මහින්දගෙන් වතුකරයට අමුතු ඡන්ද පත්‍රිකාව&

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන් උඹ ඔය වගේ මෝඩ ආතල් දාගෙන යන්නේ සුපර් මාර්කට් ද..?.

    ඕවට හරි සාක්ෂි නෑ නෙ ඔප්පු කරන්න...
    හරි මට කියන්නකො බලන්න රනිල් ආපු අවුරැදු දෙක තුනට මේ රටට කරපු එක දෙයක්....( වින කරපුවා නෙවෙයි. හොද දෙයක් )

    :lol::lol: Kawda ban moda aathal gaththe mamada ubada?? news ekak dammahama ekata manda manasika ledek wage kiyogena enawa arakai mekai kiyala,, dala thiyena thread ekata adala de kiyapan e athi,, Nathuwa ekama wachana set eka copy paste karanna epa:lol::lol::rofl:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    ඕවට හරි සාක්ෂි නෑ නෙ ඔප්පු කරන්න...
    හරි මට කියන්නකො බලන්න රනිල් ආපු අවුරැදු දෙක තුනට මේ රටට කරපු එක දෙයක්....( වින කරපුවා නෙවෙයි. හොද දෙයක් )

    ap ubata ova oita issella sakshi athuva documnts pitin elakiri eke dala athi. nikan modayek vage nan dodavanna epa. habai okkoma opu karannan documnts naha samahara evata vitarak documnts thiyenava. uba natan ai kiyapan documnts athuva horakan karanna kiyala :lol::lol::lol:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    20079108165999197083100.jpg
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    කොච්චර බංකොලොත්ද කියනවා නම් කිසිම දේශපාලකයෙකුට කරන්න බැරිවුන තරම් උගත්තු බුද්ධිමත්තු එක්තු කරගත්තේ.

    aniwaryenma ekane eyane Wimal weerawansa,mervin silva wage උගත්තු බුද්ධිමත්තු langata karan inne,,,,,,,,,,,
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ap ubata ova oita issella sakshi athuva documnts pitin elakiri eke dala athi. nikan modayek vage nan dodavanna epa. habai okkoma opu karannan documnts naha samahara evata vitarak documnts thiyenava. uba natan ai kiyapan documnts athuva horakan karanna kiyala :lol::lol::lol:

    මම අහපු ප්‍රශ්ණෙට බාගෙට උත්තර දුන්නේ අනිත් ප්‍රශ්ණෙට උත්තර නැති හින්දා වෙන්න ඇති...ඇත්ත ඉතින්. මාත් වැරදි ප්‍රශ්ණයක් ඇහුවේ. රනිල්, මොංගල්, හුකීම්, අමනෝ මේ රටට මොනවද කරලා තියෙන්නේ...? නැති දෙයක් ගැන ඇහුවාම උත්තර දෙන්නේ කොහොමද...?:lol::lol::lol:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මම අහපු ප්‍රශ්ණෙට බාගෙට උත්තර දුන්නේ අනිත් ප්‍රශ්ණෙට උත්තර නැති හින්දා වෙන්න ඇති...ඇත්ත ඉතින්. මාත් වැරදි ප්‍රශ්ණයක් ඇහුවේ. රනිල්, මොංගල්, හුකීම්, අමනෝ මේ රටට මොනවද කරලා තියෙන්නේ...? නැති දෙයක් ගැන ඇහුවාම උත්තර දෙන්නේ කොහොමද...?:lol::lol::lol:

    ethakota mahindage eka amathi kenek hari ratata karapuwa kiyanna puluwanda???115k thiyan hitiyata kisima sethak thiyenawada?samaharunge nama wat ahala na.eka paththakata angilla dik karanne thamange paththa 100% perfect kiyala hithagenada??