නෑනේ බන්.ජවිපේ උන් මහින්දට දෙන්න එපා කිවුවා මිසක් මයිත්රීට දෙන්න කිව්වේ නෑනේ.
එහෙනං අනුර ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවෙත් හිටියේ?
නෑනේ බන්.ජවිපේ උන් මහින්දට දෙන්න එපා කිවුවා මිසක් මයිත්රීට දෙන්න කිව්වේ නෑනේ.
නෑනේ බන්.ජවිපේ උන් මහින්දට දෙන්න එපා කිවුවා මිසක් මයිත්රීට දෙන්න කිව්වේ නෑනේ.


මෙතන මොකද වෙන්නේ?
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
සැකෙවින්?



ගසා කියනවා ජෙවීපියලු විකල්පේ.. කටුස්සා කියනවා වැරදි අඩුම බලලා දිනන්න පුලුවන් පක්ශේ ගැන හිතුවම මහින්ද ඉන්න පැත්ත හොඳයිලු...යූඑන්පි දෙන්න කියන අයත් ඇති... මයිත්‍රී දැන් හොඳායි කියන නිල් අයත් ඇති....
මටනම් කියන්න තියෙන්නේ ඔය කාගේ කාගෙත් මට්ටම් ටික දැක්කා. ඉතින් ඔය කියන මොන පක්ශෙට දුන්නත්, දීපු මිනිස්සු බලය ගත්ත එකාගේ දෙපතුල ලෙව කනවා වෙනුවට උගේ/පක්ශේ ඔබ්වියස් වැරැද්දට එරෙහිව විරෝධය පලකරනතාක් මේ ජරාජීර්ණ සිස්ටම් වෙනස් නොවේවි.
මිනිස්සු මෝඩ නම් හැඟීම් බර නම් බුද්ධියෙන් විමසීමට නොහැකි තරම්,බුද්ධිමතුන්ගෙ රාජකාරියයි ගයිඩ් කරන එක...
ජේවීපී ඉතිහාසගත ප්රශ්නය එක්ක ලොකු බලයක් පක්ශේ නමින් ගන්න බෑ... කටුස්සා කියන විදියේ වැරැද්දේ බර තියලා ආණ්ඩු තෝරපු සෑහෙන ප්‍රතිශතයක් ලංකාවේ හිටියා ඉන්නවා... ප්‍රතිපලේ වෙනසක් නෑ...සර්ව සම්පූර්ණ අය නෑ තමා.. ටිකක් සම්පූර්ණ අයත් හොඳ රජ බඩු වෙනවා මේ සිස්ටම් එක ඇතුලේ...
සුපර්නෝවා එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරමු







එහෙනං අනුර ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවෙත් හිටියේ?


හැම පක්සේකම එවුන් හිටියා නේද ?අනිත් එක තියෙන්නෙත් පානුයි රොටීයි විතරයි, ජවිපෙ කිව්ව පාන් කන්න එපා කියල, පාන් වල වැරදි 1000 ක් කිව්වා ඇත්තයි, බොරුයි (ගසා ගෙ රත්තරං ටොන් 300 මතකද?)
දැන් ජවිපෙන් බුරියානි උයල දෙන්නෙත් නැත්නම් ජනතාව රොටී කනවා කියල නොදැනද ජවිපෙ පුළුවන් තරම් පාන් පතුරු ගැහුවෙ?
දැන් ජවිපෙ රොටිවල වැරදි කියනව. මොකෙත් වැරදි පෙන්නල දෙන එක හොඳයි.(1) ඒත් ඉතින් 2020 ටත් එන්නේ පානුයි රොටීයි ම නේ? ජවිපෙ බුරියානි හදන පාටක් පේන්නවත් නෑනේ?
ජවිපෙ එක්කෝ පාන්වලට පරිප්පු හොද්දක් වෙන්න ඕන එක්කෝ රොටියට ලුණුමිරිසක් වෙන්න ඕන. (2) දෙකම මෙලෝ රහක් නෑ කියල කෑ ගහල විතරක් වැඩේ හරියන්නෙ නෑනෙ?



දැන් ඊළඟ ජනාධිපතිවරණේදී ජවිපෙ සහය දෙන එකාට චන්දෙ දෙන්නද කියන්නෙ? නැත්නම් කාටද දෙන්නෙ? 2015 දී ජවිපෙ සහය දුන්න එකා කරන ජඩකම් වලට ජවිපෙට වගකීමක් නැද්ද?
2020 UNP ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ.උඹ හිතන්නේ මෙච්චරකල් දුම්මල ගහලවත් යවන්න බැරුව හිටපු රනිල් සජිත්ට දෙයි කියලද අපේක්ෂකකම මේ විරුද්ද පක්ෂේ නන්නත්තාර වෙලා දේකට බෙදිලා ඉන්න වෙලාවේ
හීනෙන් තමා. ඕකා ලේසියෙන් යන්නේ නෑ ජනාධිපති නොවී
මයිත්‍රී අනික් එකා නිදහස් පක්ෂේ මයිත්‍රී වටේ ඉන්න ගොබිලෝ ටික මයිත්‍රීවත් ෆෝම් කරනව "අනේ සර් ඔබ තමා අපේ පැතුම, ඔයා අපේ රජාණෝ, ඉල්ලන්න සර්" කියල. මනුස්සයත් ලනුව කාල ඉල්ලනව. නැත්තන් නිමල් සිරිපාල වගේ කොහේටවත් නැති එකෙක්ට නිදහස් පක්ෂේ අපේක්ෂක කම දෙනව. එතකොට උඹම හිතපන් නිමල් සිරිපාල වගේ එකෙක්ට චන්දෙ දුන්නහැකිද කියල අවංකවම.
ඉතුරුවෙන එකම විකල්පේ මහින්දගේ පෙරමුණෙන් ඉල්ලන එකා තමා. මම උට අනිවා දෙනව නාමල් වගේ එකෙක් නොවේ නං. JVP එක ගැන කතා කරලා වැඩක් නෑ උන්ට ජනාධිපතිවරණයක් දිනනන් බෑ කියන එක ඕන පොඩි එකෙක් දන්නව ඉතින් දීල වැඩක් නෑ.


මොනව උනත් මහ කැ# වැඩක් 

අනිත් එක තියෙන්නෙත් පානුයි රොටීයි විතරයි, ජවිපෙ කිව්ව පාන් කන්න එපා කියල, පාන් වල වැරදි 1000 ක් කිව්වා ඇත්තයි, බොරුයි (ගසා ගෙ රත්තරං ටොන් 300 මතකද?)
දැන් ජවිපෙන් බුරියානි උයල දෙන්නෙත් නැත්නම් ජනතාව රොටී කනවා කියල නොදැනද ජවිපෙ පුළුවන් තරම් පාන් පතුරු ගැහුවෙ?
දැන් ජවිපෙ රොටිවල වැරදි කියනව. මොකෙත් වැරදි පෙන්නල දෙන එක හොඳයි. ඒත් ඉතින් 2020 ටත් එන්නේ පානුයි රොටීයි ම නේ? ජවිපෙ බුරියානි හදන පාටක් පේන්නවත් නෑනේ?
ජවිපෙ එක්කෝ පාන්වලට පරිප්පු හොද්දක් වෙන්න ඕන එක්කෝ රොටියට ලුණුමිරිසක් වෙන්න ඕන. දෙකම මෙලෝ රහක් නෑ කියල කෑ ගහල විතරක් වැඩේ හරියන්නෙ නෑනෙ?



මහින්දගේ අාරක්ෂකයින් අයින් කරපු එකෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද...මොනව උනත් මහ කැ# වැඩක්
![]()
මම ඉන්න මතයනම් ..දැන් වමේ පක්ෂ එකතු වෙන්න ඕනි ..හැමදාම දානපති පක්ෂ වලට( jvp ඇතුළු ) කඩේ ගිහින් රට අනත කරගන්නේ නැතුව ....එතකල් හැමදාම පරාදයි තමයි
අනේ බන් අවංකවම කියපන්කො ඔය කියන වමක් දැන් තියෙනවද නෑ නෙ. UNP, SLFP, JVP ඔය තුන ඇර වෙන පක්ෂයක් ගැන හිත හිත කාලේ නාස්ති කරන්න පුළුවන් කාලයක් නෙවේ මේක. අපිත් කැමතියි නෙලුම් මලෙන් උපන්න කුමාරයෙක් සුදු අස්සයා පිටේ ඇවිල්ල නිර්මල පිවිතුරු පක්ෂයක් හදල රට දියුණු කරනව බලන්න, හැබැයි හීන මාලිගා මවල වැඩක් නෑ නෙ. JVP එක මෙච්චර හොඳට ඉඳලත් උන්ට සීයට පහේ බැරියර් එක කඩාගන්න බෑ. එහෙව් එකේ උඹ මේ වෙන වමක් ගැන කියනව.



උන් වමේ? නාහ් ඉස්සර හිටියලු බර්නාඩ් සොයිසා එන් එම් පෙරේරා වගේ අය... එයලානම් ඔය කියුබා පැත්තේ දේශපාලනේ කළාලුඅනේ බන් අවංකවම කියපන්කො ඔය කියන වමක් දැන් තියෙනවද නෑ නෙ. UNP, SLFP, JVP ඔය තුන ඇර වෙන පක්ෂයක් ගැන හිත හිත කාලේ නාස්ති කරන්න පුළුවන් කාලයක් නෙවේ මේක. අපිත් කැමතියි නෙලුම් මලෙන් උපන්න කුමාරයෙක් සුදු අස්සයා පිටේ ඇවිල්ල නිර්මල පිවිතුරු පක්ෂයක් හදල රට දියුණු කරනව බලන්න, හැබැයි හීන මාලිගා මවල වැඩක් නෑ නෙ. JVP එක මෙච්චර හොඳට ඉඳලත් උන්ට සීයට පහේ බැරියර් එක කඩාගන්න බෑ. එහෙව් එකේ උඹ මේ වෙන වමක් ගැන කියනව.

උන් වමේ? නාහ් ඉස්සර හිටියලු බර්නාඩ් සොයිසා එන් එම් පෙරේරා වගේ අය... එයලානම් ඔය කියුබා පැත්තේ දේශපාලනේ කළාලු![]()
පෙරටු ගාමීන් වමේද බන්? අන්තගාමී වමද? මම නම් අහල තියෙන්නේ ඔරිජිනල් ජේවීපී එකලු ඔය පෙරටුගාමීන්.. එහෙනම් ඉතින් උන් ඔරිජිනල් වම වෙන්න බෑ නේද? මම අර කියපු නම් දෙකේම අය ඔය මුල් කාලෙවත් ජේවීපී අය නෙවෙයිනේ...එච්චරම වමේ කිවුවහම අන්ත වාමාංශික වෙන්න හොද නැහැ බන් ...පැවැත්මක් සහ වර්ධනයක් නැහැ ...( පෙරටුගාමී වගේ ) දැන් මචන් කම්කරු පන්තිය ගැන කතා කරලා හරියන්නේ නැහැ ..එහෙම කලහම මිනිස්සු හිතන්නේ පාරේ තාර දාන එකා ගැන කතා කරනවා කියලා ...( අපේ මිනිස්සුන්ගේ කොහොමත් ඔලුව ඉදිමිලානේ තියෙන්නේ ) ඒ නිසා දැන් ඒ සටන් පාටේ වෙනස් කරලා වැඩකරන ජනතාව කියලවත් ටිකක් වෙනස් වෙන්න වෙනවා ...මම හිතනවා ඒ පරණ ක්රමයම ලංකාවට හරියන්නේ නැහැ කියලා ..අන්න එතැනදී තමයි මම තීරණය කරන්නේ පෙරටුගමින් නොවී තවමත් JVP සමග රැදෙන්න ....

තව ටික දවසක් ආතල් එකේ හිටපන්
එන්නේ ජන මත විචාරණය
දෙමළ - 90+%මුස්ලිම් - 90+%
සින්හල් කිතුනු -70+%
සිංහල බොධු - යුන්පි +ශ්‍රී ලංකා %35-40
නිකන්ම ගොඩ වැඩ බැරි මල බද්දය තවත් පල්ලට යනවා
පස්සේ නිකන්ම පළාත් පාලන මැතිවරණය දිනනවා
2020 රනිල් විධායක අගමැති මෙෙත්‍රී අනුශාසක නාකියා හබක්
මීලග අවුරුදු 3නේදී රට ගොඩ දාන විදියෙන් ඔක්කොම වෙනස් වෙන්වා තව ටිකක අතල් ගනින්


පෙරටු ගාමීන් වමේද බන්? අන්තගාමී වමද? මම නම් අහල තියෙන්නේ ඔරිජිනල් ජේවීපී එකලු ඔය පෙරටුගාමීන්.. එහෙනම් ඉතින් උන් ඔරිජිනල් වම වෙන්න බෑ නේද? මම අර කියපු නම් දෙකේම අය ඔය මුල් කාලෙවත් ජේවීපී අය නෙවෙයිනේ...
අන්තගාමී වම ගැනවත් ධනවාදය මික්සුනු වම ගැනවත් මම නොදනිමි... හැබැයි අර දෙන්නා වගේ වමේ අයයි කන්නන්ගර වගේ ගමේ අයයි තව හොඳ හොඳ ටවුමේ අයයි හිටියලු... දැන් ඉන්නේ බැටලු හම් පොරවගත්තු වෘකයොලු,,,![]()