මහා_හොරා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
21317954_1964331560510564_2538609676170771413_n.jpg

21743244_516886051999567_6781700425069542702_n.jpg
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැන් මෝඩ බයියෝ ටික බැඳුම්කරේ ගැන කියවන් එයි. උන්ට ඉතින් කෝකටත් තෛලය බැඳුම්කරේ නේ. ඒ ගැන වද වෙන්න එපා . ඒ සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණ සිදු කරගෙන යනවා. ලගදීම තීන්දුව බලා ගන්න පුළුවං.

මහින්දගේ ආණ්ඩුවේ තිබ්බේ ජනාධිපතිගේ ඉඳන් හොරා කෑවා, මිනි මැරුවා
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ආනේ අද උදේ ඉදල සිරිකොතේ වැඩ වගේ..අධෝ මාර්ගේ ආදායම් සරුයි වගේ.. ඔව් අප්පා මහින්ද හොරා කෑවනම් අපේ වික්කාමසිංහ අගමැති තුමා ටිකක් හොරා කෑවම මොකද.. අවරුදු ගානක් පැරදිච්ච ඇරියස් එක ගත්තනේ එක පාරම.. අවුලක් නෑ ඇහැට නොපෙනෙන සංවර්ධනයක් නේ වෙන්නේ දැන්..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    බංකොලොත් පක්ෂයක් වෙනුවෙන් කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ.ලයිට් බිල ගෙවාගන්නත් සල්ලි තිබුණෙ නැති අගහිගකම්වලින් පිරුණු පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඉතිං එහෙම පක්ෂයක් ගොඩ ගන්න තමයි එතුමා ඒ සල්ලි ටිකක් ගත්තේ.සුළුතර අගමැති විදියට ප්‍රජාතන්ත්‍රවාදීව සල්ලි ටිකක් ගත්තහම මොකද වෙන්නේ :growl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,914
    1
    12,221
    113
    අදාළ නෑ නේ
    ආනේ අද උදේ ඉදල සිරිකොතේ වැඩ වගේ..අධෝ මාර්ගේ ආදායම් සරුයි වගේ.. ඔව් අප්පා මහින්ද හොරා කෑවනම් අපේ වික්කාමසිංහ අගමැති තුමා ටිකක් හොරා කෑවම මොකද.. අවරුදු ගානක් පැරදිච්ච ඇරියස් එක ගත්තනේ එක පාරම.. අවුලක් නෑ ඇහැට නොපෙනෙන සංවර්ධනයක් නේ වෙන්නේ දැන්..

    :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආනේ අද උදේ ඉදල සිරිකොතේ වැඩ වගේ..අධෝ මාර්ගේ ආදායම් සරුයි වගේ.. ඔව් අප්පා මහින්ද හොරා කෑවනම් අපේ වික්කාමසිංහ අගමැති තුමා ටිකක් හොරා කෑවම මොකද.. අවරුදු ගානක් පැරදිච්ච ඇරියස් එක ගත්තනේ එක පාරම.. අවුලක් නෑ ඇහැට නොපෙනෙන සංවර්ධනයක් නේ වෙන්නේ දැන්..

    බලේට ඇවිල්ල අවුරුදු 3ට එන්නේ... තාම මහින්ද හොරා කියන මන්තරේ ජප කරනව විතරයි. මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ?...
    බදු? ආයෝජන.... සහන .... දන්නෝ දනිති..... සිරිකොතේ කුක්කෝ නොදනිති.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලේට ඇවිල්ල අවුරුදු 3ට එන්නේ... තාම මහින්ද හොරා කියන මන්තරේ ජප කරනව විතරයි. මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ?...
    බදු? ආයෝජන.... සහන .... දන්නෝ දනිති..... සිරිකොතේ කුක්කෝ නොදනිති.....

    අපිට ඕනේ ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න.. කේන්ද්‍රස්ථානය කරන්න නම් නැව් එන්න ඕනේ අහස් යානා එන්න ඕනේ.. මහින්ද රාජපක්ෂ රෙජීමය හොරා කෑවා ඒ නිසා අපිට තියෙන වරායවත් කරගෙන යන්න බෑ.. විශේෂයෙන් කියන්ට ඕනේ අපි 2025.... මහින්ද හොරා කෑවා - අකමැති වික්කමසිංහ මහතා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාසල් ගාස්තු ගෙවීමට පොල් ගෙඩි 8ක් හොරකම් කල දැරිය සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    ගන් වතුරෙන් අනාත වූවන් සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    නාය යාමෙන් අනාත වූවන් සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    නියන් ආදාර බෙදීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .

    මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමන් දෙනව වගේ තමන්ගෙ මූන ගහගෙන
    සිල්රෙදි බෙදල තමන් වෙනුවෙන් හිරේ ගිය උන් දෙන්න වෙනුවෙන් අරමුදලක් ඇත :P:P:P:P:P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිට ඕනේ ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න.. කේන්ද්‍රස්ථානය කරන්න නම් නැව් එන්න ඕනේ අහස් යානා එන්න ඕනේ.. මහින්ද රාජපක්ෂ රෙජීමය හොරා කෑවා ඒ නිසා අපිට තියෙන වරායවත් කරගෙන යන්න බෑ.. විශේෂයෙන් කියන්ට ඕනේ අපි 2025.... මහින්ද හොරා කෑවා - අකමැති වික්කමසිංහ මහතා

    21728188_1106230259507825_4106578263893457872_n.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පාසල් ගාස්තු ගෙවීමට පොල් ගෙඩි 8ක් හොරකම් කල දැරිය සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    ගන් වතුරෙන් අනාත වූවන් සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    නාය යාමෙන් අනාත වූවන් සුරැකීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .
    නියන් ආදාර බෙදීමට අරමුදලක් පිහිටෙව්වේ නැත .

    මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමන් දෙනව වගේ තමන්ගෙ මූන ගහගෙන
    සිල්රෙදි බෙදල තමන් වෙනුවෙන් හිරේ ගිය උන් දෙන්න වෙනුවෙන් අරමුදලක් ඇත :P:P:P:P:P:P

    ආණ්ඩුවක් ඉන්නේ උන්ට බඳු ගෙවන්නේ ඒවට තමයි මිනිහෝ