මහින්දගෙ‌ මුනුබුරා ගෙ‌ ඇදුම් වල එකතුව 65000+

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    * ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උදෑසන ආහාරය නොගන්නා බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගිය නොවැම්බර් මාසයේ පැවසීය.

    * ශ්‍රි ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.

    * ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17% දීර්ඝකාලීන මන්ද පෝෂණ තත්ත්වයෙන් ද 15% ක් කෙටිකාලීන මන්ද පෝෂණය නිසා ඇති වන කෘෂ බැවින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    -------
    ඔබේ දරුවා කන බත්පතෙන් පවා ආසාධාරණ ලෙස බදු අයකරගන්නා පාලකයින්ගේ දරුවන්... 👇 🇱🇰

    FB_IMG_1637311000204.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වෑටිලා තියෙන්නේ.. ළමයි නෑති එවුන් තමා රට පාලනය කරන්න සුදුසු.
    Pissu katha keranna epa 🤣
     
    • Haha
    Reactions: malakadss

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඔය වගේ ඒව නම් පට්ට ගොං බං. මතකනේ ලැම්බොගිනි රත්තරන් අස්සයෝ වගේ. ඔව දාපුවම උන්ටමයි වාසිය. ඇත්ත වුනත් දැන් එව පිලිගන්නේ නැනේ. ඒ නිසා ඔයිට වඩා දේවල් තියෙනව මුන්ගේ ගොං වැඩ. බලපං ඔය උත්සව වලට සිංදු හදන එකේ ඉදන්. අන්න ඒව කියපං
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මම පෙරේදා ආසිරි එකට ගියා, පාන්දර 5යි මාලබෙ නතර කලා තේකක් බොන්න. පාර අයිනෙ මනුස්සයෙක් නිදි කඩපිලක, පට්ටම හීතලක් එලියෙ වැස්ස නිසා. මට පට්ට දුකක් දැනුනෙ. මගෙ අතේ සල්ලිනම් තිබ්බා. ඒත් කඩයක්වත් ඇරලා නෑ රෙදි කෑල්ලක් අරන් දෙන්න පෙරවගන්න. හීතලට ගුලිවෙලා නිදි. මේ රටේ බහුතරයක් මිනිස්සු සැප කියන එක මොන වගේද කියලවත් දන්නෙ නෑ බන්. ඒකයි ඒ මිනිස්සු මොන්න දේ උනත් උනේ නැති ගානට ඉන්නෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය වගේ ඒව නම් පට්ට ගොං බං. මතකනේ ලැම්බොගිනි රත්තරන් අස්සයෝ වගේ. ඔව දාපුවම උන්ටමයි වාසිය. ඇත්ත වුනත් දැන් එව පිලිගන්නේ නැනේ. ඒ නිසා ඔයිට වඩා දේවල් තියෙනව මුන්ගේ ගොං වැඩ. බලපං ඔය උත්සව වලට සිංදු හදන එකේ ඉදන්. අන්න ඒව කියපං
    Oka google karala balala aththa naththa therum ganna eka ganivi.

    Unath poddak google karala unge site ekata gihin balapan. England based clothing
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම පෙරේදා ආසිරි එකට ගියා, පාන්දර 5යි මාලබෙ නතර කලා තේකක් බොන්න. පාර අයිනෙ මනුස්සයෙක් නිදි කඩපිලක, පට්ටම හීතලක් එලියෙ වැස්ස නිසා. මට පට්ට දුකක් දැනුනෙ. මගෙ අතේ සල්ලිනම් තිබ්බා. ඒත් කඩයක්වත් ඇරලා නෑ රෙදි කෑල්ලක් අරන් දෙන්න පෙරවගන්න. හීතලට ගුලිවෙලා නිදි. මේ රටේ බහුතරයක් මිනිස්සු සැප කියන එක මොන වගේද කියලවත් දන්නෙ නෑ බන්. ඒකයි ඒ මිනිස්සු මොන්න දේ උනත් උනේ නැති ගානට ඉන්නෙ
    දවසක් මරදානේ මහා දවාලක අතුරු පාරක , නගර සබාවේ වැඩ කරන මනුස්සයෙක් වැටිලා ඉන්නවා.
    කවුරුත් බලන්නේ නෑ . මැරිලා වගේ නිදි. පට්ටම අව්වේ .
    මම 1990 ගන්න හිතන් ලග හිටපු සික්කෙකුට පෙන්නුවා.

    ඌ කුඩු ගහල හැමදාම ඔහොමලු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,714
    13,489
    113
    නාමල් ඉන්න නෝමල් විදිහ දැක්කම හිතෙන්නේ ඇදුම් මහරගමින් ගන්නවා කියල
     
    • Like
    Reactions: ML1987 and Mugen

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ ළඟත් ලක්ෂ ගානක ඇඳුම් තිබුනා. පුලුවන් තරන් ලංකාවට එව්වා, ආසම කිහිපයක් තියාගත්තා ඒවත් කාලෙත් එක්ක සවුත්තූ වෙලා.
    වින්ට කෝට් එකක් ගත්තත් තිස්දාහක් වත් යනවා අව්රුද්දෙන් දෙකෙන් විසිකරනවා.😑
    බලන් ගියාම හැම මනුස්සයම පොඩි උන්ට අන්දන්න තමයි වැඩිපුරම වියදම් කරල තියෙන්නේ.🙄
     
    • Like
    Reactions: Mugen and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගේ ළඟත් ලක්ෂ ගානක ඇඳුම් තිබුනා. පුලුවන් තරන් ලංකාවට එව්වා, ආසම කිහිපයක් තියාගත්තා ඒවත් කාලෙත් එක්ක සවුත්තූ වෙලා.
    වින්ට කෝට් එකක් ගත්තත් තිස්දාහක් වත් යනවා අව්රුද්දෙන් දෙකෙන් විසිකරනවා.😑
    බලන් ගියාම හැම මනුස්සයම පොඩි උන්ට අන්දන්න තමයි වැඩිපුරම වියදම් කරල තියෙන්නේ.🙄
    ඒ උඹ රස්සාවක් කරලා හම්බ කරපු සල්ලිනේ.. ඒවා කොහොම වියදම් කලාම මොකද? මේ හරි හමන් රස්සාවක් නෑති එවුන් ආදායමක් නෑති එවුන් කොහොමද මෙහෙම වියදම් කරන්නේ?
     
    • Like
    Reactions: shenat