මහෑශ් walathara in squid games

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,371
    113
    EjSHHtiWAAAKamT
    anupam-tripathi-squid-game-1200.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    ආව්........ ගැම්මක් තමයි. මහෑෂ් අයියා ලංකාවටම ලොකු ආඩම්භරයක්. මහෑෂ් අයියගෙ ඇක්ටින් පට්ටයි කියන අය මේ කොනට එන්න, 🥴 🥴 🥴 🥴 🥴 🥴 (ටිකක් මාලිංගත් වගෙයි 🧐)
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    "අන්තිම එක තමයි, මේ ඉන්න 225ට ම ලබන පාරත් චන්දෙ දෙන්න ඕනේ"

    මේක ලේසි වැඩි :lol:

    ඔව් රාජපක්ක ලාට චන්දෙ නොදී ඉන්න ඕන කියලා දාන්න ඕන. ඇරෝපාන් පටන්ගන්න කොටම ඉවරයි. 🤦‍♂️
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    අපේ රටේ ඔය ගේම ගැහුවනම් මොනා ද තියෙන සෙල්ලම් ටික?

    පපඩමයක් සද්දේ ඇහෙන්නේ නැතුව කන්න ඕනේ
    ලෙවකන ට්‍රික් එකෙ මේකටත් 😄
     
    • Haha
    Reactions: shameera89