මහින්දගේ නිවස CID යට..🛑

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    oya tram adare nam gedara tyan kanna bonna deepan.ape salli nam satha 5k okun wenuwen viydam karanna kemathi neha
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    86න් 60ක් ණය
    බවුතික දියුනුව කියන්නෙ ණය තමයි! සල්ලි කොල මැවෙන්නෙ ණය විදියට! ඉට පස්සෙ එ සල්ලි කොල මිනිස්සුට බෙද දීලා පොලොවෙන්/මූදෙන් හාරන එක එක එවා අරන් එක එක එවා හදනවා! පොලොව-මූද සල්ලි ගන්නෙ නැ නෙ! දැන් ලොකෙ යන්නෙ ණය මත මැවෙන මුදල් කොල මත පදමන් ආර්තිකෙක්ක. මෙක පටන් ගන්නෙ 1914දි වගෙ! නිකා ඉන්න වෙලාවක "බ්‍රෙකන් වූඩස්" ඇග්‍රිමන්ට් එක කියවල "ඇමරිකන් ෆෙඩරල් රිසව්" එක ගැනත් බලාම්!

    ඉන්ග්‍රීසි තෙරෙනො නම් මෙව ෆ්ලොව් කරපම්!

    • Like
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    oya tram adare nam gedara tyan kanna bonna deepan.ape salli nam satha 5k okun wenuwen viydam karanna kemathi neha
    මමකියන්නෙ මයිනා ඔකෙන් එලෙව්වා කියල රටෙ ජනතාවට සත 5ක ලාබෙයක් ලැබෙන්නෙ නැ කියල! අන්න එකෙ හොටෙල් එකක් දාල එකෙන් එන ආදායම අස්වැසුම ආදාර දෙන්න ගත්තානම් සෙතක් සැල සෙනවා. එම නැත්නම් එ ආදායම ඩොලර් සන්චිත ගන්න වියදම් කරන එකත් හොදයි!

    එකෙන් මයිනා එලවල පොලොස් ඔෆීස් එකක් දැම්ම කියල රටට් වෙන සෙතක් නැ! නිකම් සතියක් ගෙවාගන්න ඩ්‍රාමා එකක් ලැබෙයි!

    එ වගෙම තමයි - රටට වැඩක් කරපු මනුස්සයෙක් බලාගන්නෙ නැති රටක් - රටෙ හුජී ජනයා බලා ගනි කියල උබල හිතනවාද?
     
    • Like
    Reactions: KDH

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    • Love
    Reactions: SDCR

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    දැන් ලිබියාව ගඩාෆිගෙ ලිබියාවට වඩා දියූනු රටක්ද?

    eheta ehema une awurudu 40 ganak thisse kisima opposition party ekakata enna dunne na ne huththige putho.
    u nathi unama rata palane karanne thoge ammada ethakota.

    kari logic mewa.
    sakkili wahal baiya
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Stupid decision if its true. Better if its rent out to a good hotel chain.
    Government offices should not be in prime locations
    සී අයි ඩී එකට බය වෙලා ඉන්නෙ ඇයි කියල ඉතින් තේරෙනවනෙ...අපරාදකාරයොටික බය වෙලා 🥱
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සී අයි ඩී එකට බය වෙලා ඉන්නෙ ඇයි කියල ඉතින් තේරෙනවනෙ...අපරාදකාරයොටික බය වෙලා 🥱

    CID ඵකට දුන්නහම මහින්ද හිරේද?..අැයි බං උඹ ඔයතරම් මෝ‍ඩ🤣
     
    • Haha
    Reactions: KDH and supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    eheta ehema une awurudu 40 ganak thisse kisima opposition party ekakata enna dunne na ne huththige putho.
    u nathi unama rata palane karanne thoge ammada ethakota.

    kari logic mewa.
    sakkili wahal baiya
    එතකොට ලපෙ දිගටම බලෙ අල්ලන් ඉන්න එක අවුලක් වෙන එකක් නැත්ද? ගඩාෆිද අවුල?

    1990 ගනග් වෙනකම් සින්ගප්පූරුවෙ විපක්සෙයක් නැති බව ඔබ දන්නවාද?
    මැද පෙරදිග රටවල් / මොනොකො / ලක්සම්බර්ග් / බෘරුනායි වගෙ රටවල විපක්සෙයක් තියා දෙසපාලන පක්සවත් නැති බව ඔබ දන්නවාද?

    එ බොහො රටවල පුත්ගලික ආදායම් බදු පවා නැති බව ඔබ දන්නවාද?
    එ රටවල් බන්කොලොත්ද? අවුල්ද? ජනතාවට නිදහ්ස නැත්ද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    CID ඵකට දුන්නහම මහින්ද හිරේද?..අැයි බං උඹ ඔයතරම් මෝ‍ඩ🤣
    ඔව් මුත්ත බය වෙනව කක්කි බර හැදෙනව අනේ මම අව්රුදු ගානක් හිටපු ගෙදර ඉදන්නෙ මුන් මගෙ වැරදි හොයල හිරේ දාන්න හදන්නෑ කියල.. :lol:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    එතකොට ලපෙ දිගටම බලෙ අල්ලන් ඉන්න එක අවුලක් වෙන එකක් නැත්ද? ගඩාෆිද අවුල?

    1990 ගනග් වෙනකම් සින්ගප්පූරුවෙ විපක්සෙයක් නැති බව ඔබ දන්නවාද?
    මැද පෙරදිග රටවල් / මොනොකො / ලක්සම්බර්ග් / බෘරුනායි වගෙ රටවල විපක්සෙයක් තියා දෙසපාලන පක්සවත් නැති බව ඔබ දන්නවාද?

    එ බොහො රටවල පුත්ගලික ආදායම් බදු පවා නැති බව ඔබ දන්නවාද?
    එ රටවල් බන්කොලොත්ද? අවුල්ද? ජනතාවට නිදහ්ස නැත්ද?

    singapore wala curruption thibbada huththo
    libiya and singapore compare karanne guli kalada inne tho
    rajapaksha gu kana wahal kari baiyanta nam common sense aththema na
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මමකියන්නෙ මයිනා ඔකෙන් එලෙව්වා කියල රටෙ ජනතාවට සත 5ක ලාබෙයක් ලැබෙන්නෙ නැ කියල! අන්න එකෙ හොටෙල් එකක් දාල එකෙන් එන ආදායම අස්වැසුම ආදාර දෙන්න ගත්තානම් සෙතක් සැල සෙනවා. එම නැත්නම් එ ආදායම ඩොලර් සන්චිත ගන්න වියදම් කරන එකත් හොදයි!

    එකෙන් මයිනා එලවල පොලොස් ඔෆීස් එකක් දැම්ම කියල රටට් වෙන සෙතක් නැ! නිකම් සතියක් ගෙවාගන්න ඩ්‍රාමා එකක් ලැබෙයි!

    එ වගෙම තමයි - රටට වැඩක් කරපු මනුස්සයෙක් බලාගන්නෙ නැති රටක් - රටෙ හුජී ජනයා බලා ගනි කියල උබල හිතනවාද?
    pawle untay wate hitapu hatta burutthtay rate salli huran kanna deela balan hitapu ekek tawath mona labbata bala gannawada ban.taha awruddak dekak hitiya nam apiwath vikunawa mehem wath rata ithuru wela tiyena eka athi gasa kala tiyena taramata
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    pawle untay wate hitapu hatta burutthtay rate salli huran kanna deela balan hitapu ekek tawath mona labbata bala gannawada ban.taha awruddak dekak hitiya nam apiwath vikunawa mehem wath rata ithuru wela tiyena eka athi gasa kala tiyena taramata
    නැයො ලන්කරගැනිම රජෙක්ගෙ උනත් විනාසෙට හෙතු වෙන වා කියල ඇස් පනාපිට දැක්ක! එක නිසා අපිත් නැයන්ගෙන් අයින් වෙන්න ඔන!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නැයො ලන්කරගැනිම රජෙක්ගෙ උනත් විනාසෙට හෙතු වෙන වා කියල ඇස් පනාපිට දැක්ක! එක නිසා අපිත් නැයන්ගෙන් අයින් වෙන්න ඔන!
    apith mahinda lokaktay gotbaya lokkatay chnde dunna.apahu nam okunge nama geunu ekekuta wath denna neha
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    api adath petrol 300 ganne oya geri mahindayi okage malli gotayi gahapu gahili nisa rata bankalothma karapu kirillata. okunta denda ona maha para
    ඒ විතරක්ද අර ශශීන්දර කොලුවා හිර බත් කන්නෙත් නැති ගෙදරකට හොරට වන්දි අරගෙනලු නේ...
    විහාර දේවාලගම් පනතත් වෙනස් කරලා බස්නායක තනතුරට ගත්තු කෙනා... මහජන මුදල් හොරා කාලා...
    ඔය අහුවෙච්ච ඒවා... හැංගිලා තව කොච්චර ඇත්ද..?
     
    • Like
    Reactions: slsal

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Shocked Oh No GIF by Yêu Lu
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    apith mahinda lokaktay gotbaya lokkatay chnde dunna.apahu nam okunge nama geunu ekekuta wath denna neha
    ඒකනම් අවුලක් නෑ බන් ඒ මිනිහා රටට වැඩක් කලා. කජු කකා බිජු අතගගා හිටියෙ නෑ. හරියට හිටියනම් පිලිම හදල වඳින පොරක් පස්සෙ පස්සෙ ගූ වුනා...
    නාකි වුනාම අල්පේච්ච ජීවිතයක් ගතකරන්න ඕන. මෙයා එහෙම නෑ කල දේවල් මිලකරලා රටට ඔරොත්තු නොදෙන තරම් සාරය උරා බොනවා
     
    • Like
    Reactions: KOTA NIHAL

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඒකනම් අවුලක් නෑ බන් ඒ මිනිහා රටට වැඩක් කලා. කජු කකා බිජු අතගගා හිටියෙ නෑ. හරියට හිටියනම් පිලිම හදල වඳින පොරක් පස්සෙ පස්සෙ ගූ වුනා...
    නාකි වුනාම අල්පේච්ච ජීවිතයක් ගතකරන්න ඕන. මෙයා එහෙම නෑ කල දේවල් මිලකරලා රටට ඔරොත්තු නොදෙන තරම් සාරය උරා බොනවා
    සැම කුස්සියක් පිටිපසම කක්කුස්සියක් ඇත
    සැම කක්කුස්සියක් පිටිපසම සරම උස්සන් හුජ්ජ ගහන එකෙක් ඇත