මහින්ද ඔරා කියනවා මිසක් හොරා කාපුවා ඔප්පු කරලා පෙන්නන්න බැරි උනා තවම .. ලප කොටා මහින්ද හොරා කියනවා .. කොටාගේ වහල්ලු එහෙමයි කියලා පිලිගන්නවා ..
ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව
"ඩොලර් බිලියන 24ක"
" ඩොලර් බිලියන 86ක "
රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
Tahike! kawadda ban අඟහරු walin meheta land kare?Uba kiyanne kaithan ubalata Digatama kiyapu pacha tikane bn...
Tahike! kawadda ban අඟහරු walin meheta land kare?
1
Tahike! kawadda ban අඟහරු walin meheta land kare?
1
ube mole tarama penawa thread eka dekkamaMn ahuwe News eka nemei Nadu thinduwe Kiyala thiyana wisthare..... Mama hitiyenam mehe thama bn.. habai ubata wata hithanna puluwan molayak thiyanava.. eekai wenasa...
Hari bn.... Uba dinun... Ubata Pehedili karala denna kisima uwamanawak ne... Oya oya widiyatama innaube mole tarama penawa thread eka dekkama![]()
මුට පොඩ්ඩක් ගණන් පැටලිලාඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව
"ඩොලර් බිලියන 24ක"
" ඩොලර් බිලියන 86ක "
රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
පාරට ඇදලා දාන්නෙ නැතුව ඇති බන්...ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!
ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
Ubai, Mamai witarak newei Mulu ratatama tawa parak hena gehila loss wenawa me wage kamaba horu hitiyoth.Hari bn.... Uba dinun... Ubata Pehedili karala denna kisima uwamanawak ne... Oya oya widiyatama inna
uba hithanne mama mahinda lokkage ata deka urala wahana gattha kiyalada ? yako mama earn karala rajayata adala badu gewal gatthe. mokada ubata car dunne mahinda mahathaya ganeda ?uba thel gahana wahane gaththe koi kaleda kiyapam balanna!
දැන් ඔකට සී අයි ඩී එකට දුන්නාම ඔක නඩත්තු කරන්නෙ කුඩ්ඩන්ගෙ සල්ලි වලින්ද? ජනතා බදු මුදලින්ද?
------ Post added on Sep 4, 2025 at 12:33 PM
Tahike! kawadda ban අඟහරු walin meheta land kare?
1
මන් අහන්නෙ මොන කාල වකවානුවෙද ගත්තෙ කියල!uba hithanne mama mahinda lokkage ata deka urala wahana gattha kiyalada ? yako mama earn karala rajayata adala badu gewal gatthe. mokada ubata car dunne mahinda mahathaya ganeda ?
රාජ්පක්සල කරපු වැඩ වලින් අයි-එම්-එෆ් එකට ආයොජනය කරන රටවල් වලට බඩෙ පාර! එක නිසා උන් හොරු උනා!Ubai, Mamai witarak newei Mulu ratatama tawa parak hena gehila loss wenawa me wage kamaba horu hitiyoth.
The IMF's Governance Diagnostic Assessment , published in September 2023, is one of the first in Asia and was requested by the Sri Lankan government as a condition of its Extended Fund Facility (EFF) program. Key findings in the report include:
- Systemic and high-level corruption: The GDA found evidence of systemic abuse of public power throughout the political system and government agencies, going beyond simple "petty corruption". Public outrage over this high-level corruption was a major driver of the 2022 protests and reflected a consensus that it enabled the crisis.
nah... CID need a new HQ somewhere asapStupid decision if its true. Better if its rent out to a good hotel chain.
Government offices should not be in prime locations
whole SL government sector is filled with people with outdated education and skills!nah... CID need a new HQ somewhere asap
that shit been under construction for years now
not sure how long it gonna hold till whole thing come down
එ වගෙම තමයි ජෙප්පො-කොටි රටෙ ආර්තික පරිහානියට මොකවත්ම කරල නැ! උන් බබාල!![]()
![]()
![]()
කො යකො වාරාය පතුලෙ ගල! කො යකො පොර්ට් සිටි එකෙ කලු ගල!
Stupid decision if its true. Better if its rent out to a good hotel chain.
Government offices should not be in prime locations

Ubale ge dipanඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!
ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!

ඔව් තියන්නම් කෝ පොඩ්ඩක් ඉවසලා ඉඩපංකෝ ඊළග ඡන්දෙ එනකම්ඔව් අවුරුදු 20ක් වත් තියන්න ඕනි
(පාර්ලිමේන්තුව ඇතුලේ)