පැරණි රජදරුවන් විසින් රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි මහා ස්ථූප ඉදිකර වසර දෙදහසකට පසු, 2010 දී එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය සහිතව ආරම්භ වූ සඳහිරු සෑයේ ඉදිකිරීම් තත්ත්වය අද(3) නිරීක්ෂණය කළා.
සඳහිරු සෑය මීටර 85 ක උසකින් යුක්ත වන අතර, මීටර් 244 ක වට ප්‍රමාණයකින් සමන්විතය.
**** බලේ තියෙන කාලෙ කරන්ඩ ඕන මෙහෙම දේවල් තමයි අවුරුදු දස දාස් ගානක් පවතින නිර්මාන..රිදෙයි සමහරුන්ට හොදටම...


