Planthis Offline Yaddi Uba Online awillaKrazy in luv ranil vage SF ge polla kala


Konda pana naha neda? Byt unahama duwala yanne ai 

Mama hithanne uba karana wadak gana thamai oya kiyala thiyenne 

දේශපාලන බංකොලොත්භාවය පෙනී යනවා තමයි....
ඒක තමයි යන්තම් ප්‍රභාකරන් තවදුරටත් ජීවත් වෙලා නැත්තේ. රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග ඇතිවෙලා තියෙන්නේ. රටේ උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. ඇමරිකාවත් දැන් ලංකාව ආරක්ෂිත රටක් කියලා සහතික දීලා තියෙන්නේ. කොච්චර බංකොලොත්ද කියනවා නම් කිසිම දේශපාලකයෙකුට කරන්න බැරිවුන තරම් උගත්තු බුද්ධිමත්තු එක්තු කරගත්තේ. සුද්දාව බය කරගත්තේ. ඔය හැමදෙයින්ම පේන්නේ දේශපාලන බංකොලොත් බව.
සහෝදරයා Crazy in love නෙවෙයි Crazy at all කියලා නම වෙනස් කරගන්න මෙතන පාන්කඩ ඔතන්නේ නැතුව...


Dan udde iwarai, a viyadama iturui....Ai ewa yodawanne natte......??????






Palayan ban yanna paw nodi....''රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග'' ?????? Ane yako anunta ohoma naya wela mokatada ape rata hadanne...Dan udde iwarai, a viyadama iturui....Ai ewa yodawanne natte......??????
Loans walata poliyath ekka gewanakota ubalata terei...
Mokada udde MR kale nane....Uge maha loku putha redda asse dagena idala Navy ekata yawwa.... Ko u udde karana patta palatakawath hitiyada....Palayan ban yanna paw nodi....

Machan modayanta manasika leddunta kiyala therumak nahane 


''රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග'' ?????? Ane yako anunta ohoma naya wela mokatada ape rata hadanne...Dan udde iwarai, a viyadama iturui....Ai ewa yodawanne natte......??????
Loans walata poliyath ekka gewanakota ubalata terei...
Mokada udde MR kale nane....Uge maha loku putha redda asse dagena idala Navy ekata yawwa.... Ko u udde karana patta palatakawath hitiyada....Palayan ban yanna paw nodi....
උඹලා වගේ මිනිස්සුත් එක්ක තර්ක කරලා වැඩක් නෑ. මොකද උඹලා ලග තර්ක නෑ. මෝඩ විහිලු විතරයි තියෙන්නේ. අපේ රටවල් දුප්පත් රටවල්. සල්ලි තියන රටවල් නෙවෙයි. එතකොට ආයෝජන කරන්න වෙනවා. ඒකයි ණයක් අරන් එය ව්යාප්‍රැතියකට යොදන්නේ...සරලවම කිව්වොත්.
උඹලගේ බහුතරයකට තර්ක කරන්න බෑ. සමිත, අකලංක වගේ කිහිප දෙනයි ඉන්නේ තර්කයක් තියෙන බුද්ධිමත් මිනිස්සු සංවාදයක් කරන්න පුලුවන්. රටට ඕනෙ මතවාදි වෙනස්කම් තිබ්බත් ඒ වගේ මිනිස්සු මිසක් උඹලා වගේ බූරැවෝ නෙවෙයි.
ආයෙත් මේ ත්‍රෙඩ් එකේ සංවාද නෑ. මොකද මැට්ටොත් එක්ක කතා කරලා වැඩක් නෑ. සංවාදයක් කරන්න පුලුවන් ඒ මට්ටමට මොලේ තියෙන එකෙක් එක්ක මිසක් හූ කියාගන්න කැණහිල්ලු එක්ක නෙවෙයි.
duppath rete thiyena sallith gasa kewama harida???


ewata kathaa naha ban,, ethakota kiyai sanwardhane kiyala 
