මහා_හොරා

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට කලින් ආණ්ඩුව හිටියෙ බදු සල්ලි වලින් සිල් රෙදි බෙදන්නද මිනිහො .
    බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙන්නත් ප්‍රවර්ධන කරන්නත් රජය බැදී සිටිනවා මිනිහෝ :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහෙද ඉතිං උඹලා එහෙම දෙයක්වත් කරනවද?මහින්ද මාමි හොරකම් කාලට යුතුකම් අමතක කළේ නෑ.:):)

    අභියාචනා කරනවලු .ඒ අස්සෙ දඩ ගෙවන්න ලක්ශ 100ක් එකතු කරනවලු .අන්තිමට ඔය ලක්ශ 100ත් හොරා කාල තමා ලොක්ක පස්ස බලන්නෙ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    අභියාචනා කරනවලු .ඒ අස්සෙ දට ගෙවන්න ලක්ශ 100ක් එකතු කරනවලු .අන්තිමට ඔය ලක්ශ 100ත් හොරා කාල තමා ලොක්ක පස්ස බලන්නෙ

    ලක්ෂ 100k වැඩක් තියේද මහින්දට,උඹලා කතා කළේ trillion ගැන තාම 1 billion වත් හොයාගන්න බැරි උනා:eek:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    21728188_1106230259507825_4106578263893457872_n.jpg

    :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලක්ෂ 100k වැඩක් තියේද මහින්දට,උඹලා කතා කළේ trillion ගැන තාම 1 billion වත් හොයාගන්න බැරි උනා:eek:

    ඉතින් දැන් ඔතන මිලියන 600යි
    මල්වානෙ ගෙදර
    CSN සම්පූර්න වත්කම්
    FCID එකේ තියන ශෙල්බිය
    ක්‍රිශ් ගනුදෙනුව

    තව තියනව ඕන්නම් දාන්නම්
    තාම පරීක්ශණ යනවනෙ .ඒවත් ඔප්පු උනහම හරි ගාන එලියට එයි .ඉවසල ඉන්න යාලෝස් .දැන් ඔප්පු වෙනවනෙ හොරකන් කරා කිව්වෙ බොරුවට නෙමෙයි කියල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා_හොරා 09-13-2017 11:10 AM marata pukdi mariyan

    අධෝ ආධායම සරු එකෙක්ට රිදිලා :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඉතින් දැන් ඔතන මිලියන 600යි
    මල්වානෙ ගෙදර
    CSN සම්පූර්න වත්කම්
    FCID එකේ තියන ශෙල්බිය
    ක්‍රිශ් ගනුදෙනුව

    තව තියනව ඕන්නම් දාන්නම්
    තාම පරීක්ශණ යනවනෙ .ඒවත් ඔප්පු උනහම හරි ගාන එලියට එයි .ඉවසල ඉන්න යාලෝස් .දැන් ඔප්පු වෙනවනෙ හොරකන් කරා කිව්වෙ බොරුවට නෙමෙයි කියල

    සිල් රෙදි එක හොරකමක් නෙමෙයි.basilge එකේ කවුරුවත් හිරේ ගියේ නෑ
    නඩු පවරලා තියෙන්නේ 17යි ඔක්කොම ලක්ෂ 10-5he කෑලි,හැබැයි ඡන්දෙ කාලේ කිව්වේ ඔ්වා නෙමෙයි කොල්ලෝ
    අපි කොහොමද හිතන්නේ ඔය ලොකු ඒවා එළියට ඒවි කියලා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහා_හොරා 09-13-2017 11:10 AM marata pukdi mariyan

    අධෝ ආධායම සරු එකෙක්ට රිදිලා :lol:
    :lol::lol::lol::lol:



    මහා_හොරා 09-13-2017 11:37 AM boot ponnya :lol: puka nodi pala wesige puto :lol:
    reputation_neg.gif
    මහා_හොරා 09-13-2017 10:45 AM දැන්නම් එලිපිටම ලොවනව නේද?

    දෙපැත්තෙම උන්ගෙන් අනාත උන ගෑනුන්ගෙ දරුවො එලකිරියෙ ඉන්නෙ