මහින්දගෙ‌ මුනුබුරා ගෙ‌ ඇදුම් වල එකතුව 65000+

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම පෙරේදා ආසිරි එකට ගියා, පාන්දර 5යි මාලබෙ නතර කලා තේකක් බොන්න. පාර අයිනෙ මනුස්සයෙක් නිදි කඩපිලක, පට්ටම හීතලක් එලියෙ වැස්ස නිසා. මට පට්ට දුකක් දැනුනෙ. මගෙ අතේ සල්ලිනම් තිබ්බා. ඒත් කඩයක්වත් ඇරලා නෑ රෙදි කෑල්ලක් අරන් දෙන්න පෙරවගන්න. හීතලට ගුලිවෙලා නිදි. මේ රටේ බහුතරයක් මිනිස්සු සැප කියන එක මොන වගේද කියලවත් දන්නෙ නෑ බන්. ඒකයි ඒ මිනිස්සු මොන්න දේ උනත් උනේ නැති ගානට ඉන්නෙ

    Lankwe godak minissunge yathrthaya oka thama bn
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    හෙන ඉල්ලන්න තමා තියෙන්නේ බන්. ඔය පොඩි එකටත් හෙන ගහපන්. ඕකත් ලොකු වෙලා මහින්ද පකයා වගේ, රටේ මිනිසුන්ට වාතයක් වෙන එක වෙන්න. හෙන ගහපන් රාජපස්ස පවුලටම, රටේ මිනිස්සුන්ට මෙහෙම වද දෙනවට. මැරියන් නාකි වේසිගෙ පුතා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    යකෝ burberry/versace/LV/Prada වගේ ලක්ෂරි බ්‍රෑන්ඩ් තියෙන්නේ මහින්ද /සවේන්ද්‍ර /ගොටබය වගේ උත්තමයන්ට අදින්න තමා මොකද නැත්නම් උබල වගේ කළු කොට කැත සින්ඝල්ලු ඕව අදින්නද...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    @ESL = @2osama මොකද කියන්නෙ මේ ගැන?
    දෙන්නම මෝඩ පකයි නම් තමයි.

    මම නම් හිතන්නේ දෙන්න දෙන්නෙක්. @ESL කියන්නේ ජ්විපි එකෙක් ගෙන් අනාත වෙච්ච මවකට දාව බිහිවෙච්ච එකෙක්.
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේක එහෙම වෙන්න බෑ මචන්, සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා තියලා. මල්ලක් තිබ්බා එකත් ඒ දෙක ගාවින්ම අරන් තියලා.
    ow lankawe homeless prashne api hithanawata wada godak thiyenawa. lock down kale re 11 withara kaduwela town eka haraha enakota kadawala eliye nidagena inna 10 denekta wada dakka

    හිතපන්කෝ ඔය ගානට ඇඳුම් ගන්න මුන්ට වියදමට කොච්චර සල්ලි තියෙනවද කියල .. මුන් රස්සාවල් කරලද :D
    yako lankawe rugby league eke wedima mudalakata alewi wuna kridakayata salli nathiweyida?
    ------ Post added on Nov 19, 2021 at 9:39 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    මොනවද මේ දෙකයි පනහේ වැඩ? හොරකම් කරලා ඇදුම් ගත්තනම් ඒවාට සාක්ෂි තියෙනවනම් මෙතන නුල් දන්නේ නැතිව නඩු දැම්මහම ඉවරයිනේ

    මම දැක්ක හදුනෙත්ති කියනවා අපිට අනිත් අය තමයිලු ඇදුම් අරන්දෙන්නේ. ගෙදරට හාල් පොල් යාලුවොලු තමයි අරන් දෙන්නේ..තව ගොඩක් දේවල්. අම්ම පොලේ අදත් එළවලු විකුනනවලු. එතින් මේවා මාර්කට් කරලා පොඩි කොල්ලෝ කෙල්ලෝ ආකර්ෂණය කරගන්නවා "අනේ බලන්න කොච්චර අවංක මනුස්සයෙක්ද කියල. මේගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියල"

    ඕව හොදයි 50, 60,70 දශකවල සමාජවාදී මානසික තත්වයන්ට. මම අහන්නේ පොරක් නම් දක්ෂතාවය තියෙනවනම්, උපක්‍රමශීලී නම්, planning තියෙනවා නම්, උත්සහවන්ත නම්, තමනුත් පවුලත් ගොඩ දාගන්න බැරි අයි? තමුන්ගේ ගෙදරවත් ගොඩ දාගන්න බැරි මිනිස්සු රටක් ගොඩ දාගන්න එක විහිළුවක් විත්තිය ජනතාව දන්නවා. එකයි හැමදාම 3%, 5%.

    ගමක උන්ටත් තම උත්සාහයෙන් දියුනුවෙච්ච මනුස්සයෙක් දක්කහම හොරකම් කරල ජරා වැඩ කරලා තමයි හම්බකරන්නේ කියල මඩ ගහනවා. ලංකාවේ ගොඩක් ඉහලට නැගී වියපරිකයන්ට පදනමක් නැතිව මඩ ගහනවා. ඒ දක්ෂ මිනිස්සු නිසා තමයි දහස් ගානකට ලංකාවේ රැකියා ලැබිල තියෙන්නේ, ලංකාව ආර්ථික වශයෙන් මෙහෙම හරි තියෙන්නේ.
     
    hariyata hari. anith dakshayo wage neweyi me pawula athi dakshayi. anith minissu rassa/business karala diyunu weddi me pawula dheshapalanaya witharak karala diyunu wela. pawula supiriyatama goda dagaththa minissuntath rata hadanna bari ekane pudume.

    ow sakshi thiyenawa nam nadu danna kiwwata thibba naduwalata mokada wune kiyala api dannawane.

    mechchara welath mehema magal liyanawa kiyanne mun minissu nam wenn be
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    image.png
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    මොනවද මේ දෙකයි පනහේ වැඩ? හොරකම් කරලා ඇදුම් ගත්තනම් ඒවාට සාක්ෂි තියෙනවනම් මෙතන නුල් දන්නේ නැතිව නඩු දැම්මහම ඉවරයිනේ

    මම දැක්ක හදුනෙත්ති කියනවා අපිට අනිත් අය තමයිලු ඇදුම් අරන්දෙන්නේ. ගෙදරට හාල් පොල් යාලුවොලු තමයි අරන් දෙන්නේ..තව ගොඩක් දේවල්. අම්ම පොලේ අදත් එළවලු විකුනනවලු. එතින් මේවා මාර්කට් කරලා පොඩි කොල්ලෝ කෙල්ලෝ ආකර්ෂණය කරගන්නවා "අනේ බලන්න කොච්චර අවංක මනුස්සයෙක්ද කියල. මේගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියල"

    ඕව හොදයි 50, 60,70 දශකවල සමාජවාදී මානසික තත්වයන්ට. මම අහන්නේ පොරක් නම් දක්ෂතාවය තියෙනවනම්, උපක්‍රමශීලී නම්, planning තියෙනවා නම්, උත්සහවන්ත නම්, තමනුත් පවුලත් ගොඩ දාගන්න බැරි අයි? තමුන්ගේ ගෙදරවත් ගොඩ දාගන්න බැරි මිනිස්සු රටක් ගොඩ දාගන්න එක විහිළුවක් විත්තිය ජනතාව දන්නවා. එකයි හැමදාම 3%, 5%.

    ගමක උන්ටත් තම උත්සාහයෙන් දියුනුවෙච්ච මනුස්සයෙක් දක්කහම හොරකම් කරල ජරා වැඩ කරලා තමයි හම්බකරන්නේ කියල මඩ ගහනවා. ලංකාවේ ගොඩක් ඉහලට නැගී වියපරිකයන්ට පදනමක් නැතිව මඩ ගහනවා. ඒ දක්ෂ මිනිස්සු නිසා තමයි දහස් ගානකට ලංකාවේ රැකියා ලැබිල තියෙන්නේ, ලංකාව ආර්ථික වශයෙන් මෙහෙම හරි තියෙන්නේ.
    Bayiya with the real sense of the word.
    250 rs on the way 😁😆
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක

    රැල්ලට ගොන් පෝස්ට් හදන්නත් එපා. ඉමෝෂනල් ගොන් පෝස්ට් පෙන්නපන් මෝඩ තැරි බයියන්ට."චාච්චල ජරුවන්ට ජෙන්නෙ හොජම ජේ". මට නම් සත පහක වැඩක් නෑ ඔය ගොන් පෝස්ට් වලින්.හොජම ජේ ජෙන්න කියාපන් තමන් හරියට හම්බ කරපු සල්ලි වලින්. හොර වේසා බල්ලෙක් හොරකාපුව වහන්න ඉමෝෂනල් පෝස්ට් හැදුවට වරද වහන්න බෑ.
     
    • Like
    Reactions: senal neveyi

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    රැල්ලට ගොන් පෝස්ට් හදන්නත් එපා. ඉමෝෂනල් ගොන් පෝස්ට් පෙන්නපන් මෝඩ තැරි බයියන්ට."චාච්චල ජරුවන්ට ජෙන්නෙ හොජම ජේ". මට නම් සත පහක වැඩක් නෑ ඔය ගොන් පෝස්ට් වලින්.හොජම ජේ ජෙන්න කියාපන් තමන් හරියට හම්බ කරපු සල්ලි වලින්. හොර වේසා බල්ලෙක් හොරකාපුව වහන්න ඉමෝෂනල් පෝස්ට් හැදුවට වරද වහන්න බෑ.
    මේක මාර වැඩක් නේ. ඒ මනුස්සයට කැමති දෙයක් තමන්ගෙ ළමයට අරං දෙන්න බෑ නේ මුංගෙ අඳෝනාව