මහින්දගේ නිවස CID යට..🛑

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687

    ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව

    "ඩොලර් බිලියන 24ක"
    " ඩොලර් බිලියන 86ක "

    රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136

    Uba kiyanne kaithan ubalata Digatama kiyapu pacha tikane bn...
     
    මොන පචද සේස්ටාදිකරනයෙන්ම කිව්වෙ රට බන්කොලොත් කලා කියල රාජපස්සල....තව ලැජ්ජ නැතුව පුතත් එන්න හදනව රටේ ජනාදිපති වෙන්න
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    mr.jpg
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    මොන පචද සේස්ටාදිකරනයෙන්ම කිව්වෙ රට බන්කොලොත් කලා කියල රාජපස්සල....තව ලැජ්ජ නැතුව පුතත් එන්න හදනව රටේ ජනාදිපති වෙන්න
    Uba ochchara dannava nak usaviyen kiyapud ewal tika kiyapanko.. ekath uba kiyanne Pacha anura Stage eke kiyapu kellak allagana ne bn
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව

    "ඩොලර් බිලියන 24ක"
    " ඩොලර් බිලියන 86ක "

    රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
    ලොක බැන්කුව කියන්නෙ! පසන තියෙනම් උන්ගෙන් අහපම්!

    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=LK
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    sad-dog-sad-dog-meme.gif
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ලොක බැන්කුව කියන්නෙ! පසන තියෙනම් උන්ගෙන් අහපම්!

    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=LK
    ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ
    මහින්ද මාතිය ජනාදිපති වෙලා ඉදියෙ 2005-2015 යකො!
    බොම්බ ගැහුවෙ යහපාලනෙට්!

    බෙහෙත් -තෙල්-බෙහෙත් ගෙන්න සල්ලි නැති උනෙ ගොටාගෙ ආන්ඩුවට මිසක් මහින්දගෙ ආන්ඩුවට නෙවී!

    එ වගෙම USD අදායමක් නැතිව කොරොනා අස්සෙත් උන් ණය ගෙවාගෙන ගිය බව අමතක කරන්න එපා! දැන් ලපෙ නට නට ඉන්නෙත් ණය නොගෙව!

    ලන්කාවෙ හම්බන්තොට වරාය් - පොර්ට් සිටිය 2020 වගෙ වෙද්දි හදල ඉවර උනා නම් වැඩියෙන්ම බඩෙ පාරෙ වදින රටවල් මහින්ද ගෙදර යැවිමත් - පාස්කු බොම්බෙ පස්සෙත් ඉන්නවා!

    මාත් කාලෙයක් හිතුවා රාජප්සල බොම්බ ගැහුවෙ කියල! එහෙම තමයි පෙන්නෙ! එකට හෙතුව රාජපක්ස 2019 චන්දෙ දිනීම. එත් 2019 ලපෙයා දිනුවානම් කොහොමද උබට හිතෙන්නෙ?

    ------ Post added on Sep 4, 2025 at 11:45 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මහින්ද මාතිය ජනාදිපති වෙලා ඉදියෙ 2005-2015 යකො!
    බොම්බ ගැහුවෙ යහපාලනෙට්!

    බෙහෙත් -තෙල්-බෙහෙත් ගෙන්න සල්ලි නැති උනෙ ගොටාගෙ ආන්ඩුවට මිසක් මහින්දගෙ ආන්ඩුවට නෙවී!

    එ වගෙම USD අදායමක් නැතිව කොරොනා අස්සෙත් උන් ණය ගෙවාගෙන ගිය බව අමතක කරන්න එපා! දැන් ලපෙ නට නට ඉන්නෙත් ණය නොගෙව!

    ලන්කාවෙ හම්බන්තොට වරාය් - පොර්ට් සිටිය 2020 වගෙ වෙද්දි හදල ඉවර උනා නම් වැඩියෙන්ම බඩෙ පාරෙ වදින රටවල් මහින්ද ගෙදර යැවිමත් - පාස්කු බොම්බෙ පස්සෙත් ඉන්නවා!
    ගෝට ගෝට කිව්වට ඌව ඉස්සරහටදාල බලේ ගත්තෙත් මහින්දම තමා මහින්දව ගෝටව ගෙදර යැව්වෙ මේ රටේ මිනිස්සු නැතුව වෙන රටවල උන් නෙවේ ඕකුන් මෙච්චරකල් කරපු දේවල් වටල මිනිස්සුන්ට එපාම උනා නිදහස හම්බෙච්ච දා ඉදල අපි රැවටෙයි ඕවට.....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ

    අනේ ගොනෝ රාජපක්ෂලා බෝම්බ ගැහුවනම් කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරන් දින්න උඹේ ලප කොටාට තියෙන හොඳම අවස්ථාව තමයි මේ අැවිත් තියෙන්නේ රාජපක්ෂලා දේශපාලනයෙන් අතු ගාලාම දාන්න..අැයි තවත් කෙඳිරිගාන්නේ..ඊබ්‍රහම් නානගෙන් හරි සාක්කි අරන් ඔය කියන කථා ඔප්පු කරපියෝ ගොං ජෙප්පෝ..