගහනවා. ලංකාව විශිෂ්ට අතීතයක් තිබ්බ. දාගැබ් වැව් සිගිරිය වගේ තැන් තමයි ඒවාට නිදසුන්. එත් රාවනා කිසිම දෙයක් හදල තියනවා කියල සාදකයක්. නිකමට වත් නැහැ. ත්‍රෙඩ් එකේ උනත් තියෙන්නේ කිසිම් සාදකයක් නැති දේවල් ටිකක් විතරනේ.

    රාමායනයේ පමණයි නේ බන්. රාවනා ගැන සදහන් වෙන්නේ. වාල්මිකී ලියපු එකෙට පිට්‍රින් රාවනා ගැන කිසිම දෙයක් තියනවද ?

    මේවා පත්තර කාරයොයි, බ්ලොග් කාරයොයි තමාගේ දේවල් විකුණගන්න කරන වැඩ. අර මහාචර්ය මිරෙන්දෝ අබේසේකර කියල පොරක් ඉන්නේ. පොර කියන්නේ නියෂ්ටික අවි මුලිනම් හොයාගත්තේ රාවනා ලු. රාවන යුද්ද කරේ මිසයිල වලින් ලු. එතින් ඔච්චර බලයක් තිබ්බ නම් ඇයි. ඕවගෙන් අල්පයක් වත් ලංකාවේ ජනතාවට අතීතයෙන් අවේ නැත්තේ. අඩුම ගානේ සුද්ද එනකොට අපිට ගල් කටස් එකක් තරම් වත් ආයුත්යක් තිබ්බ නම් අවරු 300 කට වැඩි ප්‍රමාණයක් සුද්දට යටත් වෙලා ඉන්න වෙයි කියල හිතනවාද ??

    මිනිසුන් මෙහෙම බොරු වපුරන්නේ මොන අදහසින්ද කියල හිතාගන්න බැහැ. එකක් පොර වීමේ ප්‍රසිද්ද වීම. අනික මානසික රෝග, නැත්තම් එදාවේල හොයාගැනීම..

    ත්‍රෙඩ් එක දාපු කෙනා ගැන නෙමයි මන් කියන්නේ. මේ වගේ විකෘති මුලාශ හදන යග ගැන.
    මේවගේ දේවල් ගැන කතා කරන එකත් කාලය නසති කිරීමක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෞද්ධය‍ෝ මෙහේ හිටියට ඉන්දියාවේ ඉන්නවද ෆකො? අඩුගානේ බුදු හාමුදුරැවන්ගේ ජීවිතේ ගෙවිච්ච තැන් ටික හොයලු රැකල දුන්නට සුද්දන්ට තෑන්කු වත් කියන්න නිහතමානී වෙයන්. නැත්තන අදත් ඒ තැන් හම්බයෝ අල්ලලා.

    මම කියන්න ඕනි නැහැ කරපු ඒවා. අනුරාධපුරේ පොලොන්නරැවේ ගිහින් බලපන් මොනාද කලේ කියල

    අනික ඔය යක්ශ, නාග කතා නිකන් මිනිස්සු හදාගත්තුවා විතරයි. විජයත් එක්ක ආව 700 එහෙමම තමයි. ඕවා කොහොම උනාද කියල කවුරැත් දන්නෙ නැති දේවල්. ඒ නිසා ඒවා අල්ලන් නිකන් විකාර දොඩවන්න එපා. දැනට ඉතුරැ වෙලා තියෙන පුරාවස්තු ටික හරි ඩෝසර් වෙන්න නොදී රැකගනිල්ලා. ෆේස්බුක් එකේ රාවණා පස්සෙ යන්න එපා ගියොත් අන්තිමට තොපිට තියෙන ටිකත් නැති වෙලා තමා නවතින්නේ.

    සිරිපාදෙට අපි කියන නම නෙමේ සුද්දා කීවේ ඌ කියන්නෙ ඌ කැමති එක. ඒකට රෙද්ද උස්සන් දගලන උඹලා අඩුගානේ සිරිපාදේ යනකොට සමනළ අඩවියේ පිරිසිදු කම ගැනවත් හිතනවද? සිරිපාදේ බිස්නස්කාරයෝ අහිංසක මිනිස්සු ගසා කන හැටි වත් හොයනවද? මම ක‍තෝලික අපේ පල්ලියක ඔහොම කලා නන් කඩ කුඩු කරලා කැ* බල්ලො ඔක්ක‍ොම පන්නනවා. උඹල 75% බෞද්ධ වෙලත් සිරිපාදේ තමා බිස්නස් කාරයන්ගෙන් බේර ගන්න බැරි උන එක ගැන ලැජ්ජා‍ වෙයල්ල සුද්ද අැඩම්ස් පීක් කිව්ව එකට කුලප්පු වෙන්න කලින්.

    :yes::yes::yes::yes: උබ කියන දේ සම්පුර්ණයෙන්ම ඇත්ත. නික බොරු බයිලා ගහල පත්තර පුරවල විකුණගන්න කරන වැඩ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උයන්න දෙයක් නැතිවුනාම වන්සේ හරි කබල් ගාන්න එපැයි හිත සැනසෙන්න :yes: බඩ නැතත් හිත හරි පිරෙනවනෙ. :P
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    :D:D මොන බොරුද බන් මේවා.. වර්තමානය ගු වෙලා තියනකොට ... අනාගතය ගු හැලියක් වෙන්න යනකොට මේ රටේ සමහර උන් ඇතිතේ නැති දේවල් මතු කරගෙන පම්පෝරි ගහනවා. ලංකාව විශිෂ්ට අතීතයක් තිබ්බ. දාගැබ් වැව් සිගිරිය වගේ තැන් තමයි ඒවාට නිදසුන්. එත් රාවනා කිසිම දෙයක් හදල තියනවා කියල සාදකයක්. නිකමට වත් නැහැ. ත්‍රෙඩ් එකේ උනත් තියෙන්නේ කිසිම් සාදකයක් නැති දේවල් ටිකක් විතරනේ.

    රාමායනයේ පමණයි නේ බන්. රාවනා ගැන සදහන් වෙන්නේ. වාල්මිකී ලියපු එකෙට පිට්‍රින් රාවනා ගැන කිසිම දෙයක් තියනවද ?

    මේවා පත්තර කාරයොයි, බ්ලොග් කාරයොයි තමාගේ දේවල් විකුණගන්න කරන වැඩ. අර මහාචර්ය මිරෙන්දෝ අබේසේකර කියල පොරක් ඉන්නේ. පොර කියන්නේ නියෂ්ටික අවි මුලිනම් හොයාගත්තේ රාවනා ලු. රාවන යුද්ද කරේ මිසයිල වලින් ලු. එතින් ඔච්චර බලයක් තිබ්බ නම් ඇයි. ඕවගෙන් අල්පයක් වත් ලංකාවේ ජනතාවට අතීතයෙන් අවේ නැත්තේ. අඩුම ගානේ සුද්ද එනකොට අපිට ගල් කටස් එකක් තරම් වත් ආයුත්යක් තිබ්බ නම් අවරු 300 කට වැඩි ප්‍රමාණයක් සුද්දට යටත් වෙලා ඉන්න වෙයි කියල හිතනවාද ??

    මිනිසුන් මෙහෙම බොරු වපුරන්නේ මොන අදහසින්ද කියල හිතාගන්න බැහැ. එකක් පොර වීමේ ප්‍රසිද්ද වීම. අනික මානසික රෝග, නැත්තම් එදාවේල හොයාගැනීම..

    ත්‍රෙඩ් එක දාපු කෙනා ගැන නෙමයි මන් කියන්නේ. මේ වගේ විකෘති මුලාශ හදන යග ගැන.
    මේවගේ දේවල් ගැන කතා කරන එකත් කාලය නසති කිරීමක්

    අන්න උඹ සිරා පොයින්ට් එකක් මතුකරා. න්‍යෂ්ඨික අවි ආයුද රාවණා හැදෙව්වානම් ඇයි අපිට ගල් කටස් එකක්වත් නැත්තෙ කියලා.
    දෙවෙනි ලොක යුද්දෙ පැරදුනහම ජර්මන් රොකට් බොම්බයක් වෙච්ච වී 2 රොකට් එකෙ ටෙක්නොලොජි එක ඇමරිකාවයි රුසියාවයි හොයන් එනවා. පස්සෙ දෙපැත්තටම එ රොකට් එකෙ සැළසුම් එහෙම හ්ම්බවෙනවා. රිකට් එක හදපු සයන්ටිස්ට් ඇතුලු සෙට් එකක් ඇමරිකාවට යටත් වෙනවා. අනෙක් සයන්ටිස්ට් ලා සෙට් එක රුසියාවට යටත් වෙනව. මෙන්න මෙ කර්ටියගෙ දැනුම නිසා තමා රුසියාව ඇමරිකාව අතර අභ්‍යවකාශ තරණයර රොකට් හදන්නෙ .

    ඉතින් බලපන් රාවණා ඔය කිව්ව දෙවල් හැදුවානම් රාව්ණා පැරදුනහම අඩුම ගානෙ ඉන්දියාවෙ රාමා හරි හනුමා හරි ඔය ටෙක්නොලොජි එක හොරකම් කරනවානෙ ? ඉන්දියන් එවුන්ගාවවත් අඩුමගානෙ රාවණා යටත් කරන් හිටියා කියන වෙන රටකවත් නැහැ නෙ කිසිම දෙයක්.
    මහාචාර්‍ය මිරැන්ඩො , ඉතින් බලපන් මහාචාර්‍ය පට්ටමක් තියෙන එකෙක් මෙහෙම ගොන් ආතල් දෙනවනම් අනෙක් උන් ගැන කවර කතාද ?
    පරණවිතානත් ඔයවගෙ එකෙක් තමා. පිළිගත්තත් නැතත් ඒක තමා ඇත්ත.
     
    • Like
    Reactions: LazyLizard

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් උඹළ කපපු වල වල උඹලම වැටෙනවා. රාවණා ඔය තරන් බලවතෙක් නන් ඌ රාමාට පැරදෙන්නේ මොකද? රාම ඌට වඩා බලවත් නිසාද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දැන් උඹළ කපපු වල වල උඹලම වැටෙනවා. රාවණා ඔය තරන් බලවතෙක් නන් ඌ රාමාට පැරදෙන්නේ මොකද? රාම ඌට වඩා බලවත් නිසාද?

    උඹට ඉතිහාසය ගැන මෙලො දැනුමක් නැහ කියලා මෙ කතාවලින් අනික් උන් හිතාවි .
    බලවත් වීම නිර්භීත වීම විතරක් මදි යුද්ද දිනන්න.
    මන් දෙවෙනි ලොක යුද්දෙන්ම උදාහරණ ගන්නම්.
    ජර්මන් නාසි ආර්මි එකට තිබ්බ ආයුධ එක්ක සාපෙක්ෂව අනෙක් මිත්‍රපාක්ෂික රටවල් වල තිබ්වෙ තාක්ෂණය පැත්තෙන් අඩු අවි ආයුධ
    එත් ඇටි ජර්මනිය පැරදුනෙ ?
    යුධ උපක්‍රම වල හා සබඳතාවල ගැටළුවක් නිසා.
    බලවත් වීම විතරක් මදි යුද්ධ දිනන්න.
    ඇතැම් වෙලාවට බලය නිසාම ගත්ත නොමනා තීරණ තමන්ගෙ විනාසයට හෙතු වෙනවා.

    බලවත් මහින්ද රාජපක්ෂ මඓත්‍රී පාලටත් පැරදුනෙ අන්න ඒ වගෙ. :rofl:

    රාවණා හීටියා කියන එකට 100% ක් සාධක මන් ගාව නැහැ . එත් මන් කියලා තිබ්බෙ එහෙම එක්කෙනෙක් හිටියාන් මෙවැනි ආකාරයෙ කෙනෙක් විය හකි කියන උපකල්පනය විතරයි .
     
    බොරැ කියන්න එපා බොල. ජර්මනියට තාක්ශ‍නයෙන් වැඩි ආයුධ තිබ්බ තමා හැබැයි ජර්මනිය එක්ක යුද්ධ කරපු රටවලටත් ඊට සමාන එහෙමත් නැත්තන් ඊට වඩා බලගතු අායුධ තිබ්බා. එහෙම නැත්තන් ඉතින් ජර්මනිය යුද්දෙ දිනවානේ හරියට ඊශ්රායෙලය වගේ.

    අනික උඹලාම තමා කියන්නෙ රාවණ කියන්නෙ බලගතු පුද්ගලයෙක් පොරට හැම දේ ගැනම දැනුම තිබ්බා කියල. එහෙම එකේ ඌ නොමනා තීරණ ගන්නවාද ‍‍මෝඩයෙක් වගේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    බොරැ කියන්න එපා බොල. ජර්මනියට තාක්ශ‍නයෙන් වැඩි ආයුධ තිබ්බ තමා හැබැයි ජර්මනිය එක්ක යුද්ධ කරපු රටවලටත් ඊට සමාන එහෙමත් නැත්තන් ඊට වඩා බලගතු අායුධ තිබ්බා. එහෙම නැත්තන් ඉතින් ජර්මනිය යුද්දෙ දිනවානේ හරියට ඊශ්රායෙලය වගේ.

    අනික උඹලාම තමා කියන්නෙ රාවණ කියන්නෙ බලගතු පුද්ගලයෙක් පොරට හැම දේ ගැනම දැනුම තිබ්බා කියල. එහෙම එකේ ඌ නොමනා තීරණ ගන්නවාද ‍‍මෝඩයෙක් වගේ?

    ආයෙත් කියනවා ආයුධ ප්‍රභල උනාට වැඩක් නැහැ යුධ උපක්‍රම අවුල් නම්.
    ජර්මනිය ගොඩාක්ම වරද්ද ගත්ත තැන ජපන් එයාර්ෆිර්ස් එක පර්ල් වරාය ප්‍රහාරෙන් පස්සෙ ඇමරිකාව සම්බන්ධ වෙච්ච එක.
    තව උප හෙතු ගොඩාක් තියෙනව.
    උඹට උපකල්පනෙ වෙනස තෙරෙනවද ? මන් කිව්වෙ නැහ රාවණා කියලා එකෙක් තක්කෙටම හිටියා කියලා. මන් කිව්වෙ එහෙම එකෙක් හිටියානම් මෙහෙම වෙන්න ඇති කියන උපකල්පිත් අදහස් .
    ඊෂ්‍රායලය යුද්දෙ දින්නෙත් ආයුධ ප්‍රභල නිසා නෙමෙ උපක්‍රම ප්‍රභල නිසා.
    ආයුධ ප්‍රභල නැහ කිව්වෙ ඊෂ්‍රායලය කටපොලෙන් , අනෙක් රටවල් තුවක්කු වලින් කියන එක නෙමෙ.
    සාපේක්ෂව සුළු වශයෙන් යම් ප්‍රභලත්වයක් තිබ්බා අනෙක් අරාබි රටවල් වලට .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න උඹ සිරා පොයින්ට් එකක් මතුකරා. න්‍යෂ්ඨික අවි ආයුද රාවණා හැදෙව්වානම් ඇයි අපිට ගල් කටස් එකක්වත් නැත්තෙ කියලා.
    දෙවෙනි ලොක යුද්දෙ පැරදුනහම ජර්මන් රොකට් බොම්බයක් වෙච්ච වී 2 රොකට් එකෙ ටෙක්නොලොජි එක ඇමරිකාවයි රුසියාවයි හොයන් එනවා. පස්සෙ දෙපැත්තටම එ රොකට් එකෙ සැළසුම් එහෙම හ්ම්බවෙනවා. රිකට් එක හදපු සයන්ටිස්ට් ඇතුලු සෙට් එකක් ඇමරිකාවට යටත් වෙනවා. අනෙක් සයන්ටිස්ට් ලා සෙට් එක රුසියාවට යටත් වෙනව. මෙන්න මෙ කර්ටියගෙ දැනුම නිසා තමා රුසියාව ඇමරිකාව අතර අභ්‍යවකාශ තරණයර රොකට් හදන්නෙ .

    ඉතින් බලපන් රාවණා ඔය කිව්ව දෙවල් හැදුවානම් රාව්ණා පැරදුනහම අඩුම ගානෙ ඉන්දියාවෙ රාමා හරි හනුමා හරි ඔය ටෙක්නොලොජි එක හොරකම් කරනවානෙ ? ඉන්දියන් එවුන්ගාවවත් අඩුමගානෙ රාවණා යටත් කරන් හිටියා කියන වෙන රටකවත් නැහැ නෙ කිසිම දෙයක්.
    මහාචාර්‍ය මිරැන්ඩො , ඉතින් බලපන් මහාචාර්‍ය පට්ටමක් තියෙන එකෙක් මෙහෙම ගොන් ආතල් දෙනවනම් අනෙක් උන් ගැන කවර කතාද ?
    පරණවිතානත් ඔයවගෙ එකෙක් තමා. පිළිගත්තත් නැතත් ඒක තමා ඇත්ත.

    පරණ විතාන කියන්නේ. කිසිම ස්දකයක් නැතුව හිතලුවන් කියපු මිනිහෙක් නෙමයි බන්. පරණවිතාන මහත්තය ගොඩක් වෙලාවට පිළිගත හැකි ශාක්ෂි එක්ක තමයි ඉදිපත් කරලා තියෙන්නේ විස්තර කිරීම්. සිගිරි චිත්‍ර වල පමණක් නෙමයි, ඉන්දිවවේ අජන්තා ලෙන් චිත්‍ර පවා එතුමා අදයන කරලා තියනවා.

    අපි මතයක් මෙන්න මේක මෙහෙමයි කියනවනම් ඒක හැමතැනකදිම ඔපූ වෙන්න ඕනි. පිළිගත් සාක්කි තියෙන්න ඕනි. නිකම් හිතළු පමණින් අපිට පිළිගන්න බැහැ.

    අනිත් කාරනාව තමයි තාක්ෂනය කියන දේ නැති වෙන්නේ නැහැ. අපේ සිංහල වෙදකම බලපන් තාමත් තියනවනේ. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණු වෙලා තියනවා. ඒවගේම යම් ක්‍රමයක් හෝ තාක්ෂණයක් තිබ්බ නම් දියුණු වෙලාව මිසක් නැති වෙයි කියල නම් හිතන්න අමාරුයි.

    එනිසා ඔය රාවන මිසයිල ගැහුවා, රාවන පිටසක්වල ආක්‍රමණය කළා ඕව බොරු කියල තමයි හිතෙන්නේ යම් තරමක හෝ හිතන්න පුළුවන් මිනිහෙක්ට
     
    • Like
    Reactions: GuneBhai

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මේ තියෙන්නෙ ඉසුරුමුණිය ලග රන්මසු උයනෙ තියන තාරකා දොරටුව .මේක ඉස්සරහින් සුමට ගල් පුවරු තියනව ඉදගන්න සකස් කරපුව .

    බෙල් ගෙ අදහස මේක බාවනාකරල හිත නිදහස් කරන්න හදපු තැනක්ලු .උගෙ ගෝලය වෙච්ච පරණවිතාන කියනව ඒක අනුමත කරනව කියල .

    ගෑනූ නාන තැනක භාවනා කරන්නෙ මොන මෝඩයෙක්ද ??:confused::confused::confused:

    මාටින් වික්‍රමසින්හ කියල තියනව මේක විශේශ භාවනා ක්‍රමයකින් සන්නිවේදනය කරන්න භාවිතා කරපු තැනක් කියල .

    උබල අනුරාධපුර යනවනම් ඉසුරුමුණියට ගිහින් වදිනව වගේම මේවත් බලපල්ල .මේ සලකුනු තියන ස්තාන තුනයි ලෝකයේම තියෙන්නෙ .මෙක්සිකෝව ,ඊජිප්තුව ලන්කාව :shocked::shocked::shocked:

    සුද්දගෙන් ඉගෙනගත්ත පරනවිතාන ඉතිහාසය සුද්දට ඕන විදිහට හැදුව .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    reputation_neg.gif
    මහා රාවණා රජතුමා 01-05-2018 07:50 PM -16 ඉන්දියානු වීරකතා වලට රැවටී ඉතිහාසය විකෘ&#3
    :lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P

    කාට උනත් හරියට රිදිල .පරණවිතාන ගෙදරට පැනපු එකෙක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    මේ තියෙන්නෙ ඉසුරුමුණිය ලග රන්මසු උයනෙ තියන තාරකා දොරටුව .මේක ඉස්සරහින් සුමට ගල් පුවරු තියනව ඉදගන්න සකස් කරපුව .

    බෙල් ගෙ අදහස මේක බාවනාකරල හිත නිදහස් කරන්න හදපු තැනක්ලු .උගෙ ගෝලය වෙච්ච පරණවිතාන කියනව ඒක අනුමත කරනව කියල .

    ගෑනූ නාන තැනක භාවනා කරන්නෙ මොන මෝඩයෙක්ද ??:confused::confused::confused:

    මාටින් වික්‍රමසින්හ කියල තියනව මේක විශේශ භාවනා ක්‍රමයකින් සන්නිවේදනය කරන්න භාවිතා කරපු තැනක් කියල .

    උබල අනුරාධපුර යනවනම් ඉසුරුමුණියට ගිහින් වදිනව වගේම මේවත් බලපල්ල .මේ සලකුනු තියන ස්තාන තුනයි ලෝකයේම තියෙන්නෙ .මෙක්සිකෝව ,ඊජිප්තුව ලන්කාව :shocked::shocked::shocked:

    සුද්දගෙන් ඉගෙනගත්ත පරනවිතාන ඉතිහාසය සුද්දට ඕන විදිහට හැදුව .

    medidation walin mind eka calm wenna one nam me eage dewal mokatada ?
    buduhamuduruwo hiha niwagatte gal wala kotapu symbols diha balala neme ne ?
    hitha niwena meditatin nam lake ekaka water pattern eka ovserve kalath hitha niwenawaa.
    paranawithana sucks

    man nam kiyanne oka mokak hari map ekak
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අපේ ඉතිහාසය ගොඩක් දුරට ලියල තියෙන්නේ බටහිර ජාතින් විසින්. ඉතින් ඒ ලියනකොට උන් අකමැති දේවල් ලියන්නේ නැ, මොකද ඇත්ත කතාව ලීවොත් බටහිර ජාතිය අපට වඩා පහත් ජාතියක් වෙන නිසා. අපිත් ඉතින් අපේ ඉතිහාසය කරන්නේ ඒ ලියපු මුලාශ්‍ර පදනම් කරගෙන.
    ඉතින් හැමදේටම සාක්ෂි ඉල්ලනවා. රාමුවකට කොටු වෙලා නියම ඇත්ත දකින්න බෑ කවදාවත්. අපි හැම වෙලාවේම අපි දන්න දේට සාපේක්ෂව තමයි හිතන්නේ, එත් විශ්ව දැනුම පොතපතින් ලබන්න බෑ, ආධායත්මික වෙන්නම ඕන නියම සත්‍ය අදුරගන්න.
    උබල කවුරුහරි ලොකු වෙලා තමන්ගේ අම්මයි තාත්තයි පිළිගන්න සාක්ෂි හොයනවද, නැ නේද.