දැන් උඹ ඔය වගේ මෝඩ ආතල් දාගෙන යන්නේ සුපර් මාර්කට් ද..?.
ඕවට හරි සාක්ෂි නෑ නෙ ඔප්පු කරන්න...
හරි මට කියන්නකො බලන්න රනිල් ආපු අවුරැදු දෙක තුනට මේ රටට කරපු එක දෙයක්....( වින කරපුවා නෙවෙයි. හොද දෙයක් )

Kawda ban moda aathal gaththe mamada ubada?? news ekak dammahama ekata manda manasika ledek wage kiyogena enawa arakai mekai kiyala,, dala thiyena thread ekata adala de kiyapan e athi,, Nathuwa ekama wachana set eka copy paste karanna epa








