මහින්දගේ අාරක්ෂකයින් දොට්ට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    20000-30000 ක් නම් අනිවාර්යයෙන්ම ඉන්නවා :dull::dull:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මම ගත්ත එකක් නෙමේ බොල මේ පොදු විපක්ෂේ මාද්‍ය ඒකකය ගත්ත එකක් ..මම හිතන්නේ නැහැ සෙනග අඩු වෙලාවක එකක් මේ විදිහට දායි කියලා නැද්ද හා :dull::dull::dull:

    ඔව් බන්..ඒ කනේ. දැන් ඉතිපිසෝ ගාථාව කියල බුදිය ගනින් .. නරක හීන පේන එක අඩු වෙලා යාවි ටිකක් :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔව් බන්..ඒ කනේ. දැන් ඉතිපිසෝ ගාථාව කියල බුදිය ගනින් .. නරක හීන පේන එක අඩු වෙලා යාවි ටිකක් :baffled::baffled::baffled:

    තවම දවල් බන් ..රැ වෙලා නිදියන්නම් ...:P:P:dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශික් බන් ස්ටේජ් එක පිටිපස්සේ පාරෙත් හෙන සෙනගක් ඉන්නවනේ :oo:

    මතකද පාගමනේ මිනිස්සු ගණන් කළා ..හිටපන්කෝ ගම්මන් පිල කට අරිනකල් දත්ත එක්ක ..දැමු ත්‍රෙඩ් එකක් මිනිස්සු( ගොන්නු ) ගනින්න :dull::dull::dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මහින්ද අවේ අන්තිමට නෙමේද?....සිරස් සහ හරස් අතට ගන්න පින්තුර වල ලොකු වෙනසක් තියෙනවා බ්‍රෝ :rofl::rofl::rofl:

    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
    avatar379901_169.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Oya MR stage nagala inakota drone 1kenn gatha video 1kak ne futa... potada futa

    mahinda stage naggata passe thamai stage eka pitipasse pare hitapu minissu ground ekata awe.kollupitiya paththe kelavare hitapu un thamai galleface eka issaraha parata pirune.

    oita wada siras widihata pennuwa live .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතකද පාගමනේ මිනිස්සු ගණන් කළා ..හිටපන්කෝ ගම්මන් පිල කට අරිනකල් දත්ත එක්ක ..දැමු ත්‍රෙඩ් එකක් මිනිස්සු( ගොන්නු ) ගනින්න :dull::dull::dull:
    රැලියකට යන්නේ ගොන්නු උනාට උන්ට බත් පැකට් එකක් හරි හම්බෙනව, මේකේ ත්‍රෙඩ් දාගෙන කඩේ ගිය අය එතකොට මොනුන්ද :oo: අඩුගානේ ඩේට කාඩ් එකක්වත් හම්බුනාද :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Bandula iye million 2k awa kiyala iye derana di ...Harin gen pukshanaya wela

    හරින් කියන තරන් අඩුත් නැහැ ..බන්දුලයා කියන තරන් අති මහත්තුත් නැහැ ..මුන් ඔක්කොම කරන්නේ සාමාන්‍ය මින්සිස්සු අන්දලා රැල්ලක් තියෙනවා කියලා පෙන්නන්න ..එත් ඔය සාදක නෙමේ මැතිවරණ වලදී බලපාන්නේ ....මිනිස්සුන්ව මෝඩයට අන්දන්න හැමෝම හදන්නේ..ඇදගන්න එවුනුත් ඉන්නවා ඉතින් මේ එලකිරියේත් ඉන්නේ ඕන තරන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රැලියකට යන්නේ ගොන්නු උනාට උන්ට බත් පැකට් එකක් හරි හම්බෙනව, මේකේ ත්‍රෙඩ් දාගෙන කඩේ ගිය අය එතකොට මොනුන්ද :oo: අඩුගානේ ඩේට කාඩ් එකක්වත් හම්බුනාද :baffled:

    තම වාසියට වැඩ කරන බ්‍රෝ කෙනෙක් නෙමේ බ්‍රෝ :dull::dull: ඒ වෙලවේ ඒ තීරණය ගත්ත එකට කිසි පසු තැවීමක් නැහැ ..ලංකාව ගියේ එකදිපති පාලනයකට එක නැවැත්තුව එකම ලොකු දෙයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GalleFace ekata pirevvama 20000 nam campbell eka pirevvama kiyada ban.apitanam ahune laksha 3 k kiyanawa :D

    UNP එකට 10000ක් එන්න ඇති ..ගටබෙට 10000ක් එන්න ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mahinda stage naggata passe thamai stage eka pitipasse pare hitapu minissu ground ekata awe.kollupitiya paththe kelavare hitapu un thamai galleface eka issaraha parata pirune.

    oita wada siras widihata pennuwa live .

    නැද්ද ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම වාසියට වැඩ කරන බ්‍රෝ කෙනෙක් නෙමේ බ්‍රෝ :dull::dull: ඒ වෙලවේ ඒ තීරණය ගත්ත එකට කිසි පසු තැවීමක් නැහැ ..ලංකාව ගියේ එකදිපති පාලනයකට එක නැවැත්තුව එකම ලොකු දෙයක්

    ඔය විදිහටම හිතන මිනිස්සු ඔය මැයි රැලිවලත් ඇති උඹට අයිතියක් නෑ ගොනා ගොනා කියන්න. එහෙනං උඹත් වැටෙන්නේ ඒ ගොඩට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මේ තියෙන්නේ තිරස් කැමරා කෝණයක් ...මේවා දැකලා තම මේ ගොබ්බයන්ට චුන් යන්නේ :dull::dull::dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113

    මේ තියෙන්නේ තිරස් කැමරා කෝණයක් ...මේවා දැකලා තම මේ ගොබ්බයන්ට චුන් යන්නේ :dull::dull::dull:

    මේක නෙමේ බන් ලයිව් පෙන්නද්දි පිට්ටනියට උඩින් පෙන්නුවා.ඒ වෙලාවේ පොඩි හිඩැස් දෙකක් විතර තිබ්බේ ඒත් ඒ වගේ 10 ගුනයක් විතර පුරවන්න පුලුවන් සෙනගක් පාරේ හිටපු නිසා ඒක ගනන් ගන්න බෑ.උඹ ඒක බලපන් නැත්තන් ඔය වීඩියෝ දාන්න ගිහිල්ලා බැනුම් අහන්නේ උඹගේ අහින්සක අම්මා
     
    Last edited:
    • Like
    Reactions: automan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක නෙමේ බන් ලයිව් පෙන්නද්දි පිට්ටනියට උඩින් පෙන්නුවා.ඒ වෙලාවේ පොඩි හිඩැස් දෙකක් විතර තිබ්බේ ඒත් ඒ වගේ 10 ගුනයක් විතර පුරවන්න පුලුවන් සෙනගක් පාරේ හිටපු නිසා ඒක ගනන් ගන්න බෑ.උඹ ඒක බලපන් නැත්තන් ඔය වීඩියෝ දාන්න ගිහිල්ලා බැනුම් අහන්නේ උඹගේ අහින්සක අම්මා

    අම්මට බනින එක කරන්නේ අම්මලා අවලමේ ගිහින් හදාගත්ත එවුන්නේ බන් ...ඒවා ගණන් ගන්නේ නැහැ ...මිලියන දෙකක් නම් නැහැ කියන එකයි මම කියන්නේ :dull::dull::dull: 20000-30000 අතර ඉන්න ඇති ...බොරු චුන් යන්න දෙයක් නැහැ කියලයි මම නම කියන්නේ :rolleyes::rolleyes: